My followers

Wednesday 25 January 2012

මචං මේකි රොබෝ කෙනෙක් බං

“මාලිබාන්ත”  එකේ මැනේජින් ඩිරෙක්ටර් ගියා දවසක්  “බන්චි” එකේ මැනේජින් ඩිරෙක්ටර්ව හම්බු වෙන්න බිස්නස් වැඩකට.

දන්නැද්ද ඉතින් අපේ දේශපාලක තුමාල වගේ තමා, ඔය ලොකු කොම්පැනිත්. ජහමණයට පේන්න ඇරගත්තට, ටී.වී. එකේ රේඩියෝ  එකේ ඇඩ් වලින් තරඟ කොලාට, යටින් දෙන වැඩකිඩ ඔක්කොම දෙගොල්ලටම වාසි විදියට තමා කොරන්නෙ. වෙන එකක් තියා දේශීයව සහ විදේශ වලින් අමු ද්‍රව්‍ය මිලට ගැනීමේ ඉඳල, කොල්ලෙක්, කෙල්ලෙක් රස්සාවකට ගන්න එක දක්වාම, කතාබහ කොරගෙන දෙගොල්ලට වාසි විදියට තමා වැඩේ කෙරෙන්නෙ. 

ඒ නිසා ඔය කොම්පැනි දෙක අතරෙ  ලොක්කන්ගෙ සාකච්චා නිතරම සිද්ධ වෙන දෙයක්. ඒ හින්දම ඩිරෙක්ටර්ල වගේ අය පුද්ගලික මිත්‍රයො බවටත් පත්වෙලා හිටියෙ කිව්වොත් වැරද්දක්  නෑ.

බිස්නස් ගනුදෙනුව කතා කොරගෙන ඉවර වෙලා “මාලිබාන්ත” බොසා යන්නත් නැගිටල,   “බන්චි” බොසාට ඇහැක් එහෙම ගහල රහසෙන් වගේ කිව්ව  “උඹේ සෙක්‍රටරි කෑල්ල නං නියම භාණ්ඩේ මචං"  කියල. 

“බන්චි” බොසා හැක හැක ගාල හිනාවෙලා කිව්ව  “ඒකි පන තියෙන එකියක් නෙමේ මචං, රොබෝ කෙනෙක්. වම් පැත්තෙ උක්කුවට අත තිබ්බම, කියන ඕනෙ දෙයක් ෂෝර්ට් හෑන්ඩ් වලින් ලියාගන්නව, දකුණු පැත්තෙ උක්කුව ඇල්ලුවම, ලියාගත්ත දේ ටයිප් කරලා දෙනව, ඕන්නං  අරං ගිහින් දවසක් තියාගෙන ට්‍රය් කරල බලහං,  උඹටත් එකක් ඉම්පෝර්ට් කොරල  දෙන්නං ඕනෙ නං ”  කියල. 


“මාලිබාන්ත” බොසාත් හෙනම සන්තෝසෙන් රොබෝ භාන්ඩෙත් කාර් එකේ දාගෙන උගෙ ඔෆිස් එකට ගියා.

පහුවෙනිද උදේම “බන්චි”  බොසාට කෝල් එකක් ආව යාළුවගෙන්, ඉස්පිරිතාලෙ ඉඳල.  
“මොකධ භැල්ලිගෙ පුතෝ,  ඊයෙ කිව්වෙ නැත්ථෙ අර පහලින් තිබුනෙ පැන්සල් කටර් එකක් කියල?”

77 comments:

  1. ආ... මේක මං කලිනුත් කියෙවුවනේ... ඔබා දැන් දෙපාරක් ඔබනවද එකම

    ReplyDelete
    Replies
    1. කලින් තිබ්බද?? එහෙනම් ඔබාටත් අර "ඇල්සයිමස් ඩිසීස්" :)

      Delete
  2. පහලින් තිබුනෙ එක කිව්වෙ ඔබා මාමේ.... ??? බොසා ගේ අනාගතේ අඳුරේ වගේ... පරම්පරාව ඉවරද මන්දා..

    ඔබා මාමගේ ලොකු වෙලා නේද හක් හක්

    ReplyDelete
  3. ෂා බහුකාර්‍ය බඩ්ඩක් . අද කාලෙට නියමෙට ගැලපෙනවා

    පැන්සල් කටර් එක පහල නම් තියෙන්නේ ඊට විරිද්ධ පැත්තේ තියෙන්නේ මොකද් වෙන්න ඇතිද ?

