අවවාද ඩිස්ක්ලේමර් දැන් ඇතිනෙ
මෙන්න පළවෙනි පිංතූරෙ
මෙන්න නැවත මතක් කිරීම, මෙතනිං එහාට පිංතූර බලනව නං ඕන් මං එහෙම නෑ...
වැඩිය නෑ පිංතූර කිව්වට තව එකයි තියෙන්නෙ :-)
.
.
.
.
.
.
.
.
.
මීයගෙ බෝලෙ කරකෝගෙන යන්ඩ තව පල්ලෙහාට, මේව මේ පොඩිහිටියො බලයි කියල දාල තියෙන ආරක්ෂක ක්‍රමවේද....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ළඟදීම එනවා... 'පර්ත් මින්ට් ' දෙවෙනි කොටස
දෙන්ට හිතෙනවා වොන්ඩර් බාර් එකක් !!
ReplyDeleteඔබා තමා ඔබා...
ReplyDeleteඅක්කගෙ එක පුලියෙ නෙ?
ReplyDeleteආසයිනෙ??
Deleteඑතකොට ඔබා අයියෙ අර රත්තරන් හොයා ගත්ත තැන් ටික...?..:D
ReplyDeleteලකී අයියේ, රත්රන් ටිකක් කහ පාටට හුරුයි නේද ?
Deleteඅනේ මට මොනවත් පෙන්නේ නැහැ.කොටු කොටු වැටෙනවා නේ.දැකපු කෙනෙක් ඉන්නවනම් මොකක්ද කියල පොඩ්ඩක් කියනවද?ඇවිස්සිලා තියෙන්නේ (කුතුහලේ)
ReplyDeleteඋඹ ගැන නං ඇත්තටම දුකයි, මේවා නොදුටු දෑස් කුමටද ?
Deleteපෝස්ට් එක කියවන්න පටන් ගන්න කොට පොලීසියත් (ගෙදර)ආවා....දැක්කා වැඩෙි වහාම ක්‍රියාත්මක වන පරිදි සිංහල බ්ලොග් කියවීම නතර කරන්න නියොගයක් නිකුත් කලා.....මොකද කරන්නේ
ReplyDeleteලංකාවෙ අද හෙටම ඔබා මාමගේ බ්ලොග් එක බ්ලොක් කරනවා... ඒක ශුවර්... බලාගෙන එයා පෝට් එකේදි අත්තඩංගුවට ගන්නත් බැරි නෑ ඕන්.. හික් හික්.
ReplyDelete@ ගුලියා,
Deleteඒ මොනාද බං වොන්ඩර් බ්‍රා කියන්නෙ, බ්රෑසියර් ජාතියක් වත්ද?
@ තාරක,
ඔබා කොහොමත් ඉතින් බබානෙ
@ සොඳුරු,
ශි ඒ දිහා බැලුවෙ ඇයි ?
@ මාධව,
ආසයි ඒත් බයයි වගේද ?
@ ලකී,
මේවත් රත්තරන් වගේ තමා :-)
@ ඉඳුනිල්,
බ්ලැක් ගෝල්ඩ් කියලත් ජාතියක් තියෙනව....'බොර තෙල් '
@ අසරණයා,
ඔය අපාය සහාය මිතුර දීල තියෙන්නෙ නියම උත්තරේ.
@ අපාය සහාය
තෑන්ක් යූ :-)
@ නීල්,
'හොරා පොලිස් ' සෙල්ලම තමා දැන් ඉතින් කරන්න වෙන්නෙ.
@ පිස්සා,
ඒ මොකෝ බං දේශපාලනේට සම්භන්ද මුකුත් කිව්වෑ මං :-)
පිස්ස ටපලගන්ට එපා. බඩු මිල ඉහල යන්කොට ඩොලරයට ගෙවන රුපියල් වැඩිවෙනකොට ඔය පාක්සිකව ඔබා කරන වැඩනෙ. ඉතිං අපේ කට්ටියත් කෙල හලාගෙන මෙව්ව බලනව මිසක් බූමිතෙල් මිල නිසා කීයක් මලාද කියලවත් දකුණෙ ළදරු මරණ කීයක් උනාද කියලවත් හොයන්ට වද වේවියැ. එක අතකිං මෙව්ව විදේසීය මෙව්ව. අහුවෙන්ට එපා කොල්ලනේ.
Deleteඔය කීවට මම නං හෙන ආසයි මෙයිං එකකට අහුවෙන්න . . ඒත් කෝ මේ සුද්දියො ඇහැක් ඇරල බලන්නෑනෙ අපේ දිහා
Delete@ ඊ මේල් කවිකාරි
Deleteඊ මේල් කවිකාරිට විතරයි ඇත්ත තත්වෙ පැහැදිලි වුනේ, ඒත් බෙන්ස් කාර් එක ඇඩ්වර්ටයිස් කරපු බව දැක්කෙ නෑනෙ
@ ඕනයා,
ඇයි බං උඹ කළුද ?
