My followers

Tuesday 17 January 2012

ඇයි..ලොකු කොරගන්න ඕනෙද?



පහුගිය දවසක අලුතෙන් පෝස්ට් එකක් දැම්මට පස්සෙ  තමා දන්නෙ, කොමෙන්ට් අකුරු  කුඹි කකුල් සයිස්  එකට පුංචි වෙලා කියල.

වෙනද  වගේ කොමෙන්ට් වලට උත්තර ලියන්නත් බැරුව  අතෑරලා දාන්න  වුනා, කොමෙන්ට් කියෝගන්න බැරුව. [40 ඇඳිරිය නෙමේ, 60 ඇඳිරිය, ලාවට වගේ හැදීගෙන එනවද මන්ද]

කොර ගන්නම දෙයක් නැතුව දන්න  කියන හැමෝටම ඊමේල් ඇරිය උදව් ඉල්ලල. බොහොම දෙනෙක් දැනන් උන්නෙ නෑ මොකද කරන්නෙ කියල.
'
මගේ මරණය ' ලියන මරණෙ, සහ ' මගේ සඳ ලියන පසන්, පුතාල ජෙනුයින් ට්‍රයි එකක් දුන්න සපෝර්ට් එකක් දෙන්න. [ගෑල්ළමයි නං ඊයට උත්තරයක් එවන්න වත් මහන්සි වුනේ නෑ.]

වැඩේට උනන්දුවක් දක්වපු තවත් කෙනෙක් තමා,  ' රාමාගෙ අඩවියලියන ඉඳුනිල්.  පෝස්ට්  එකක්ම දාල තියෙනව  ඉඳුනිල්, ඔන්න කොමෙන්ට්  අකුරු ලොකු කොර ගන්න හැටි කියල  දීල.
ගිහින් කියෝල බලල ඕනෙ කෙනෙක් ඉන්නව නම්  ලොකු කොර ගන්න එකයි ඇත්තෙ.



උඩ දීල තියෙන ලින්ක් එක වැඩ කොරන් නැත්තන්, මේ පහලින් තියෙන ලින්ක් එක කොපි පේස්ට් පාරක් දාගන්න. [කොහොම හරි ලොකු කොරල දෙන්න තමා මගෙ ට්‍රයි එක]
 http://www.ramadasa.name/%E0%B6%9A%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A-%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A-%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1/

ඔබා ලිව්වොත් කුණුහරපයක් කියල කියන, සයිඩ් එකෙන් ඉන්න බජාර් එකේ කකුල් වලින්අහන්න කැමතියි, මේ දිළිසි දිළිසි තියෙන්නෙ මොකද්ද කියල?

97 comments:

  1. කො මොකුත් නැනෙ ....අයියො කුනුහරුපයක් ඉගෙන ගන්ට කියල ආව මදැයි...

    ReplyDelete
    Replies
    1. මං හිතං උන්නෙ පැන්ඩ හෙන හැදියාවක් තියෙන සිසුවෙක් කියල.D

      Delete
  2. හැබැයී ඉතිං තව පහු වෙද්දී අත්කාචයක් පාවිච්චි කරන්න වෙයී. 60 ට ඔහොම නම් 80ට කොහොම වෙයිද?

    ReplyDelete
    Replies
    1. 'අත්කාචයක් ' හ්ම්.. ඔය කියන්නෙ අර මෙව්ව එකක් වෙන්නැති

      Delete
  3. මොකක්ද අප්පා මේ කුනුහරුපෙ. දැන් ලොකුවට තියෙනවද.මගේ එකනම් තවම ඒ සයිස්ම තමා.මං කිවුවේ බ්ලොග් එක.

    ReplyDelete
    Replies
    1. ඔහොම ඉඳල නං හරි යන් නෑ පුතෝ මොනා කොරල හරි ලොකු කොර ගන්න වෙයි.... D

      Delete
  4. චැහ් ලොකු කරගන්න කීවෙ අකුරුද ?

    ReplyDelete
    Replies
    1. අයි ලොකු ජෝන ගාවත් වෙන පුංචි ඒව තියෙනවද ලොකු කොරගන්න හෙම?

