“මාලිබාන්ත” එකේ මැනේජින් ඩිරෙක්ටර් ගියා දවසක් “බන්චි” එකේ මැනේජින්
ඩිරෙක්ටර්ව හම්බු වෙන්න බිස්නස් වැඩකට.
දන්නැද්ද ඉතින් අපේ දේශපාලක තුමාල
වගේ තමා, ඔය ලොකු කොම්පැනිත්. ජහමණයට පේන්න ඇරගත්තට, ටී.වී. එකේ රේඩියෝ එකේ ඇඩ් වලින් තරඟ කොලාට,
යටින් දෙන වැඩකිඩ ඔක්කොම දෙගොල්ලටම වාසි විදියට තමා කොරන්නෙ. වෙන එකක් තියා දේශීයව සහ විදේශ වලින්
අමු ද්‍රව්‍ය මිලට ගැනීමේ ඉඳල, කොල්ලෙක්, කෙල්ලෙක් රස්සාවකට ගන්න එක
දක්වාම, කතාබහ කොරගෙන දෙගොල්ලට වාසි විදියට තමා වැඩේ කෙරෙන්නෙ.
ඒ නිසා ඔය කොම්පැනි දෙක අතරෙ ලොක්කන්ගෙ සාකච්චා නිතරම සිද්ධ වෙන දෙයක්. ඒ හින්දම ඩිරෙක්ටර්ල වගේ අය පුද්ගලික මිත්‍රයො බවටත් පත්වෙලා හිටියෙ කිව්වොත් වැරද්දක් නෑ.
බිස්නස් ගනුදෙනුව කතා කොරගෙන ඉවර වෙලා “මාලිබාන්ත” බොසා යන්නත් නැගිටල,
“බන්චි” බොසාට ඇහැක් එහෙම ගහල රහසෙන් වගේ කිව්ව “උඹේ සෙක්‍රටරි කෑල්ල නං
නියම භාණ්ඩේ මචං" කියල.
“බන්චි” බොසා හැක හැක ගාල හිනාවෙලා කිව්ව “ඒකි පන
තියෙන එකියක් නෙමේ මචං, රොබෝ කෙනෙක්. වම් පැත්තෙ උක්කුවට අත තිබ්බම, කියන
ඕනෙ දෙයක් ෂෝර්ට් හෑන්ඩ් වලින් ලියාගන්නව, දකුණු පැත්තෙ උක්කුව ඇල්ලුවම,
ලියාගත්ත දේ ටයිප් කරලා දෙනව, ඕන්නං අරං ගිහින් දවසක් තියාගෙන ට්‍රය් කරල
බලහං, උඹටත් එකක් ඉම්පෝර්ට් කොරල දෙන්නං ඕනෙ නං ” කියල.
“මාලිබාන්ත” බොසාත් හෙනම
සන්තෝසෙන් රොබෝ භාන්ඩෙත් කාර් එකේ දාගෙන උගෙ ඔෆිස් එකට ගියා.
පහුවෙනිද උදේම “බන්චි” බොසාට කෝල් එකක් ආව යාළුවගෙන්, ඉස්පිරිතාලෙ ඉඳල.
“මොකධ භැල්ලිගෙ පුතෝ, ඊයෙ කිව්වෙ නැත්ථෙ අර පහලින් තිබුනෙ පැන්සල් කටර් එකක් කියල?”
ආ... මේක මං කලිනුත් කියෙවුවනේ... ඔබා දැන් දෙපාරක් ඔබනවද එකම
ReplyDeleteකලින් තිබ්බද?? එහෙනම් ඔබාටත් අර "ඇල්සයිමස් ඩිසීස්" :)
Deleteසෑම් ++++
Deleteපහලින් තිබුනෙ එක කිව්වෙ ඔබා මාමේ.... ??? බොසා ගේ අනාගතේ අඳුරේ වගේ... පරම්පරාව ඉවරද මන්දා..
ReplyDeleteඔබා මාමගේ ලොකු වෙලා නේද හක් හක්
ෂා බහුකාර්‍ය බඩ්ඩක් . අද කාලෙට නියමෙට ගැලපෙනවා
ReplyDeleteපැන්සල් කටර් එක පහල නම් තියෙන්නේ ඊට විරිද්ධ පැත්තේ තියෙන්නේ මොකද් වෙන්න ඇතිද ?
