පින්තුරේ 'ගූගල් ෆ්‍රී ඉමේජස්' වෙතින්
වයස අවරුදු 70 ක විතර තරුණයෙක් ගැන මේ කතාව. මේ චමින්දගෙ නෝන පරලෝසැපත් වෙලා කාලයක් ගතවෙලා, දරුවො එහෙමත් කසාද බැඳල වෙන්වෙලා ගිහින්.
පොරට හොඳට සල්ලි බාගෙ තිබුනත්, මහා මන්දිරේක තනියම තමයි ජීවත් වුනේ. ඉතින් මේ චමින්ද කල්පනා කළා තමන්ගෙ අවසාන
කාලෙ
තනි නොතනියටයි, අනිත් අවශ්‍යතා ඉටු කර ගන්නයි,
ආයෙමත් සැරයක් කරකාර බන්ධනයක් කරගන්න.
ඉතින් හොඳට හොයල බලල, යාළු මිත්‍රයන්ගෙ උපදෙස් එහෙමත් අහල බලල, දුප්පත් වුනත්, හොඳට ඇහැට කනට පේන, අතට පයට අහුවෙන, වයස 20 ක විතර නාඹර කෙල්ලෙක් කසාද බැඳගත්ත.
කෙල්ලත් මහා මන්දිරේ පදිංචියට ආව පලවෙනි දවසෙම කල්පනා කොලා, මේ මනුස්සයට උයල පිහල කන්න දීල හොඳට ඇප උපස්ථාන කොරල බලාගන්නව, ටික කාලෙටනේ.
මෙයා මැරිල ගියාම මේ වතුපිටි, දේපල, මිල මුදල්, මටනෙ අයිති වෙන්නෙ. ඊට පස්සෙ බැරියැ, මට ගැලපෙන කෙනෙක් හොයා ගන්න
කියල. අලුත් මනමාලි තවත් උපකල්පනේකට ආව, තමුන්ගෙ ස්වාමි පුරුෂයගේ වයසෙ හැටියට, දැන් එයාට නිදන කාමරේ කටයුතු අවශ්‍ය නැතුව ඇති, එහෙම අවශ්‍ය වුනත් ඒව කොරගන්න හය්ය හත්තිය නැතුව ඇති කියල. එහෙම හිතල, නාකි මනමාලයගෙ
අවසරත් ඇතුව, තමන්ට නිදාගන්න වෙනම කාමරයක් පිළියෙළ කොරගත්ත. වැඩිය ඈත නෙමේ මනමාලයගෙ
කාමරේට අල්ලපු කාමරේ, මොකද වයසක මනුස්සයට රෑට හදිසි අසනීපයක් එහෙම හැදුන වුනත්, බලාගන්න හිටියෙ මේ දැරිවි විතරනෙ.
ඔන්න ඉතින් පළවෙනි දවසෙ රෑට කාල එහෙම දෙන්න ගියා තම තමන්ගෙ කාමර වලට නිදාගන්න. අලුත් මනමාලිට නින්ද යාගෙන එනකොට හිමින් සැරේ දොරට තට්ටු කරන සද්දයක් ඇහුන. තමන්ගෙ ස්වාමි පුරුෂය ඇර වෙන කව්රුත් ගෙදර නැති බව දන්න නිසා, "එන්න ඇතුලට" කියල කිව්ව. මනමාලයත් ඇතුලට ආව. මිනිහ ඉතින් පුරුදු කාරයනෙ, අලුත් මනමාලිට වැඩිය රිද්දන්නෙ එහෙම නැතුව, ඒ වුනාට බොහොම දක්ෂ විදියට, අලුත් මනමාලිවත් සන්තෝස කරල, තමනුත් සන්තෝස වෙන විදියට වැඩ කටයුතු කොරගෙන, ඔක්කොම ඉවර වුනාට පස්සෙ කෙල්ලගෙ නළලත් ඉඹල, කාමරේ දොරත් වහගෙන, තමන්ගෙ කාමරේට ගියා නිදාගන්න.
මනමාලිටත් පුදුමය්, ඒත් සන්තෝෂයි. ඔක්කොම සැප සම්පත් ලැබුනත්, නොලැබෙයි කියල හිතා ගෙන හිටපු සැප සම්පතකුත්, මේ මනුස්සය එක්ක ඉන්ඩ සිද්ද වෙන ටික කාලෙට වුනත් ලැබෙනවනෙ කියල.
මනමාලිට මහන්සියටත් එක්ක නින්ද යාගෙන එනකොට, ආයෙමත් දොරට හෙමින් සැරේ තට්ටු කරනව ඇහුන. වයසක මනුස්සයනෙ නින්ද යනවත් හොර ඇති, තේ එකක් වත් හදාගන්න ඕනෙ වෙලාද දන්නෙ නැහැ කියල, ඉක්මනට නැගිටල දොර ඇරිය. දොර ඇරපු ගමන් චමින්ද, "ඔයා මන් එනකන් දොර ගාවට වෙලා බලන් හිටියද ඩාලින්? " කියල කෙල්ලව බදාගෙන ඉඹල එහෙම, ඇඳට එක්කන් ගිහිල්ල,
ඉස්සෙල්ල කිසි දෙයක් නොවුන වගේ ආයෙත් මුල ඉඳලම රාජකාරිය ඉටු කොලා. ඊට පස්සෙ එයාගෙ කාමරේටම ගියා නිදා ගන්න.