      Delete
    2. හොයලා බලන්න ඔනෙ හික් හික්

      Delete
  5. ඔබා මාමේ අකුරු විතරෙයි ලොකු කරන්න යන්නේ.

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්...වෙන මොකුත් තියෙනවද බොට ලොකු කොරගන්න හෙම?

      Delete
  6. අලේ.. කමෙන්ට් තාම පොඩි නේද?

    මාත් දඩි බිඩි ගාලා ආවා ලොකු කර ගන්න.
    ඔබා ලංකාවේ හිටියනම්... කොල්ලන්ට කේන්ති ගිහින් ලොකු කරනවා $$&$

    ReplyDelete
    Replies
    1. මගෙ තව ලොකු කොරගන්න දෙයක් ඉතුරු වෙලා නෑ... බ්ලොග් කියවන එවුං ඇරලම දාල ....හෙහ්...හෙහ්...

      Delete
    2. හිකිස්.. රාජ් කියනව වගේ (බි.පෙ.සි)

      Delete
  7. තැන්කූ කිවා....
    මං නම් ලොකු කරගන්නේ Ctrl+ ගහලා...
    "ලොකු කොර ගන්න" තැන ඔබන කොට 'Not Found - Error 404' කියලා එනනව්නෙ...

    ReplyDelete
    Replies
    1. //මං නම් ලොකු කරගන්නේ Ctrl+ ගහලා...//

      ලොකු කොර ගත්තට කමක් නෑ කොන්ට්‍රෝල් එකක් ඇතුව D
      ඒ පෝස්ට් එක ලියපු ඉඳුනිල් ආයෙමත් ලින්ක් එක දාල තියෙනව එයාගෙ කොමෙන්ට් එකේ [ පහළින් ඇති ]

      Delete
    2. ලොකු කොර ගත්තට කමක් නෑ කොන්ට්‍රෝල් එකක් ඇතුව D


      ඒ පෝස්ට් එක ලියපු ඉඳුනිල් ආයෙමත් ලින්ක් එක දාල තියෙනව එයාගෙ කොමෙන්ට් එකේ [ පහළින් ඇති ]

      Delete
  8. මදැයි ලොකු කරගන්ඩ ආවා..

    ReplyDelete
    Replies
    1. ඔහොම බෑ, පොඩ්ඩක් නැමිල ### වගේ ඉන්න ඕනෙ හැබැයි ### නැතුව, තේරුං නැත්තන් ඊයක් එවන්න.

      Delete
  9. මාත් ලොකු කොරන්න දන්නේ නැති නිසා සද්ද නැතුව හිටියා. ඇයි කියලා තිබ්බේ ලොකු කොරන්න දන්නවා නම් ඊයක් එවන්න කියලානේ. දන්නේ නැති නිසා සද්ද දැම්මෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. බලහං දැන් ඔය අගේට ලොකු වෙලා තියෙන්නෙ.
      අර අනිත් ප්‍රශ්නෙට නං අපේ වෙද ගෙදර මහා වෙද මහත්තය හම්බ වෙන්ඩ වෙයි....හෙහ්...හෙහ්...

      Delete
  10. Not Found
    Error 404

    මේක කුණුහරුපයක්ද?

    ReplyDelete
    Replies
    1. දැන් ඔය අගේට ලොකු වෙලා තියෙන්නෙ.


      වෙද ගෙදර මහ වෙද මහත්තය හම්බ වෙන්ඩ වෙයි....හෙහ්...හෙහ්... නෑ ඒත් හරි යන්නෑ... ඇස් වෙද මහත්තයෙක් තමා හොයන්න වෙන්නෙ.

      Delete
  11. අලේ පොඩියි නේන්නම්....

    ඉස්සෙල්ලා ලින්කුව කිල්ක් කලාට Error කිවානෙ... :O

    ReplyDelete
  12. ස්තූතියි..ඒත් ඒක හරියට වැඩ කරන්නේ නෑ නේ..
    දැන් නම් අකුරු ලොකු වැඩියි වගේද මංදා.