    ReplyDelete
    Replies
    1. කැපෙන පන්සල් කෑලි අයින් කරන තැන..

      Delete
  4. එහෙනම් පැන්සල උල වෙන්න ඇති නේද? හැක් හැක්...

    ReplyDelete
  5. හපොයි.පැන්සලක් කඩෙන් ගන්න හිටී..

    ReplyDelete
  6. පහල එක කිව්වේ බුරිය ද?

    ReplyDelete
  7. හැම තැනම ඔබන්න යනවට හොඳ වැඩේ.

    ReplyDelete
  8. ඔයින් ගියා මදැයි...... නැත්තං ඔයිට වඩා හානි වෙන්ඩ තිබුනා....

    ReplyDelete
  9. ඉඳුනිල් අහපු එකමයි අහන්න තියෙන්නේ...

    ReplyDelete
  10. අපොයි සංසාරේ. උල්වෙන්න ඇති නේද?

    ReplyDelete
  11. ජරා යාලුවෙක් නේ.. සම්පූර්ණ දැණුවත් කිරීමක් කොරලා නෑ. හොඳ වැඩේ හැමතැනම ඔබනවට..

    ReplyDelete
  12. ආ ඒක තමයි.. "මාලිබාන්ත" දැන් වැඩිය පේන්ඩ නැත්තේ.. හැම තැනම " බන්චි " තමා...

    ReplyDelete
  13. මට පෙන්නේ දැන් ඔබාට අර අමතක වෙන ලෙඩේ වැඩි වගේ.. මේක පරණ පොස්ට් එකක් නේ.. ඒ දවස්වල මේකේ කොමෙන්ට් වලත් දැම්ම මේක අ.පේ. ත් පළවුණා නේද කියල.. ඇත්තටම මතක නැද්ද ඔබා අයියේ?

    ReplyDelete
    Replies
    1. කලින් නම් මේකේ කොම්පැනි නම් දෙකේ වෙනසක් තිබ්බා.. දැන් ඒක නෑ. ඒ මදිවට පරණ පොස්ට් එකත් මකල..

      Delete
  14. අනේ ඇඟිල්ලක් තුවාල වෙලද.

    ReplyDelete
  15. ආ ඒකතමා මාලිබාන්න සමාගම ඇඟිලි විස්කෝතු හදන එක නැවැත්තුවේ.

    ReplyDelete
  16. කොහොමද රොබෝ නෝනගේ වැඩ??? පැන්සල හොඳට උල් කරලා දුන්නද දන්නේ නෑ

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. අ‍‍ඩේ මටත් මතකයි මේක පලවුනා
    කමක් නෑ වයසක මනුස්සයගේ ආසාවනේ

    ReplyDelete
  19. රට්ටු නම් කියන්නේ මේක ඔබා අන්කල් ට උන වැඩක ලු ..!! ඒ නවනින්ගිරාවෙන් බේරෙන්න බැරිම තැන ලු රට පැන්නේ...!!
    අනේ ම්නද ඉතින් ..!! පරණ සිද්දි හොදට මතකයි වගේ ...!!

    ReplyDelete
  20. මාලිබාන්ත විදිය කියන නම මං මුලින්ම කියෙව්වේ මාර්ටින් වික්‍රමසිංහගේ පොතක (ගම් පෙරලිය හෝ කලියුගය) වගෙයි මතක!

    ReplyDelete
    Replies
    1. නෑ .. මම නම් ඔය ''මාලිබාන්ත වීදිය'' කියන එක අහල තියෙන්නෙ සුගතපාල ද සිල්වා මහත්තයගෙ '' එසේ වී නම් මිනිසුනේ අසව්'' කියන පොතේ...[මට මතක විදිහට]

      Delete
  21. පැන්සල් කටර් එකක්? ඉතින් පැන්සලක් දාන සයිස් එකේ නම්... නෑ එක්කෝ ඕනේ නෑ :D

    ReplyDelete
    Replies
    1. හහ්..හා ඔයාට තමයි නියම එක මතක් උනේ. ඇත්තටම ඒක පැන්සල් උල් කරන එකක් නම් කොහොමද ඒක ඇතුලට **** දැම්මේ. සයිස් එක පැන්සලක් වගේද දන්නෙ නෑ.