පාන්දර දෙක විතර වෙනකොට, ඔය විදියට රාජකාරිය හතර පාරක් ඉටු කෙරිල. මනමාලි තවම තරුණ කෙල්ල වුනාට, ඇඟේ මහන්සියයි, නිදිමතයි, හින්ද විතරක් නෙමේ, මනමාලය පුරුදු කාරය වුනාට, මෙයාට මේ රාජකාරිය පුරුදු එකක් නෙමේ හන්ද, වැඩේ හොඳටම තිත්ත වෙලා.
පස්වෙනි පාරටත් චමින්ද කාමරේට රින්ගුවම කෙල්ල ඇහුව "ඔයාට මහන්සි නැද්ද අනේ?
අද රෑට පස්වෙනි පාරට ඔයා මේ ආවෙ, මට නං දැන් පාන් කියා ගන්න පණ
නෑ, හරිම අමාරුයි"
කියල.
චමින්ද අහනව "මන් ඉස්සෙල්ලත් ආවද?"
පොරට "ඇල්සයිමස් ඩිසීස්" කියන [දැන් කොරාපු දේ තව
චුට්ටකින් අමතක වෙන] හුඟක් වෙලාවට වයසට යනකොට මනුස්සයන්ට හැදෙන අසනීපයක්.
බලාගෙන යනකොට ඒකත් නරකම ලෙඩක් නෙමෙයි
නේද නාකි වෙනකොට හදාගන්න?
මේ කතාව, මීට ඉස්සෙල්ල, මං මේ බ්ලොග් එකේ කියල
නෑ නේද ?
මේ එන පොට හොඳනෑ,,අර ලංකාවට ආව කස්ටිය තවම ඔහේ ආවේ නෑ නේද ...අපි කියන්ඩද ආපහු ඔහේ එන එක නුවනට හුරු නෑ..කියල..මෙන්න ඔබා අයියා ගේමකට සෙට් වෙන්ඩයි යන්නේ...අනේ ඇත්තට පිනක් දහමක් කොරගෙන ඉන්ඩ ඔන කාලේ නේද ඔය ..ඈ..හිටු අප්‍රියේල් මාසේ බක්මහ සැන කෙලියට එන්ඩ කලින් කෙල්ලො ඔක්කොටම පොඩි වෝර්නින් එකක් දෙන්ඩ වෙයි වගේ..ඇයි යකො මේහේ ඉන්න කොල්ලන්ට කෙලවෙන්ඩ දෙන්ඩ බෑ නේ..
ReplyDelete70 මනුස්සය එහෙමනං 58 ඉන්න එබා ගැනයි මංමේ කල්පනා කලේ.
ReplyDeleteමම හිතුවෙ විටින්විට එන්නෙ ඇනෝනිමස්ල කියල.
වැරදුනා "ඔබා" වෙනුවට එබා කියල වැදුන. සොරි. ෂිෆ්ට් එක බාගෙට තදවෙලා!:)
ReplyDeleteඅම්මට සිරි නම් තාත්තට ආසිරි කිව්වලු...
ReplyDeleteහික් හික්...
තම ඔබී නැන්දා ඔහේ අවේ නැද්ද?
58 or 85?
ReplyDeleteමට තියෙන්නේ වෙන ප්‍රශ්නයක්.. " වයස අවරුදු 70 ක විතර තරුණයෙක් ... " අනේ අම්මපා 70 තරුණයොත් ඉන්නවද...
ReplyDeleteමාමේ මක්කයි මේ කොරන්න හදන්නේ?
ReplyDelete//මේ කතාව, මීට ඉස්සෙල්ල, මං මේ බ්ලොග් එකේ කියල නෑ නේද ?//
ReplyDeleteඔබාට ලෙඩේ හැදීගෙන එනවද??? නැත්නම් අනික අයට හැදිලද කියලා චෙක් කරනවද???
මෙන්ඩෝ....ඔබයියා .. මෙව්ව එකකට අර අඳිනෝ...........
ReplyDeleteX-Porter
චමින්ද කිව්වා . අප්පට සිරි බොල එතකොට ඔබා මාමට මොකද්ද කියන්නේ.......?
ReplyDeleteප/ලි ය මරු!
ReplyDeleteයකඩෝ.... මේ බ්ලොග් එකත් 18++ වෙන්ට එනවද මන්ද? රාජ් කිව වගේ එන පොට නම හොද නෑ වගේ...
ReplyDeleteමලා දැන් අපි ගානක් හොයාගන්නේ කොහොමද? ලෙඩ්ඩු බේත් ගන්නෙ නැතුව ගියහම. කොරන වැඩ. ( ඔබා අයියේ ඔබී තාම ලංකාවේ නේද?) හෙක්.... හෙක්.... දැන් තෙරෙනවා ඔබීව දෙපාරක් ලංකාවට එවන්න හේතුව
ReplyDeleteඅප්පට සිරි..ඔබා මාමේ...මොකෝ මේ??? ඔබී නැන්දත් තාම නෑනේ???