    ReplyDelete
  13. පුහ්.. මේ ලොකුද?

    ReplyDelete
  14. මං කියන්නද ඔබා මාමෙ.මේ ටෙම්ප්ලේට් එක අයින් කරලා සිම්පල් එකක් දාගන්න.එතකොට ඔය ලොකු කරන කතා මොකුත් ඕන් නෑ.මේ විදිහටම හදා ගත්තැහැකි.

    ReplyDelete
  15. කෝ තාම ලොකු මදිනෙ... වෙන එකක් ට‍්‍රයිකරන්ට...

    ReplyDelete
  16. කෝ ඉතින් ලොකු කරන් නෑනෙ....

    ReplyDelete
  17. අනුන්ගෙ ඒවා ලොකු කරන්න කලිං තමන්ගෙ එක ලොකු කරං හිටපිය.. :p

    ReplyDelete
  18. ඔබා ලිව්වොත් කුණුහරපයක් කියල කියන, සයිඩ් එකෙන් ඉන්න බජාර් එකේ කකුල් වලින්, අහන්න කැමතියි, මේ දිළිසි දිළිසි තියෙන්නෙ මොකද්ද කියල?

    දිළීසෙන්නෙ ඔබාගෙ මොත්තෙද මන්ද!


    නැත්තං කෝ මේකගෙ එක ලොකු වෙලා?

    ReplyDelete
  19. ස්තුතී වෙන්න ඕනෙ.මාත් පොඩ්ඩක් ලොකු කරගන්න ඕනෙ

    ReplyDelete
  20. Replies
    1. @ නිසුපා,
      දැන් නං හරි වගේ

      @ පුංචි කුමාරිහාමි,
      ආයෙත් පහලින් ලින්ක් එක දාල තියෙනවා, එතනින් ගිහින් බලන්න.

      @ sithuwam
      ඇයි මදි වගේද? ද

      @ අපි වගේ...
      මේකත් සිපල් ලිස්ට් එකේ තිබ්බ එකක්.

      @ නරකයා..
      මීටත් වඩා ලොකුවටද ඕනෙ ද

      @ පිස්සා පලාමල්ල
      හොඳට ඇස දෙක ඇරලා බලහං

      @ බුරතෙනෝ
      වැඩිය කෑ ගහන්නෙ ඇයි, ලොකු කොර ගන්න වත් හිතිලද? ද

      @ සිංහයා,
      බොටත් කන්නාඩි ගන්න කාලෙ හරි වගේ ද

      @ කස්ස
      ලොකු කොර ගන්න කැමති කට්ටියට ෆුල් සපෝර්ට් හෙහ්...හෙහ්....

      @ ක්සැන්ඩර් | Xander
      දෙයාර්ස් ලොට් ඔෆ් තින්ස් ටු ඩූ 'නපුරු කලට'. වන් ඉස් 'ලොකු කොර ගන්න එක'

      Delete
  21. මටනම් email ඇවිත් තිබුනේ නැහැ ඔන් ඔබා මාමේ

    ReplyDelete
  22. http://www.ramadasa.name/%E0%B6%9A%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A-%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A-%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1/ ලින්ක් එක වැඩ කරන්නේ නැතිනම් http://www.ramadasa.name හෝම් පේජ් එකට ඇවිත් බලන්න.

    අකුරු ලොකු කරන ක්‍රමය තියෙන්නේ ඊ ළඟ ලිපියේ, බොහෝ දුරට අද ඒක ඉවර කරන්න පුළුවන්.

    දැනට තියෙන ලිපිය ඒ සඳහා උවමනා කරන මුලික දේවල් කිහිපයක් ගැන.

    ඔබා මාමාගේ ෆොන්ට් සයිස් එක තාවකාලිකව නැවත කුඩා කරලා තියෙන්නේ. :D

    ReplyDelete
    Replies
    1. පේන් නැද්ද හැත්ත බුරුත්තම කින්ඩිය දානව, කෝ ලොකු කොරාද කියල අහල. පස්සෙ ඕන්නං පොඩි කොරමු, දැනට ආයෙ පුම්බල පෙන්නල, අඩු ගානෙ මුංගෙ කටවල් වැහෙන්න....හෙහ්...හෙහ්...