      Delete
    2. ඒක ඇතුලට මොකද්ද දාල තියෙන්නෙ ??

      Delete
  22. බුවා කටර් එක ඇතුලට පැන්සල දාලා විතරද ? කරකවලා නැත්ද ?

    ReplyDelete
  23. අම්ම ගහයි බැට් එකෙන් කිවුවලු.අංකල් දන්න කතා.

    ReplyDelete
  24. දැන් නම් ඔබාට අර අමතක වෙන ලෙඩේ තියෙන බව මට හොඳටම විශ්වාසයි.
    අර ඇවිල්ල හිටපු කෂ්ටිය ගියාද ඔබා අයියෙ?

    ReplyDelete
  25. රොබෝට කියලා මොකට පැන්සල් උල් කරන්න ගියාද? අර කියපු වැඩ දෙක විතරක් කරන් හිටියනම් ඉවරනේ...

    ReplyDelete
  26. මේක කලින් දැම්මා නේද ඔබා මාමේ?

    ReplyDelete
  27. ඔරිසෝන් උඹ හපනෙක්නම් අස්ස කටේ අත දාපන්

    ReplyDelete
  28. ෆට්ට කතාව.. කටර් නම් ඕනෙම නැහැ ඔබා !

    ReplyDelete
  29. කලින් කියන්න එපැයි කටර් එකක් කියලා.

    ReplyDelete
  30. හේ හේ හොද වැඩේ බොසාට

    ReplyDelete
  31. හි හි එහෙනම් ඔබා මාමා ට්‍රයි කරලා තියෙන්නේ ඉඩි අමීන්ගේ සිස්ටම් එකට වෙන්නැති නේද නැත්තම් ඉතින් පැන්සල් කටර් එකකට පැන්සලක් දැම්මා කියලා උල්වෙන්නේ නෑනේ කරකවන්නම එපැයිනේ හි හි පොඩි ප්‍රස්නයක් තියෙනවා හැබැයි දැන් කෝකද කටර් එක???? ඒක කටර් එක නම් අනික් එක මොකක්ද??

    ReplyDelete
    Replies
    1. සොත මාන . . . . දොර්මක දෝන . . . .

      Delete
    2. තේරෙන්නේ නෑ අප්පා මොකක්ද මේ/?????????????

      Delete
  32. හත්වලාමේ ඔය කටර් එක ඔච්චර ලොකුයිද ඔබා මාමේ ...

    ReplyDelete
  33. ඇල්සයිමර්ම තමයි . . . . නැත්තං එතන දාපු එකම මෙතන දායියැ ?????

    ReplyDelete
  34. පැන්සල් කටර් එකක් සාමාන්‍යයෙන් හදන්නෙ පැන්සලේ සයිස් එකටනෙ.. එතකොට බොසාගෙ %&()%$#@@කත් ඒ සයිස්ද...? මම කිව්වෙ තුවාල වෙච්ච තැන හොඳේ.. කැත විදියට හිතනව එහෙම නෙමෙයි ඕං... හැක්...හැක්...

    ReplyDelete
  35. මොකෝ මේ...ඉරි ගිහින් තියන පරණ රෙකොර්ඩ් එකක් වගේ..එකම ප්ලේ වෙන්නේ????

    ReplyDelete
  36. හික් හික් හික් හප්පේ දිව උල් කොරගන්න ගිහිල්ලද.......

    ReplyDelete
  37. ඔබාට සනීප නෑ.... පරණ ඒවා රැප් කර කර දෙනවා....

    ReplyDelete
  38. රොබෝ භාණ්ඩේකටවත් ඉන්න දෙන්නේ නැති හැටි :-/

    ReplyDelete
  39. පොර යුසර් මැනුවෙල් එක ඉල්ලගෙන නැතෙයි....

    ReplyDelete
  40. අනේ ඔබී සහෝදරී අපි ගැන හිතලාවත් ආපහු පර්ත් වලට එන්ඩෝ.. ඔබා අර වයසක මනුස්සයාගේ කතාව ලිවුව දවසේ ඉඳලා මතක් නැතිවෙන පාට් දානවෝ.. කලින් තමුන්ම දාපු එවුව ආපහු දාල බොරු ලෙඩක් අරන් දැන් කරන කරන වැරදි වහගන්ඩ හදනෝ !! අනුන්ගේ ගෙවල්වලටත් ගිහින් අමතක්ක උනා කියාලා කියාද මන්දා . හෆොයි අපේ ඔබී අක්කා..