ReplyDeleteඔබා මාමා තාම ගෙදර තනියමද? :D
ReplyDeleteබඩුම තමා.
ReplyDeleteඔබා මාමගේත් සිහි කම්පනාවට කෙලවෙලාද කොහෙද.
මොකක්ද අර ලෙඩේ #**&&%$%$#(*@)* හැදිලද දන්නැත.
වටේ පිටේ උදවියට වොර්නින් නොටිස් දෙන්න වේවි වගේ.
පලිය නම් ගති ඈ ..
හොහ් හොහ් හෝ....... මුන්දැ මෙහේට ගොඩබැහැල තිරිකිස් වැඩටික අවුලක් නැතුව කොරගන්න ඇහැකිද කියල බලන්න දාපු මුට්ටියක්ද කොහෙද....
ReplyDeleteපව් අහිංසක ඔබී නැන්දා . . !!!
ReplyDeleteඑහෙනම් කට්ටිය ඔය අමතක වෙන ලෙඩ එහෙම වයස යනකොට හදා නොගෙන හිටියොත් හොඳයි......:D
ReplyDeleteඑන පොට හොඳ නෑ... කෝ කෝ අර ලංකාවට ගියපු අය ආවෙ නැද්ද අහ්... නාකි විසේ කියන්නේ ඒකටත් නිදහහසට කාරනාවක් හොයාගෙන... ලෙඩක් ලු... අනේ ඇත්තට...
ReplyDeleteඔබා මාමේ... සන්නසේ හරි පහනේ හරි තිබ්බ මංගල දැන්වීමක්.. අවුරුදු 80 ක ඩයල් එකකට.. දැක්කද ?
රාජ්ගේ නවාතැන කියපු කතාව සිරා බොල, අමතක වෙලා විටින් විට සර් කෙනෙක් වගේ ආවේ ඔබා මද???
ReplyDeleteකතන්දර Kathandara කිව්ව වගේ ප/ලිය තමා නැගලා යන්නේ ;)
ෆට්ට කතාව තාම හිනා...
අපෝ නාකී මනමාලයා තියන විසේ බලපල්ලකො.හොහ්
ReplyDeleteදෙයියනේ මම මෙච්චර කල් හිතා හිටියෙ Alzheimer's disease බලපාන්නෙ මොලේට කියලා. ඔච්චර පහලට ව්‍යාප්ත වෙන බ්ව දැනගෙන හිටියෙ නෑනෙ!!
ReplyDeletehenryblogwalker the Dude
ඈ.... දැන් මොලේට අමතක උනාට ඕක අහවල් එකටත් අමතක වෙනවද... 22 වෙච්ච අපට බෑනෙ යකෝ එක රෑකට ඔච්චර...
ReplyDeleteමිනිහ ෂණික මෝචන කාරයෙක්ද දන්නෙ නෑ... නැතිනම් ඉතිං පුෂ්- අප් ගහලම හොද ගනං...
ආසයි නේ?
ReplyDeleteඔබා මාමත් බොරුවට හරි හදාගනී වගේ ලෙඩේ.. අර රාජ් කිව්වත් වගේ 70 පොර ඔහොම නම් !)*$^$*$^
ReplyDeleteහෑ.......!!! එන පොට හොඳ නෑ වගේ. ඔබී නැන්දා ගෙදරින් ගිහින්ද ඔබා මාමට මේ වගේ කතා මතක් වෙන්නෙ???
ReplyDeleteඔය ලෙඩේ හැදෙන්නෙ පූරුවෙ පිනකට ලු ...
ReplyDeleteඒ නිසා මේ ආත්මෙවත් හොඳට පින් කරහල්ල ...
ඔබා මාමගෙ වයසත් දැන් හරි වගේද AD හදාගන්න......මම මේ කිව්වේ Alzheimer's disease ...හි හී හී.... කොහොමත් ඉතින් අර කතාවටත් කියනවනෙ 60 පැන්නත් වඳුරා බිම යන්නෙ නෑ කියලා...
ReplyDeleteඉතින් ඔච්චර ඇලසයිමයට අර කාමරේ ගෑණියෙක් ඉන්නවයි කියල විතරක් මතක තිබ්බ එහෙනං ඈ!
ReplyDeleteඅර කබල රත්වෙච්චවෙලේ අහක ඉන්න උනුත් ආප්ප පුච්චගත්තු එක වගේ කියලයි මුලින් හිතුනෙ. පස්සෙනෙ මේ ඔටෝබයොග්රොපියක් කියල තේරුනේ!
වැඩිහිටියෙක් නිසා හිතුන දේ කියන්න හිත හදා ගන්න අමාරුයි. :D. ඔන්න ඒක මෙතන කිව්වේ නෑ.
ReplyDeleteකොහොම වුනත් ඔබා මාමා, අවුරුදු 40 ක 50 ක ජොබ් ස්පෙෂලයිශේෂන් එක්ක තියෙන වර්කින් එක්ස්පීරියන්ස් එකක් ඔය ඇල්ෂයිමර් වලින් යටපත් කරන්න බෑ..
මේ ඉන්න හුජ්ජ කොල්ලො හිතන් ඉන්නේ උන් තමා වැඩ කාරයෝ කියලා නේද ? ඒත් උන් ඔය වයසට එද්දී අවුරුදු 50 ක 60 ක එක්ස්පීරියන්ස් එකක් තියෙන එක ෂුවර්..