      Delete
    2. කරුණාකර මොහොතක් රැදී සිටින්න.

      Delete
    3. ඔබා අයියාගෙ එක ඉඳුනිල් විසින් ලොකු කරන ලදී.. එය තාවකාලිකද ස්ථිරද යන්න දන්නේ ඔවුන් දෙදෙනා පමණි -පුවතක්

      Delete
    4. ඒක ලොකු වීම ස්ථීර බව තහවුරු කරමි.

      සික්!! මේ, Buratheno කියපු එකට ලැජ්ජත් හිතුනා.

      Delete
  23. හලේ විසිල් විතරයි ... බල්ටි නෑ නොව !!! මදැයි තකහනියක් ලොකු කර ගන්න ආවා !!!

    ReplyDelete
  24. හා.... එතකොට අපේ ඕනමැන්ටල් කිසි උදව්වක් දුන්නැ..... නිකං බොරු කියාගෙන නං එන්ඩ එපා

    ReplyDelete
    Replies
    1. @ වර්ණා
      ඒ කියන්නේ දුවගෙ ඊමේල් ලිපිනය මා ගාව නෑ

      @ ඉඳුනිල්
      තෑන්ක් යූ වේවා

      @ බුරා,
      බොටත් අනුන්ගෙ කථා වලට හොට දාන් නැතුව ඉන්න බෑ නේද? නිකං කසනව, කසනව, වගේ ද? හෙහ්...හෙහ්....

      @ ඉඳුනිල්
      අහල නැද්ද ඔය යකාට කියන්නෙ ' #& කටා' කියල. :-))

      @ වෙනි,
      බොටත් ඇස් පේන් නෑ වගේ

      @ buddhi
      ඌ තමා කියල දුන්නෙ බොග බැකප් කොර ගන්න හැටි

      Delete
  25. මටනම් පේන්නේ තාම පරණ ගානම වගේ තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. දිනේෂ්ට කන්නාඩි කුට්ටමක් ගන්න වෙයි වගේ...හෙහ්...හෙහ්..

      Delete
  26. මම ආවෙ වෙන එකක් ලොකු කරගන්න සික්... මේ මගුලක්නෙ...

    ReplyDelete
  27. තාමත් පොඩියි කියලද කියන්නෙ?

    henryblogwalker the Dude

    ReplyDelete
  28. ඔය තියෙන්නේ ලොකු....වට !!!
    මාමටත් මේ වයසට ලොකු කරගෙන අහවල් කෙංගෙඩියක් කොරන්නද මන්දා. හික්ස් :)

    ප.ලි. - මදෑ කුණුහරුපයක් සාමාන්‍ය ව්‍යවහාරයේ යොදවන හැටි බලන්ට ආවා.

    ReplyDelete
  29. මට නම් ලොකුවට පේනවා මදැයි ආවා රසකතාවක් බලන්න හැබැයි ඉතින් ඉගෙන ගන්න යමක් බොහෝම ස්තූතියි ඔබා මාමේ දැං ලොකු වැඩිද මන්දා

    ReplyDelete
  30. මම උන්නේ අර්ශස් වලට බේතක් වත් හොයාගත්තද කියල

    ReplyDelete
  31. මගෙ එකේ සයිස් එකනම් දැනට තියෙන ගාන හොඳටම ඇති.
    ඒත් ඉතින් .. ඔබා මලය ඔය හැටිම කියන නිසාවෙන් .. පසුව ලොකු කර ගැනීමට ඕන වුනොත් කියල හොඳ හැටි හිතේ ධාරණය කොර ගත්ත ඕං.

    ReplyDelete
  32. අහන්න අමතක වුනා.. අර පොටෝ එකේ ඉන්න බල්ල ගැන කවුරුවත් අහල නෑනෙ.
    ඒ බල්ල කාගෙ කවුද ..?