කැපෙන පන්සල් කෑලි අයින් කරන තැන..
Deleteඑහෙනම් පැන්සල උල වෙන්න ඇති නේද? හැක් හැක්...
ReplyDeleteහපොයි.පැන්සලක් කඩෙන් ගන්න හිටී..
ReplyDeleteපහල එක කිව්වේ බුරිය ද?
ReplyDeleteubath amdan kenekne! :D :D :D :D
Deleteතේරුනේ නැහැ. ඒ කතාවත් කියපන්කො.
Delete:D :D
ReplyDeleteහැම තැනම ඔබන්න යනවට හොඳ වැඩේ.
ReplyDeleteඔයින් ගියා මදැයි...... නැත්තං ඔයිට වඩා හානි වෙන්ඩ තිබුනා....
ReplyDeleteඉඳුනිල් අහපු එකමයි අහන්න තියෙන්නේ...
ReplyDeleteඅපොයි සංසාරේ. උල්වෙන්න ඇති නේද?
ReplyDeleteජරා යාලුවෙක් නේ.. සම්පූර්ණ දැණුවත් කිරීමක් කොරලා නෑ. හොඳ වැඩේ හැමතැනම ඔබනවට..
ReplyDeleteආ ඒක තමයි.. "මාලිබාන්ත" දැන් වැඩිය පේන්ඩ නැත්තේ.. හැම තැනම " බන්චි " තමා...
ReplyDeleteමට පෙන්නේ දැන් ඔබාට අර අමතක වෙන ලෙඩේ වැඩි වගේ.. මේක පරණ පොස්ට් එකක් නේ.. ඒ දවස්වල මේකේ කොමෙන්ට් වලත් දැම්ම මේක අ.පේ. ත් පළවුණා නේද කියල.. ඇත්තටම මතක නැද්ද ඔබා අයියේ?
ReplyDeleteකලින් නම් මේකේ කොම්පැනි නම් දෙකේ වෙනසක් තිබ්බා.. දැන් ඒක නෑ. ඒ මදිවට පරණ පොස්ට් එකත් මකල..
Deleteඅනේ ඇඟිල්ලක් තුවාල වෙලද.
ReplyDeleteඔබාම මොන කොම්පැනියෙද?
ReplyDeleteආ ඒකතමා මාලිබාන්න සමාගම ඇඟිලි විස්කෝතු හදන එක නැවැත්තුවේ.
ReplyDeleteහපොයි....... :D :D
ReplyDeleteකොහොමද රොබෝ නෝනගේ වැඩ??? පැන්සල හොඳට උල් කරලා දුන්නද දන්නේ නෑ
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅඩේ මටත් මතකයි මේක පලවුනා
ReplyDeleteකමක් නෑ වයසක මනුස්සයගේ ආසාවනේ
රට්ටු නම් කියන්නේ මේක ඔබා අන්කල් ට උන වැඩක ලු ..!! ඒ නවනින්ගිරාවෙන් බේරෙන්න බැරිම තැන ලු රට පැන්නේ...!!
ReplyDeleteඅනේ ම්නද ඉතින් ..!! පරණ සිද්දි හොදට මතකයි වගේ ...!!
මාලිබාන්ත විදිය කියන නම මං මුලින්ම කියෙව්වේ මාර්ටින් වික්‍රමසිංහගේ පොතක (ගම් පෙරලිය හෝ කලියුගය) වගෙයි මතක!
ReplyDeleteනෑ .. මම නම් ඔය ''මාලිබාන්ත වීදිය'' කියන එක අහල තියෙන්නෙ සුගතපාල ද සිල්වා මහත්තයගෙ '' එසේ වී නම් මිනිසුනේ අසව්'' කියන පොතේ...[මට මතක විදිහට]
Deleteපැන්සල් කටර් එකක්? ඉතින් පැන්සලක් දාන සයිස් එකේ නම්... නෑ එක්කෝ ඕනේ නෑ :D
ReplyDeleteහහ්..හා ඔයාට තමයි නියම එක මතක් උනේ. ඇත්තටම ඒක පැන්සල් උල් කරන එකක් නම් කොහොමද ඒක ඇතුලට **** දැම්මේ. සයිස් එක පැන්සලක් වගේද දන්නෙ නෑ.