නාකි විසේ ගෙටත් උසේ.කියල කියනවා නේද.ඒවගේ වයසේදී එච්චර ෆොර්පර්මන්ස් නම තරුණ කාලේ කොහොම ඇද්ද.
ReplyDeleteඔබා මාමේ මේ මොකද කරන්න යන්නේ??
ReplyDeleteඔබා ගේ ඇත්ත නම චමින්දද...?
ReplyDeleteඔබා අයියටත් දැම්මම ලෙඩේ හැදිලා වගේ... එහෙම නැත්නම් හැදිලා වගේ රඟපානව...
ReplyDeleteහැබැයි ඉතින් ඕකට ලෙඩේ විතරක් හැදිලමත් මදි නේද... ?
හෆෝයි... මේ මොනාද අෆ්ෆා මේ... ? නාකි විසේ ගෙටත් උසේ...
ReplyDeleteDude +++++++++++
ReplyDeleteඔබී එන්න කලින් ඔබා දන්න කියන වැඩ ටික ඔක්කෝම දානවා, වයසක මනුස්සයානෙ පවු අප්පා.. :D
අනේ අනේ ඔබා මාමටත් ගිය කල....
ReplyDeleteඅර කිව්වත් වගේ ඔබා මාමට ලෙඩේ හැදීගෙන එනවද මන්දා.
ReplyDeleteඒකනේ මේ පෝස්ට් එක මේ බ්ලොග් එකේ දැම්මද නැද්ද කියලත් මතක නැත්තේ. මාමගේම කැමැත්ත නේ. :)
එන පොට හොද නෑ කෙල්ල ගෙට ගන් කිව්ව ලු. 70 ඔබා මේ මොකාටද එන්න හදන්නේ ?
ReplyDeleteඔබා හැරෙන්නෙ පොල් පැලේ පැත්තට... පරිස්සම් වෙයල්ලා...
ReplyDeleteවෙනදට මං ඔබා අයියගේ පොස්ට් කියවන්නේ ටෙිකක් කල් යන්න ඇරලා..මොකද එතකොට කමෙන්ට් එක්කම බැලියැකිනේ..ඒත් අද හදිසියේම මගේ බ්ලොග් එකේ පැත්තෙන් වැටෙන මං කියවන බ්ලොග් තීරූවේ වැටිලා තියෙන දේ දැක්කම මටම හිනා.. ඒකයි මෙච්චර වේලපහින් එන්ට උනේ.. ගිහිං බලකෝ අයියා කොහොමද ඒක වැටිලා තියෙන්නේ කියලා...
ReplyDeleteඔබා මාමා අයියාගේ
Delete' නාකි විසේ '
ෂික් කුජීතයි , ඉතින් උඹත් දුවගෙන ආවද ඔබාගේ විසේ බලන්න :-D
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteකටේ කෙසෙල් :D
Deleteහපොයි.. මාර කුමන්ත්‍රණේ ..
ReplyDeleteඔබා මාමා අයියාගේ
' නාකි විසේ '
5 hours ago
ඒ ලෙඩෙත් නරක නෑ හදාගත්තනම්...ණයට මොනා හරි ගත්ත අයටත් හොඳයි...මතක නෑ කිව්වම හරි..ලෙඩක් හින්දා සමාවත් ලැබෙයි...
ReplyDeleteඔබා අයියා මේ පෝස්ට් එක මීට කලිනුත් දැම්මා නේද ?
ReplyDeleteමරු කතාව ඈ කියන්ඩ වදන් නොමැත .
මටත් එන ප්‍රධාන සැකය තමයි ඔබා මාමගේ නම චමින්ද ද කියන ඒක :)
ReplyDeleteමේ කතාව කියවන කට්ටියට හිතෙනව ඇති ඇයි ඔබා මේ කතාව දාන්න මෙච්චර ප්‍රමාද උනේ කියල . . . .
ReplyDeleteමෙන්න මේකයි හේතුව . . .ඔබාට මෙච්චරකල් ආසාව තිබුනට අර නත්තල් ගස් ලෙඩේ හිංද ඔවුව ගැන කතාකිරීමෙං වැලකිලයි හිටියෙ උන්දැ. ඒත් හදිසියෙම වෙද මහත්තය දැම්ම නෙව පෝස්ට් එකක් . . . . ඔන්න ලොක්කගෙ ලෙඩේට වැඩේ හරි . . .
දැං ඉතිං ප්‍රොෆෝමන්ස් ගැන ඇඩ් කෑලි . . . ෂුගර් ඩැඩී ලබන අප්‍රේල් ලංකාවට එනව . . .
මොකක්ද බන් අයියෙ නත්තල් ගස් ලෙඩේ කියන්නෙ
Delete@සාතන් ඔය නත්තල් ගස් ලෙඩේ ගැන ලිව්වෙ සිංහයා
Delete//මේ කතාව, මීට ඉස්සෙල්ල, මං මේ බ්ලොග් එකේ කියල නෑ නේද ?//
ReplyDeleteඔබා මාමටත් AD මුලික රෝග ලක්ෂණ පහල වෙමින් පවතී...