    ReplyDelete
  33. අපිට ආරංචි ඕනයයි මේක ගොඩ දැම්මේ කියලා,,සික් කැතයි ඔබා මාමේ,,මේ මේ බලුශන් ආවේ ඇයි මේ පෝස්ට් එකට

    ReplyDelete
  34. ඔමා මාමා අයියගේ පොඩි කාලේ පින්තූරයක්ද මේ දාල තියෙන්නෙ..... හරි කියුට් අනේ....!

    ReplyDelete
  35. දැන් අර බලු නාම්බගේ සම්බන්ධෙ මොකක්ද මේකට :)

    ReplyDelete
    Replies
    1. @ පොඩි මෑන්ස්,
      තව ලොකු කොර ගන්න මුකුත් ඉතුරු වෙලා තියෙනවද ' ගාලු හමුවෙන් ' පස්සෙ?...හෙහ්...හෙහ්....

      @ නරකයා
      ඔහොම තමා බංස්, වෙලාවකට ලොකු වෙනව, වෙලාවකට පුංචි වෙනව.

      @ Dude
      හෙන්රිට පේන්නේ ලොකුවටද, පොඩියටද ?

      @ මධුරංග
      මං කවදාවත් කුණුහරප කියල තියෙනවද? කුණුහරප බලන්න නං පොඩි මෑන්ස්ගෙ බ්ලොගට යන්න ඕනෙ...හෙහ්...හෙහ්...

      @ ගැමියාගේ පත් ඉරුව
      හිත ඇත්තන් #ක කුඩාද කියල ඇහුවලු පුරාන ඉර්ශි වරයෙක්.

      @ malmadhara
      වෙද ගෙදර මහා වෙදන වෙද මහත්මයව හමු වෙන්න වෙයි ඒකට නං....හෙහ්....හෙහ්....

      @ කුමාරය
      උගේ මූනත් මගෙ වගේමලු, ප්‍රොෆයිල් ෆොටෝ එකට දාන්න කියල බැලුවෙ

      @ ItalyDilan
      ඕනය කියල දුන්න බ්ලොග බැකප් කොරන හැටි

      @ .දුමී
      මගෙ මූනමයි ඌටත් තියෙන්නෙ කියල තමා හැමෝම කිව්වෙ.

      @ සයුරි
      ඔය චුට්ටක් උඩින් කුමාරයාට සහ දුමී ට දීල තියෙන උත්තර පොඩ්ඩක් බලන්නකො....හෙහ්....හෙහ්....

      Delete
  36. සයිඩ් එකෙන් ඉන්න බජාර් එකේ කකුල් වලින්, අහන්න කැමතියි, මේ දිළිසි දිළිසි තියෙන්නෙ මොකද්ද කියල?

    Choppa-Oba..........

    ReplyDelete
  37. ඇත්තටම දැන් ලොකුයි නේන්නම්. මේ හොඳට පේන්නේ. ගොඩාක් ස්තූතියි මේක හැම දෙනාටම මේ විදියට කියා දෙනවට...:D

    අර ලස්සන බව්වා කාගේද? එයත් ඔය ක්‍රමයට ලොකු කරලා පෙන්නපු කෙනෙක්ද?

    ReplyDelete
  38. ලොකු කොරගන්න ගිහිල්ල ඔබා මාමට වෙච්චි දෙයක් ඇත්තට... :D

    අර බලුසන් අරම බලන් ඉන්නෙත් ලොකු කොරල දෙන්න කියලද ඈ... පව්... දුක හිතෙනව මූන දැක්කම....

    ReplyDelete
  39. දැන් ඒ කියන්නේ ඔබාගේ ලොකුද..?

    වැඩක් නැහැ බං අයියේ ඔව්වා ලොකු කොරන්ට දැන් පුළුවන් කමක් නැහැ..එහෙම ලොකු වෙනවනං අර ඕනයා ඕක ලොකු නොකර ඉන්නෙත් නැහැ..ආයේ අඩ අඩ වටේ යන්න වෙන්නෙත් නැහැ...

    හැබෑට අර දුමියා කිව්වා වගේ ඒ කාලේ හරි හැඩයි නෙව...

    ReplyDelete
  40. ඔබා මාම හිතාගෙන ඉන්නෙ දැන් ලොකුයි කියලද?