Deleteඒක ඇතුලට මොකද්ද දාල තියෙන්නෙ ??
Deleteබුවා කටර් එක ඇතුලට පැන්සල දාලා විතරද ? කරකවලා නැත්ද ?
ReplyDeleteඅම්ම ගහයි බැට් එකෙන් කිවුවලු.අංකල් දන්න කතා.
ReplyDeleteදැන් නම් ඔබාට අර අමතක වෙන ලෙඩේ තියෙන බව මට හොඳටම විශ්වාසයි.
ReplyDeleteඅර ඇවිල්ල හිටපු කෂ්ටිය ගියාද ඔබා අයියෙ?
රොබෝට කියලා මොකට පැන්සල් උල් කරන්න ගියාද? අර කියපු වැඩ දෙක විතරක් කරන් හිටියනම් ඉවරනේ...
ReplyDeleteමේක කලින් දැම්මා නේද ඔබා මාමේ?
ReplyDeleteඔරිසෝන් උඹ හපනෙක්නම් අස්ස කටේ අත දාපන්
ReplyDeleteෆට්ට කතාව.. කටර් නම් ඕනෙම නැහැ ඔබා !
ReplyDeleteකලින් කියන්න එපැයි කටර් එකක් කියලා.
ReplyDeleteහේ හේ හොද වැඩේ බොසාට
ReplyDeleteහි හි එහෙනම් ඔබා මාමා ට්‍රයි කරලා තියෙන්නේ ඉඩි අමීන්ගේ සිස්ටම් එකට වෙන්නැති නේද නැත්තම් ඉතින් පැන්සල් කටර් එකකට පැන්සලක් දැම්මා කියලා උල්වෙන්නේ නෑනේ කරකවන්නම එපැයිනේ හි හි පොඩි ප්‍රස්නයක් තියෙනවා හැබැයි දැන් කෝකද කටර් එක???? ඒක කටර් එක නම් අනික් එක මොකක්ද??
ReplyDeleteසොත මාන . . . . දොර්මක දෝන . . . .
Deleteතේරෙන්නේ නෑ අප්පා මොකක්ද මේ/?????????????
Deleteහත්වලාමේ ඔය කටර් එක ඔච්චර ලොකුයිද ඔබා මාමේ ...
ReplyDeleteඇල්සයිමර්ම තමයි . . . . නැත්තං එතන දාපු එකම මෙතන දායියැ ?????
ReplyDeleteපැන්සල් කටර් එකක් සාමාන්‍යයෙන් හදන්නෙ පැන්සලේ සයිස් එකටනෙ.. එතකොට බොසාගෙ %&()%$#@@කත් ඒ සයිස්ද...? මම කිව්වෙ තුවාල වෙච්ච තැන හොඳේ.. කැත විදියට හිතනව එහෙම නෙමෙයි ඕං... හැක්...හැක්...
ReplyDeleteමොකෝ මේ...ඉරි ගිහින් තියන පරණ රෙකොර්ඩ් එකක් වගේ..එකම ප්ලේ වෙන්නේ????
ReplyDeleteහික් හික් හික් හප්පේ දිව උල් කොරගන්න ගිහිල්ලද.......
ReplyDeleteඔබාට සනීප නෑ.... පරණ ඒවා රැප් කර කර දෙනවා....
ReplyDeleteරොබෝ භාණ්ඩේකටවත් ඉන්න දෙන්නේ නැති හැටි :-/
ReplyDeleteපොර යුසර් මැනුවෙල් එක ඉල්ලගෙන නැතෙයි....
ReplyDeleteඅනේ ඔබී සහෝදරී අපි ගැන හිතලාවත් ආපහු පර්ත් වලට එන්ඩෝ.. ඔබා අර වයසක මනුස්සයාගේ කතාව ලිවුව දවසේ ඉඳලා මතක් නැතිවෙන පාට් දානවෝ.. කලින් තමුන්ම දාපු එවුව ආපහු දාල බොරු ලෙඩක් අරන් දැන් කරන කරන වැරදි වහගන්ඩ හදනෝ !! අනුන්ගේ ගෙවල්වලටත් ගිහින් අමතක්ක උනා කියාලා කියාද මන්දා . හෆොයි අපේ ඔබී අක්කා..