අප්‍රේල් නිවාඩුවට ඔබා මාම ලංකාවට එද්දී වයස අවුරුදු 20 ගණන් වල කෙල්ලෝ ටික පරිස්සම් වෙලා උන්නනම් හොඳයි වගේ
කතාවක් විදිහට හදල කියන්න ඇත්තේ එයාගේ මනාපෙද කියල කවුද දන්නේ
ඔබා නැන්දා ගෙදර ආපු ගමන් ඔබා මාමගේ කෙරුවාව දැකලා (මේ බ්ලොග් කෙරුවාව) පිඟන් කෝප්ප ගේ පුරා පාවෙන හැටියි ඔබා මාම බේරෙන්න දුවන හැටියි හිතා ගන්න පුළුවන්
මෙච්චර දවසක් තමන්ම හදාගත්තු කෑම බීම ටික කාලා බීලා පාඩුවෙ හිටපු මාමා ඒ පාර මොන යකාටද එන්න හදන්නේ නැන්දත් නැති අව්වස්සේ ..... ?
ReplyDeleteඅහින්සක....
ඔබා නිකන් Hugh Hefner වෙන්න හදනවද මන්ද :D
ReplyDeleteහික් හික් හික් අහන්න දෙයක් නෑ ඔබා මාමටත් මේ ලෙඩේමයි තියෙන්නේ ...හික් හික් හික් ඒක නෙමේ සුවර් එකටම මේ ලෙඩේ වයසට යනකොට හැදෙනවද........
ReplyDelete'ඔබ නොදුටු ලොවක්' එකේ මට කොමෙන්ට් දාන්න දෙන් නැතෝ
Deleteමම හිතුවා ..හරි එහෙනම්,,වැඩේ හරි... මේ සැරේ නම් ඔබී නැන්දා පන්නනවා ගෙදරින් මුන්දව
ReplyDeleteමේ වගේ වටිනා කියන ලෙඩක් ගැන කරුණු කාරනා බොහොමයක් ප්‍රායෝගික කරුණුත් එක්ක ඉදිරිපත් කරලා තියෙන හොඳ ලිපියක් මේක. !
ReplyDeleteHuperzine A එකයි Sildenafil එකයි මාරුවෙලාලු. කියන්නෙ මම නෙවෙයි. ඇදුරුතුමා. දැන් එතුමත් ඔබා ෆෑන්. වැඩිය හොඳ බෙහෙත් පෙට්ටිය කෙල්ලටම බාර දෙන එක තමා.
ReplyDeleteඔබා කොහොමත් සිල්ඩෙනෆිල් ගන්නව නිදාගන්න කලිං . .. නැත්තං රෑට ඇඳෙං වැටෙන්න ඉඩ තියනවනෙ
Deleteඔබා මාමාටත් ඇල්සයිමස් මොකක්ද එකක්... මේක මේ බ්ලොග් එකේ නොගියට අන්තිම පේලියේ ගියා.
ReplyDeleteඔබා මාමට ඔය ලෙඩේ හැදිල නෑ. හැදිල කියල අපට සහ ගෙදර අයට හඟවන්න තමයි මේ පෝස්ට් එක දාල තියෙන්නෙ.
ReplyDeleteඔබී නැන්දේ මේ ඔබේ අවධානය පිණිසයි!
ReplyDelete:D
සුබ ආරචියක්.
ReplyDeleteමොකො මටත් අමතක වෙන ලෙඩේ නං ටික ටික තියෙනවා. ඊයේ ඉස්කෝලෙ ගේට්ටුවත් වහන්නැතුව ගෙදර ගිහිං තියෙන්නෙ. කව්රු හරි රෑ වහලා. අද උදේ ගේට්ටුව උඩට නැගලා ඇතුලෙන් හිගිල්ලා ඇරියට පස්සෙ මතක් උනේ යතුරු කැරැල්ලෙ මේ ඉබ්බගෙ යතුරකුත් තියෙනවා කියලා. එහෙම බලද්දි මේක හොඳ නිවුස් එකක්.......
හුටා ඔබා අඩව්වක් අල්ලන්න වගේ හදන්නෙ? ඔබී ගෙදර නැති වෙලාවෙ.
ReplyDeleteඔබා මාමෙ කමෙන්ට් වල අකුරු පොඩිවට නොවැ පේන්නෙ
ReplyDeleteඒක ඇත්ත
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඔබා මාමද? අයියද? කවුද? කින්ද මන්ද? කියලා කියන්න දන්නෑ.
ReplyDeleteමුල් වතාවට ආවෙ අප්පා.
මේ, ඉතින් අපිට ඔබා මාමා නෝටි කතා කියනවනෙ.
(මරැ අප්පා කතාව) හික් හික්...
ඉන්දික උපශාන්ත සමග සම්පුර්ණයෙන්ම එකග වෙමි.