    ReplyDelete
  41. ඔබා මාම මගේ බ්ලොග් එකටත් ඇවිත් "පුළුවන්නම් ලොකු කරලා දෙන්න" කියන ඉල්ලීම කලා තමයි...
    කොහෙද අපි ඔව්ව දන්න එකක් කියලයෑ
    මම ඉතින් ඔබා මාමට "මම මේ ගැන හොයල කියන්නම්" කියලා පිළිතුරක් දීලම දන්න කියන දොස්තර මහත්තුරු දෙතුන් දෙනෙකුට කතා කොලා
    ම්හ්හ්... හරි ගියේ නැහැ
    දැන් ඉතින් ඔබා මාමම හොයාගෙන තියෙන්නේ බෙහෙත :)
    ඕකට වෙන්න ඇති කියන්නේ "උත්සාහවන්තයා ලොකු කර ගනී" කියලා

    ReplyDelete
  42. මාතෘකාව දැක්කම මං ඒත් බැලුවා, මේ නහින දෙහින කාලේ ඔබා අයියා මොන ජවුසමක් නටන්න හදනවද කියලා....

    ReplyDelete
  43. කාලෙකට ඉස්සෙල්ල මාත් දෙන්නෙට ලොකු කොරල දුන්න. ඒ දෙන්නත් ඔන්න තව කීපදෙනෙක්ට ලොකුකරල දීල තිබුන. ආයෙ නං කියන්න නං බෑ මෙතන. උන් මට ගහයි.

    ReplyDelete
  44. @ i
    Choppa-Oba..........හෙහ්...හෙහ්...නරක නෑ

    @ Podi Kumarihami
    ' උගේ ලෝකය ' ලියන රංගගේ ආධුනික බ්ලොගර්ලට උපදේසයක් අනුව මාතෘකාව දාල, පින්තුරයක් හොයන අතරෙ ඊයකින් ආව ඔය කුක්කගේ පිංතුරේ. ලංකාවේ ඉඳල ඇමෙරිකාවට පදින්චියට යන කට්ටියක් ඌව දීල ගිහිල්ල මං දන්න කෙනෙකුට. මට උගේ පින්තුරයක් එව්වා, මට නිකමට හිතුන පිංතුරේ දාන්න මේ පෝස්ට් එකට, උගෙ මූනත් මගෙ වගේ හින්ද.

    @ මියුරු,
    කාලෙකින් පෝස්ට් එකක් දැම්මේ නෑ නේද කියල අහන්න හදලත් බලනකොට පෝස්ට් එකක් pabilis වෙලා කියල දැක්ක. තාම ඒ පැත්තෙ ගියෙ නෑ.

    @ මාරයා,
    මාගේ මේ ව්‍යායාමය මගේ ලොකු කොර ගැනීම සඳහා නොවේ, නුඹලාගේ ලොකු කර දීම සඳහා පමණි

    @ Praසන්ன
    මාරයාට දුන්නු උත්තරේමයි.
    " මාගේ මේ ව්‍යායාමය මගේ ලොකු කොර ගැනීම සඳහා නොවේ, නුඹලාගේ ලොකු කර දීම සඳහා පමණි "

    @ ලොකු පුතා,
    හප්පා ඇති යාන්තං දැනුන් තේරුං තියෙන කෙනෙක් ගෙ කොමෙන්ට් එකක් දකින්න ලැබුනෙ දැනුයි....D....

    @ අලුත් කොල්ල,
    අම්මේ අම්මේ ගගා ඉන්නැතුව ටිකක් ලොකු කොර ගත්ත නං ඔය අමාරුව නෑ

    @ uwiniran
    සමාජ සේවය බොලේ, සමාජ සේවය

    @ nawammawatha
    ඒකනේ පුරාණ ශෝලොකෙකින් කියන්නෙ ' ඒඛ ##### දානංච , දසදහස් ##### ලබ්භථී ' කියල.

    ReplyDelete
  45. කොමෙන්ට් ටික දැක්කහම නෙ තේරුණේ කට්ටියට ලොකු කරගන්න තියන ආසාව. හැබෑටම ඔය ලොකු කරගන්න එකේ තියන ආතල් එක මොකද්ද ඈ.............

