My followers

Friday 30 September 2011

"බුරා" ගේ පියාණන්ට නිවන් සුව පතමු...!!!

අන්තිම පේලියේ  කතා පබ්ලිෂ් කරන්නෙකු සහ සිංහල බ්ලොග් වල කොමෙන්ට් කරුවෙකු වන "බුරතෙනෝ" ගේ පියාණන් පරලෝ සැපත් වී ඇති බව රන්දිල් ගේ බ්ලොග් අඩවියේ    "මා කිසිදින ඔබ නුදුටුවද ඒ කම් නැත...මගේ පියාණනි"  මාතෘකාවෙන් යුතු පෝස්ට් එකකින් දැනුම් දී ඇත.

"බුරාගේ පියාණන්ට නිවන් සුව පතමු."


23 comments:

  1. බුරතානෝ ගේ පියාණන්ට නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  2. ඔහුගේ පියාට නිවන් සුව පතමි.

    ReplyDelete
  3. බුරතීනෝගේ පියාණන්ට නිවන් සුව පතමි.

    ReplyDelete
  4. බුරතීනෝගෙ පියාට නිවන් සුව ලැබේවා!
    henryblogwalker the Dude

    ReplyDelete
  5. බුරතීනෝගේ පියාණන්ට නිවන් සුව ලැබේවා!

    ReplyDelete
  6. බුරතීනෝ සහෝදරයාගේ පියාණන්ට නිවන් සුව අත්වේවා !!

    ReplyDelete
  7. බුරතීනෝගෙ පියාට නිවන් සුව ලැබේවා!

    ReplyDelete
  8. බුරතීනෝගෙ පියාටණන්ට නිවන් සුව ලැබේවා!

    ReplyDelete
  9. බුරතීනෝගේ පියාට නිවන්සුව අත්වේවා.

    ReplyDelete
  10. බුරතීනෝගේ පියාණන්ට නිවන් සුව පතමි!!

    ReplyDelete
  11. පතන බෝධියකින් නිවන් සුව ලැබීමට ඔබතුමාට වරම් ලැබේවා..

    ReplyDelete
  12. හදිසියකට ලංකාවට යනව කියල කුමාරිහාමිගෙ අඩවියෙ තිබ්බ. කවුද හිතුවෙ මෙහෙම දේකට කියල!

    එතුමාට සසර මඟ කෙළවර ඉක්මන් කරගන්න පින් ලැබේවා!

    ReplyDelete
  13. අඩේ . . . බුරාගේ පියතුමාට නිවන් සුව ප්‍රාර්තනා කරනව

    ReplyDelete
  14. බුරතිනෝගෙ පියා ද ගුණසිරි බුල්ටො අයිති ? මොකද්ද මේ අතරෙ තියෙන සම්බන්ධෙ? කෙසේ වෙතත් ඔහුට නිවන් සැප ලැබේවා !

    ReplyDelete
  15. බූරාගේ පියාට නිවන් සුව ලැබේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  16. බුරතිනෝගේ පියාට නිවන් සුව ලැබේවා ...
    අනිච්චාවත සංඛාරා .....

    ReplyDelete
  17. (http://tlr.thelastrow.net/)අන්තිම පේලියට බූරා ලීව කතාවක් කියලා එවන්ට පුලුවන්ද?

    ReplyDelete
  18. අන්තිම පේලියට මං මේ දැන් රික්වෙස්ට් එකක් ඇරිය, ලින්ක් එක ආපු ගමන්, මේකෙය්, පොඩි කුමාරිහාමිගෙ බ්ලොග් එකෙය්, කොමෙන්ට් එකක් හැටියට දාන්නම්

    ReplyDelete
  19. මෙන්න "බුරා" අන්තිම පේලියට ලියු කතා
    (පොඩි කුමාරිහාමිගේ ඉල්ලීම පරිදි)

    http://tlr.thelastrow.net/author/buratino/

    ReplyDelete
  20. @Observer,

    ඔයාට ගොඩාක් ස්තූතියි.

    ReplyDelete
  21. @ Podi Kumarihami,
    You are most welcome...!!!

    ReplyDelete