ReplyDeleteඊයෙ මම මේ පෝස්ට් එක කියවලා කොමෙන්ට් එකකුත් දැම්මා මෙන්නෙ මෙහෙම:
ReplyDelete"DudeJan 11, 2012 05:21 AM
දෙයියනේ මම මෙච්චර කල් හිතා හිටියෙ Alzheimer's disease බලපාන්නෙ මොලේට කියලා. ඔච්චර පහලට ව්‍යාප්ත වෙන බ්ව දැනගෙන හිටියෙ නෑනෙ!!
henryblogwalker the Dude"
ඔන්න අද හවස ඔබා අයියා මට ඊයක් එවනවා මෙන්න මෙහෙම:
"ඊයෙ බ්ලොග් පොස්ට් එකක් දැම්මා, සොරි දැනුන් දෙන්න අමතක වුනා.
මෙන්න අලුත්ම පෝස්ට් එකට ලින්ක් එක... "
බඩු බහිස් නේද? කොටියා කෑවෝ කෑවෝ කිය කියකිය ඉඳලා.
henryblogwalker the Dude
හප්පා,
Deleteගැලෙව්වනෙද බුඩ්ඩගෙ කළිසමම!
බුඩ්ඩ = बूढ़ा
Deleteමල කෙලියයි ජූලි හතයි කිවුවලු :D
ReplyDeleteඅම්මට සිරි .....අඩේ මූට නාකි කියන්න බෑ..එක රැයකට 5 ක්.හි හි හි හි .ඔය කෙල්ල තාම ඉන්නවද දන්නේ නෑ නේද මාමා??
ReplyDeleteහයියෝ ඔබී....!
ReplyDeleteළමායි, කව්රු හරි කියන්න බලන්න, කොමෙන්ට් වල අකුරු ලොකු කොරන හැටි. හැබැයි ස්ටෙප් බයි ස්ටෙප් කියන්න ඕනෙ, මගෙ කොම්පීටර් දැනුම අල්පයි.
ReplyDeleteඅගේට ලොකුවට තිබුන අකුරු පුංචි වුනේ කොහොමද කියන්න නං දන්නෙ නෑ. කොමෙන්ට් එකින් එකට රිප්ලයි කරන ඔප්ෂන් එක ඉස්සර තිබ්බෙ නෑ. ඒකයි, අකුරු පුංචි වීමයි එක වර පහල වූ දායාද.
බ්ලොග පටන් ගන්න කොටත් ඔය වගේ පුංචියට තිබ්බෙ, කව්ද කියල දුන්න මතකයි, ඩිසයින් ගිහින්, එතනින් ඇඩ්වාන්ස් ගිහින්, කොමෙන්ට් අකුරු ලොකු කරන හැටි. ඇඩ්වාන්ස් ගියාට පස්සෙ යන්න ඕනෙ ටැබ් එක දැන් හොයා ගන්න හෝ හිතා ගන්න බැරුවයි ඉන්නෙ.
//ඇඩ්වාන්ස් ගියාට පස්සෙ යන්න ඕනෙ ටැබ් එක දැන් හොයා ගන්න හෝ හිතා ගන්න බැරුවයි ඉන්නෙ.//
Deleteඕක අර ලෙඩේ තමයි ඔබා..
මමත් මේ ඔබා මාමගෙන් අහන්න හිටියෙ එකින් එකට රිප්ලයි කරන ක්‍රමය දා ගත්තෙ කොහොමද කියලා. අනික ඕතර් කාරයා කියන්ඩ ද කොහෙද නමට පස්සෙ රවුම ඇතුලෙ පෑනකුත් වැටිලා. සමහර විට මේක බ්ලොගර්ලා කරපු දෙයක් ද දන්නැ. නැන්නං ඔබා මමාම කර ගත්තද දන්නැ..... අර ලෙඩේ ඔලුවට ගැහුවම ඔක්කොම අමතක වෙනවා කිව්වා බොට...!
ReplyDeleteමේක මගේ වැඩක් නෙමේ කියල නං බුදු ෂුවර්. දැන් මගේ කොමෙන්ට් එකට වැටිල තියෙන 'බුද්ධි' හා 'ඉඳුනිල්' කොමෙන්ට් දෙක 'ඩිලීට්' හෝ 'රිප්ලයි' කොරන්නත් මට ඔප්ෂන් ඇවිල්ල. ඒක දැක්කෙ දැන්.
Deleteඅමතකයි අමතකයි... AD
Deleteඅඩේ බ්ලොගර් අපි දෙන්නා එක්ක තරහා වෙලාද ?
ලෙඩේ මුලය හොයා ගත්තා.
ReplyDelete.comments .comments-content {
font-size: 13px;
margin-bottom: 16px;
}
අවාසනාවට බ්ලොග්ස්පොට් සාමාජිකයෙක් නොවන නිසා ඔයා මුලය තියෙන තැන දන්නේ නැහැ. :(
ඔබා මාමා, රිප්ලයි ඔප්සන් එක බ්ලොගර්ලා දාලා තියෙන්නෙ. ඒ ගොල්ලන්ගෙ ඔරිජිනල් තීම් එකක් දාගෙන ඉන්න ඔක්කොටම මේක වැටිලා. අපි හදාගත්තුවා හින්දයි අපට නැත්තෙ.