ReplyDeleteහපොයි.. :P :P
ReplyDeleteඔයින් ගියා මදැයි....:D
ReplyDeleteආහ්... ඔබී ගෙදර නැද්ද....! ඔබා මාම අයියටත් අර අමතක වීමේ ලෙඩේ තියෙනවා වගේ....! මේ කිව්වා මේ මතක නෑ... මේ කෙරුවා මේ මතක නෑ....!
ReplyDeleteඔබා අයියේ දිවද, අහවල් එකද, කැපුනේ......
ReplyDeleteඒකනෙ .. බඩුවක් ගෙනියන කොට සම්පූර්ණ විස්තරේ අහගෙන යන්න එපැයි ...
ReplyDeleteමේ යන විදිහට ගියොත් නම් ඔබා මාමට ලගදිම ගෙදරින් එලියට බහින්න වෙයි
ReplyDeleteදැන් නම් ඉතින් ඔබාගේ ටෝක් වැලම තමයි.
ReplyDeleteහුටා...... එතකොට මැන්ට උල් දෙකයි?
ReplyDeleteඅම්මට හුඩු පොර පැන්සල උල් කරගෙනද....
ReplyDeleteathal! :D :D pansale ula kadenna athi!
ReplyDeleteපැන්සල කොට වෙන්නම උල්කරලද මන්ද?
ReplyDeleteකෝ ඔබා? ඒ පාර කොමෙන්ට් වලට රිප්ලයි කරන්නත් අමතක වෙලාද මන්ද..
ReplyDeleteබ්ලොග් එකත් අමතක වෙලාදෝ !
Deleteඇයි යකෝ මුට්ටිය දාන සීන් එක ඌ දැනගෙන ඉඳලම නැද්ද..
ReplyDeleteබඩ්ඩක් ගන්න කොට බඩ්ඩ පිළිබඳ අත්පොත කියවන්න කියන්නෙ ඕක තමයි.ඔබා මාමේ සෑහෙන දවසක ඉඳන් බ්ලොග කියෙව්වට අද තමයි ඔන්න කොමෙන්ට් එකක් දැම්මෙ.
ReplyDeleteමටටහ් අහන්න තියෙන්නෙ අර ගැමියා අහපු එකමයි... දැන් කටර් එකට පැන්සලක් දාපු ගමන් උල් වෙනවද.. ?? නෑනෙ... කරකවන්න ඕනෙනෙ.... ??
ReplyDeletegood one. never heard before
ReplyDeleteහයියෝ... ඔබා මාමටමයි වෙන්නෙ.... :D
ReplyDeleteකියවපු, කොමෙන්ට් දැමු, සියල්ලන්ටම ස්තුතියි. පසුගිය සතියෙම ලංකාවෙ කට්ටියක් ගෙදර සිටි නිසාත්, ඔවුන්ට රට තොට නැරඹීමට උදව් කල නිසාත්, සැමට වෙන වෙනම පිළිතුරු ලිවීමට නොහැකි වීම ගැන කණගාටුයි. ඊළඟ පෝස්ට් එකේ සිට, පුරුදු පරිදි කොමෙන්ට් වලට පිළිතුරු ලිවීමට උත්සාහ දරමි.
ReplyDeleteඔන්න අදයි මට එන්න ලැබුනෙ. බින්දිගෙ පෝස්ට් එක බැලුවාම නෑවිත් බැරිය කියලම හිතුන. අයියගෙ බ්ලොග් එක දිගටම බලන්න ඕනෙ. සුබ පැතුම්!
ReplyDeleteදැන් කට්ටිය ගියාට ගේ අස්පස් කරන වැඩ ඇති නේද . අපි මේ කතා වුනේ සුළුපටු කරදරයක්ද ඇත්තේ කියලයි
ReplyDeleteඅපි පැන්සල් කටර් 1ක අයින් කරලා ඒකට මෙවුවා 1ක් දාලා මොඩිෆයි කොරලා ගමු..
ReplyDelete