    ReplyDelete
  46. මේකත් ඉතිං හරියට බැළුවොත් කුණූහබ්බයක් තමා... ලොකු කරගන්න....

    ReplyDelete
  47. තැන්කියු ඔබා මාමා,
    ඇති යන්තන් කමෙන්ට් අකුරු ලොකු කරා :)
    නැත්තං නාකි අය මගෙ බ්ලොග් එක බලන්න එන්නෙ නැති වෙයිනෙ :)
    අපිත් දන්නවා රාමාගෙ අඩවිය නම් ,
    හොඳ අයියෙක් :)

    ReplyDelete
  48. අර පිගන් ගඩොල් පොලව මත දපලා ඉන්න බලු නාම්බයි මේ අකුරුයි අතර ඇති සම්බන්ධය කිම ඔබා අයියා ?

    කස්ටිය ලොකු සප් එකක් දීලා තියනවා වාගේ ලොකු කරන්න

    ReplyDelete
  49. මමත් දැනගෙන හිටියෙ නෑ මෙතඩ් 1!
    එල එල!
    හැමදාමත් අතහිත ලොකු අයියගෙන් කියල කියමුකෝ!(මාමාගෙන් මගේ හිතේ):ඩී

    ReplyDelete
  50. මාත් මේ පැනගෙන ආවා සීන් එක මොකද්ද බලන්න චැහ් .. අයියෝ සල්ලි.

    එළ එළ ඔය ලොකු කරන් තියෙන්නේ ලෙසටම...

    ReplyDelete
  51. ඉතින් ඒක ඒ වෙලාවට විතරනේ,, අපහුඅ පේජ් එකට එද්දී ආයෙමත් අකුරු පොඩිනේ ඔබාමාමේ...

    ReplyDelete
  52. හප්පේ ඔබා මාමගේ චූඩා මානික්කේ නේද මේ දිලිසි දිලිසි තියෙන්නේ....

    ReplyDelete
  53. ඔබා අයියෙ මගෙ ඇස් පේනවා බන්z.. මන් හිතුවා මේකට ඇවිත් ආපහු ගියහම අපේ එව්වත් ලොකු වෙලා තියෙයි කියලනෙ !! එහෙම එකක් වෙලා නැති හින්දයි මන් කීවේ විසිල් විතරයි කියලා !

    ReplyDelete
  54. ඔය එව්වා මෙව්වා ලොකු කරන වෙද මහතෙක් ඉන්නවා නුවර පැත්තේ .කාටහරි ලොකු කරගන්න ඕනනම් කියන්න මා ගාව නොම්බරේ තියෙනවා .(R.B. UBAYASEKARA වෙද මහතා ) මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දකි.

    ReplyDelete
  55. @ Enemy ,
    ලොකු කොර ගෙනම බලන්නකො....හෙහ්...හෙහ්...

    @ prasanna86k
    ඔන්න ඔන්න බෝ පැලයක් වගේ ඉන්න මනුෂ්පයට කතා හදනව

    @ Gordonia ceylanica
    ආ.....පුතත් ලොකු කොර ගත්තද? හොඳා...හොඳා....

    @ සඳරු,
    උගෙයි මගෙයි මූන එක වගේ...එච්චරයි.... හෙහ්...හෙහ්.....

    @ Nuwan තාරක
    සීය මගේ හිතේ

    @ පැණි දොඩම්
    කුනුහබ්බයක් කියල හිතුනොත් පැනගෙන.....

    @ Shani
    හැමදේම අස්ථිර මේ ලෝකේ, අකුරු විතරක් ස්ථිර වෙයිද? :-))

    @ ඔබ නොදු‍ටු ලොවක්
    පොල්/ ගල් අරක්කු එකට යාන්තන් කොමෙන්ට් එකක් දාගත්ත, එක දිළිසි, දිළිසි තිබ්බද?