ReplyDelete'ඉතින් මොකේදැයි දන් වළඳන්නේ? '
Deleteඅන්න හැදෙනවනම් ලෙඩේ හැබැයි කාන්තා පාර්ශවයට හැදුනොත් රම්පෙට පොරි නෙමයි පොපොරි හැලෙන්නේ හි හි...ඔබා මාමා තමා මාමා
ReplyDeleteඉන්නකෝ බලන්න අකුරු ලෙඩේ ගැනත් හැබැයි මේකට විජට් එකක් දාගත්තොත් ලේසියි
ReplyDeleteමොකද්ද දාන විජට් එක?
Deletehttp://www.allblogtools.com/tricks-and-hacks/blogger-font-size-control-changing-j-query-widget/
Deleteඋඩ තියෙන ලින්කුවෙන් ලේසියෙන්ම කේස් එක ගොඩදාගන්න පුළුවන් CSS කෝඩ් එකක් paste කරලා දාන්න තියෙනවා මේක කරන්න කලින් මතක් කරලා බ්ලොග් එකේ බැකප් එකක් ගන්න හොදේ.වැඩේ අප්සට් නම් කියන්න මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක්වත් දාන්න බලන්නම්
@ගැමියා,
Deleteදැන් ඉතින් කියා දීහන් ඔබාට backup දාන හැටිත් ඔක්කොටම ඉස්සෙල්ල.... :- ))
වයින් පරණ වෙන තරමට තමයි එවුවගේ ශක්තියයි රසයි වැඩි වෙන්නේ.. අනේ පවු .. ඔබී සිල් ගන්නවා භාවනා කරනවා. ඔබා කෙලෙස් වර්ධනේ වෙන කතන්දර ලියනවා.. අන්තිමට ඊළඟ ආත්මේ ඔබාට ගැලපෙන කෙනෙක් හම්බවෙයි.. ඒ මොකද ඔබී දිව්‍යලෝකේ ඔබා අපායෙනේ.. මේ දවස්වල යටලීයෙන් මතුවෙන් නාරිලතාව එක්ක නේ ඉන්නෙත්..
ReplyDeleteඔබීව ඉක්මනට ගෙන්නන්න වෙයි වගේ. එන පොට නම් හොඳ නැත.
ReplyDeleteAre you worried that you've committed some kind of sin?
ReplyDeleteකොමෙන්ට් කියවගන්න බැරුව මේ වෙලාවේ ෆුල් ප්‍රොජෙක්ට් එකක් කොමෙන්ට් වල අකුරු සයිස් විසාල කොරගන්න, ඒකයි කොමෙන්ට් වලට උත්තර ලියන්න බැරි වුනේ. අනික 'ගල්මුල් ' මිසක් 'හොඳක්' ඇත්තෙම නැති සයිස් වගේ කොමෙන්ට් යාන්තමට පේන විදියට තේරෙන්නෙ...හෙහ්...හෙහ්...
ReplyDeleteගල් මුල් වලින් නැවතුනොත් ඇති ලියන එව්වට. දැන් දැන් අපෙ අදුරුතුමත් ඔබා ලියන එව්ව කියවනවනෙ
Deleteමන් අච්චර හොඳ කියලා තියේ ඔබා අයියෙ ! දැක්කෙ නැතෙයි ?
Deleteමේ ඔය නොදන්න මඟුල් කරන්න කලින් බ්ලොග් එකෙ බැකප් එකක් දා ගන්නවා හොඳයි....., සමහර වෙලාවට ඔය මඟුල් කොලාම දන්නෙම නැතුව කෙල වෙලා යනවා බ්ලොග් එකට. ආයි ඉතිං වැරදුනාට පස්සෙ ඕබියගෙන් අහන්ඩැයි "දැං මොකද අනේ කරන්නෙ කියලා..."
ReplyDeleteවැඩේට ඉන්ස්ට්‍රක්ෂන් දෙන්නේ හොඳ වැඩ කාරයෙක්. හරි ගියාම කියන්නං කව්ද කියල. පොර දැන් බොන්න සෙට් වෙන්න ගියා, හෙට රෑට තමා ස්කයිප් හරහ ආයෙ වැඩේට අත ගහන්නෙ.
Deleteප.ලි.
[ටෙක්නිකල් උපදෙස් ලංකාවෙන්.]
This comment has been removed by the author.
Deleteඑකම දෙපාරක් දාලා තියෙන්නෙ මොකො අමතක උනාද
Deleteගැමියා මේ වගේ සිම්පල් විදිහට රිප්ලයි ගැජට් එකක්දාන විදිහත් කියා දෙන්ඩකො මගේ බ්ලොග් එකට...
ReplyDeleteනාකි විසේ ගෙටත් උසේ.............
ReplyDelete@ගැමියා,
ReplyDeleteදැන් ඉතින් කියා දීහන් ඔබාට backup දාන හැටිත් ඔක්කොටම ඉස්සෙල්ල.... :- ))
ශෝයි ලෙඩක් මේක... හැබැයි මේ වැඩේට විතරයි.
ReplyDeleteපත්තරයක් කියවනව වගේ කතන්දරයකදි තවත් ශෝයි....
මේ දවස් ටිකෙ ටිකක් ඈත උන්නෙ මට බ්ලොග් පොස්ට් එකක්වත් දාගන්න බැරිඋනා මම උන්න තැනට සිංහල යුනිකෝඩ් තියන කොම්පුටර් එකක් තිබුනෙ නෑ මෙ බ්ලොග් එක යුනිකොඩ නැතුව පේන්නෙ නෑ. install the pluggin.