    ReplyDelete
  41. ආහ්... ඔබී ගෙදර නැද්ද....! ඔබා මාම අයියටත් අර අමතක වීමේ ලෙඩේ තියෙනවා වගේ....! මේ කිව්වා මේ මතක නෑ... මේ කෙරුවා මේ මතක නෑ....!

    ReplyDelete
  42. ඔබා අයියේ දිවද, අහවල් එකද, කැපුනේ......

    ReplyDelete
  43. ඒකනෙ .. බඩුවක් ගෙනියන කොට සම්පූර්ණ විස්තරේ අහගෙන යන්න එපැයි ...

    ReplyDelete
  44. මේ යන විදිහට ගියොත් නම් ඔබා මාමට ලගදිම ගෙදරින් එලියට බහින්න වෙයි

    ReplyDelete
  45. දැන් නම් ඉතින් ඔබාගේ ටෝක් වැලම තමයි.

    ReplyDelete
  46. හුටා...... එතකොට මැන්ට උල් දෙකයි?

    ReplyDelete
  47. අම්මට හුඩු පොර පැන්සල උල් කරගෙනද....

    ReplyDelete
  48. පැන්සල කොට වෙන්නම උල්කරලද මන්ද?

    ReplyDelete
  49. කෝ ඔබා? ඒ පාර කොමෙන්ට් වලට රිප්ලයි කරන්නත් අමතක වෙලාද මන්ද..

    ReplyDelete
  50. ඇයි යකෝ මුට්ටිය දාන සීන් එක ඌ දැනගෙන ඉඳලම නැද්ද..

    ReplyDelete
  51. බඩ්ඩක් ගන්න කොට බඩ්ඩ පිළිබඳ අත්පොත කියවන්න කියන්නෙ ඕක තමයි.ඔබා මාමේ සෑහෙන දවසක ඉඳන් බ්ලොග කියෙව්වට අද තමයි ඔන්න කොමෙන්ට් එකක් දැම්මෙ.

    ReplyDelete
  52. මටටහ් අහන්න තියෙන්නෙ අර ගැමියා අහපු එකමයි... දැන් කටර් එකට පැන්සලක් දාපු ගමන් උල් වෙනවද.. ?? නෑනෙ... කරකවන්න ඕනෙනෙ.... ??

    ReplyDelete
  53. ඔබා මාමත් මේ වයසක උන්දැ කාලෙ මොකට පැන්සල් උල් කරන්න ගියාද මන්දා...?

    ReplyDelete
  54. හයියෝ... ඔබා මාමටමයි වෙන්නෙ.... :D

    ReplyDelete
  55. කියවපු, කොමෙන්ට් දැමු, සියල්ලන්ටම ස්තුතියි. පසුගිය සතියෙම ලංකාවෙ කට්ටියක් ගෙදර සිටි නිසාත්, ඔවුන්ට රට තොට නැරඹීමට උදව් කල නිසාත්, සැමට වෙන වෙනම පිළිතුරු ලිවීමට නොහැකි වීම ගැන කණගාටුයි. ඊළඟ පෝස්ට් එකේ සිට, පුරුදු පරිදි කොමෙන්ට් වලට පිළිතුරු ලිවීමට උත්සාහ දරමි.

    ReplyDelete
  56. ඔන්න අදයි මට එන්න ලැබුනෙ. බින්දිගෙ පෝස්ට් එක බැලුවාම නෑවිත් බැරිය කියලම හිතුන. අයියගෙ බ්ලොග් එක දිගටම බලන්න ඕනෙ. සුබ පැතුම්!

    ReplyDelete
  57. දැන් කට්ටිය ගියාට ගේ අස්පස් කරන වැඩ ඇති නේද . අපි මේ කතා වුනේ සුළුපටු කරදරයක්ද ඇත්තේ කියලයි

    ReplyDelete
  58. අපි පැන්සල් කටර් 1ක අයින් කරලා ඒකට මෙවුවා 1ක් දාලා මොඩිෆයි කොරලා ගමු..

    ReplyDelete