    @ Weni
    ලඟින් ගියත් ලොකු කොරගන්න නං ජය්ය ඉන්න පැත්තෙන් යන්ට වෙයි :-))

    @ rawana
    වෙද ගෙදර මහ වෙදන වෙද මහත්තයගෙන් බැරි වෙයිද?

    ReplyDelete
  56. ඇයි අය්යෝ මන් නම් ඊයක් එව්වේ දන්නේ නැහැ කියල .පස්සේ බලද්දී මටත් ඒ ටිකම තමයි .

    ReplyDelete
    Replies
    1. බින්ඩිගෙ ඊය ලැබුන, මං උත්තරේ කුත් එව්වා නේද ?

      Delete
    2. ඇයි අය්යෝ මාත් ඊයක් එව්වේ දන්නේ නැහැ කියල .උත්තරේ කුත් එව්වා නේද ?අල්සයිමර ද?

      Delete
  57. SennaJan 17, 2012 02:02 AM
    මදැයි ලොකු කරගන්ඩ ආවා..
    Reply
    Replies

    ObserverJan 17, 2012 06:56 AM
    ඔහොම බෑ, පොඩ්ඩක් නැමිල ### වගේ ඉන්න ඕනෙ හැබැයි ### නැතුව, තේරුං නැත්තන් ඊයක් එවන්න.

    අහිංසක ජයියාට මඩ ගහන ඔබා මේ ලියල තියෙන එකෙන් තේරෙන්නේ මොකක්ද ? ඔන්න ඕක තමයි ඔබී යන්න ඇත්තේ ලංකාවට !!

    ReplyDelete
  58. චිකේ ඔබා මාමේ කුණු හරුප ලියන එකෙත් පිළිවෙලක් තියෙන්න ඕනේ. මෙහෙම දේවල් ලියනවද? පොඩි උනුත් බලනවා නේද මේවා?
    ප.අ. (අ=අසමි)
    අර පින්තුරේ බල්ලගෙයි පොස්ට් එකෙයි සම්බන්ධෙ මොකක්ද හැබෑට? ඔබා නාකි විසේ ලිව්වට පස්සේ අකුරු පොඩි උනේ සබ්ජෙක්ට් එක මාරු කළා වත්ද ?

    ReplyDelete
  59. මේ ඊයෙ පෙරීදා හම්බ වෙච්චි වෙලාවක බ්ලොග් ලියන මගේ ෆිට් එකක් මට කිව්ව ඔබා මාමා සිරා කතාවක් දාල කියල, එක ඇහිල දුවගෙන ආවෙ... කෝ මෙකෙ කු###### නෑනෙ..!!!! හැක්...හැක්... එළ පෝස්ට් එක ඈ... දැනට නම් මගේ අකුරුත් ලොකුයි, හැබැයි පස්සෙ වෙලාවක මේක ඕනෙ වෙයි...
    ජය ශ්‍රී...!!!

    ReplyDelete
  60. ඔබා මාමා ඊයක් විද්දා පොඩියක් බැලුවනං

    ReplyDelete
  61. යකඩෝ ඔබා මාමගේ බ්ලොග් එකට මම ආවේ අදමනේ...
    මම මෙච්චර කල් හිතන් හිටියේ ඔබා මාමට තියෙන්නේ කියවීමේ හැකියාව විතරයි කියල .. :D
    පරණ ලිපි ටිකත් කියවන්න ඕනේ හෙමින් සැරේ...

    ReplyDelete
  62. චිකේ ඔබා මාමා අදනෙ කුණුහරුප ලියලා තියෙන්නෙ. වෙනච ඉතින් ඔබා මාමාගේ සාමාන්‍ය තත්වයනෙ ලියන්නෙ. මමත් ඉතින් අළුත් කුණුහරපයක් ඉගෙන ගන්න ආවා මදෑ. නිකංම ලොකු වුණා වාගෙ දැනුනා

    ReplyDelete
  63. එන්ටෝ . . . .
    එන්ටෝ . . . .
    ලොකු කරගන්න එන්ටෝ. . . . !!!

    ReplyDelete
  64. ස්තුතියි obe අයියා... දැනගන්නට සැලස්සුවට..

    ReplyDelete