ReplyDeleteකොහොමහරි ඔය ලෙඩේ නම් නියම ලෙඩක් හැදුනා වගෙ ට්‍රයිකරලා බලන්න ඕනා ...
හැමෝටම උත්තර ලිව්වේ නැතුවට අමනාප වෙන්න එපා, මේ දවස් වල පොඩ්ඩක් වෙන රාජකාරි වල යෙදෙන්න සිද්ධ වුනා. ඊළඟ පොස්ට් එකේ ඉඳල පුරුදු පරිදි හැමෝටම උත්තර දෙනව.
ReplyDelete@ ලොකු ජෝන්,
ඒ විජට් එක තිබිල මගේ අතින් ඩිලීට් වුනා, කෝඩ් එක ඩවුන් ලෝඩ් කර ගන්න කීප සැරයක් ට්‍රයි කළා, ඩවුන් ලෝඩ් වුනේ නෑ, ආයෙමත් ට්‍රයි කරල බලන්න ඕනෙ.
ඔබා මාම කමෙන්ට් තීරයේ අකුරු ලොකු කරන බෙහෙත හොයා ගත්තද
ReplyDeleteමම අද රෑ වෙද්දී ඒ ගැන හොයල බලල සොයා ගත්තොත් දැනුම් දෙන්නම්, යන පාරත් එක්කම :)
නෑ, Ctrl + ගහල ඕනෙ නං ලොකු කරල බලන්න පුළුවන්. එහෙමත් නැත්තන් ටූල්ස් ගිහින් සූම් කරලා බැලියැකි .
Deleteකීප දෙනෙක් කොමෙන්ට් කරල තිබ්බ අකුරු ලොකු කරන්න බැරිද අහල. ඉස්සර බ්ලොග් ඕනර්ට ඔප්ෂන් එක තිබ්බ, දැන් නැහැ, තමන්ට වැටෙන කොමෙන්ට් වල අකුරු සයිස් එක කොන්ට්‍රෝල් කරන්න.
කවුරු ගැන කියනවද මන්දා...
ReplyDeleteචමින්ද....චමින්ද කෙනෙක් චමින්ද ගැන ලියලා. චමින්ද කෙනෙක්ට මල පැනලා...
ReplyDeleteමුණු පොතේ පණිවුඩයක් දැම්මා.. පොදියක් බලන්න.
ReplyDelete@ ඉඳුනිල්
ReplyDeleteO.K.
Test comment
ReplyDeleteTest 2
ReplyDeleteඅප්පෝ මෙහෙමත් කතා,
ReplyDeleteසීයා වැඩකාරයා නාකි ඉලන්දාරියා කීවලු,
එළ කතාව,
මාමටත් මේ කතාව ඇක්ට් කරන්න එහෙම ආස ද?
ඊ මේල් බලන්න,,,,
ඊමේල් එක දැක්කා, ඒ වෙබ් සයිට් එක මම ලඟදි ඉඳල යන එන, කොමෙන්ට් දාන සහ ෆොලෝ කරන එකක්. තෑන්ක් යූ ඊයට.
Deleteමොකද මේ සබේ අස්සෙ හතරකං මංත්‍රන?
Delete@ සිංහයා,
Deleteපල පල ගිහින් උඹේ පොස්ට් එකේ දැන් බෝම අමාරුවෙන් දාපු කොමෙන්ට් එකට උත්තරයක් එවහන් මේ ලිපිනෙට. [ අනුන්ගේ කතා වලට හොට නොදා ]
sanathwijewardene@gmail.com.au
අන්න පොල් පිරිත් කැටි තීන තැන ඕනය කියල එවල තීනව. "නාකි විසේ"ම තමයි. සහතික ඇත්ත!
Deletetest comment
ReplyDeleteමේක මම කලිනුත් කියෙව්වනෙ..බලාගෙන යද්දි මාමටත් ලෙඩේ හැදිලා වගෙයි..........
ReplyDeleteඅම්මප ඔබා මාමේ ඔබී ලංකාවේ ඉඳන් වත් මේ පොස්ට් එක කියෙව්වේ නැද්ද? මට මැවිලා පේනවා අපුගමන් කොස්ස අරන් පස්සෙන් එලවද්දී ඔබා මාමා රෙදී අතේ අරන් දුවනවා
ReplyDeleteකෝ මේ මනුස්සය ඔබී නැන්ද එලවලවත්ද ගෙදරින් ???
ReplyDeleteහෑ චීට මේකට කොමෙන්ට් කොරල නා නොවැ..ඔබා මාම ජීවිත කතාව වත් ලියන්න ගත්තද?
ReplyDeleteela ela oba maama! ela!
ReplyDeleteමේ "තරුණයා" මිනිසාගේ පරමායුශ (අවු 120) ජීවත් වුනොත්.ඒ කියන්නේ තව අවුරුදු 50ක්.අර නංගිට සොරිම තමා නේද?
ReplyDeleteපහනයි සන්නසයි තියෙන්නේ Melbourne වල විතරයි කියලයි මම හිතන් හිටියේ :P
ReplyDeleteඅම්මො මාමෙ
ReplyDelete