ඔබා මාමත් අපිට පෙන්නන දේවල්......... හුළඟට වැටවල් ගහන්නයෑ....
ReplyDeleteඔබා අයියෙ,
ReplyDeleteමම මේක කිව්වා නේද?
"මේකත් නොකිව්වොත් හරිම නෑ. දැන් පැටර්න් එකකට පෝස්ට් දාන්නෙ නේද? වැදගත් පෝස්ට් එකායි..කක්කා පෝස්ට් එකායි... ඊගාව එක කක්කා නේද?"
එතකොට ඔබා අයියා මොකද කිව්වෙ?
"පැටර්න් එකක්...අසැබි කථා..මතකයක් නෑ...ඇල්සයිමර්ස්නෙ"
දැන් මොකද කියන්නෙ ලොක්කා?
මීට අහිංසක henryblogwalker the Dude
ඔය යකාට කාලම් කියයපුව මතක අත්‍ය කියලදහිතේ
Deleteහුටස්, තනියෙන් බලන්න පටන් ගත්තත් පොඩි එකී (අවුරුදු 2යි) හොරෙන්ම ඇවිත් කිව්වනේ කක්කා කියලා දෙපාරක්ම..
ReplyDelete.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මම හිතුවේ ෆොටෝ එකේ කක්කි පැත්ත දැකලා කියලා. ඒත් බලන කොට පොඩි එකී ඇත්තටම කක්කි කරගෙන...
ඔය වම් පැත්තෙන් ට්‍රැවලිං බෑග් එකක් ඇදගෙන යන්නෙ බාහු නෙවෙයි නේද?
ReplyDeleteකව්ද බාහු කියන්නෙ?
Deleteවික්‍රමබාහු ගැන වෙන්න ඕනෙ ඔය කියන්නෙ ???
Deleteවයසෙ හැටියටද වැඩ ආ!!! සබ්බබ්බා........
ReplyDeleteStill 'young in heart' son
Deleteපුකට පුකක් නැත මෙහෙම පුකක් නැත!
ReplyDeleteශී...ශී...මාධව වැදගත් බ්ලොග් එකකට ආවම නරක වචන, අර ඩුඩ් කියනව වගේ ග්‍රාම්‍ය වචන පාවිච්චිකොරන්න එපා :-)
Deleteමම නම් බැලුවේ නැහැ. අපි තාම පොඩි උදවිය
ReplyDeleteහොරෙන් බැලුවට කමක් නෑ...
Deleteඔන්න ඉතිං වැඩේ ලංකාවෙ අපේ කෙල්ලො නං හුළං වදිනවට අමුඩයක් හරි ඇඳගෙන යන්නෙ.ඔහෙ ඉන්න ඔබා මාමලට තමයි ආතල්.අපිට ඉතිං හුළං ආවත් හුළංම තමයි
ReplyDeleteහාපෝ අපි ඕව දිහා බලන නරක අය නෙමේ....
Deleteඔය ටික නොපෙනුනත් මොකෝ,ඇස්දෙකෙන් නිරුවත් කරනවනෙ
ReplyDeleteDisclaimer එක කියවපු නිසා මම ඕක බැලුවෙ නෑ. :P
ReplyDeleteපික්ෂු හැදිලා ආයෙ හැදෙනව අප්ප........
ReplyDeleteබලන්න වුනේ නෑ.අපි වගේ අයට බලන්න එපා කියලා තියෙන හන්දා.. :(
ReplyDelete.
.
.
.
ලොකු මාමලා නැන්දලා කවුරු හරි කියනවද මොනවද තියෙන්නේ කියලා.. :P
ඔබීට පිළිකුල් බාවනාවට හොඳ නිමිත්ත.. පෙන්නන්නයි තිබුනේ..
ReplyDeleteනාකි විසේ..... ගෙටත් උසේ........
ReplyDelete@ ගොඩයා,
Deleteහ්ම්...'කට වට කර වැට බැන්දත් හුළඟට වැටවල් ගහන්න බෑ' කියල ප්රස්ථා පිරුළ වෙනස් කොරන්න වෙයිද ?
@ ඩුඩ්,
ඊගාව පෝස්ට් එක බලන්නකො, සැබෑ වෙනසක් දකින්න :-)
@ අපාය සහායක,
දෙකක් ඇණගෙන වගේ කොමෙන්ට් එක ලිව්වෙ, මොනවද කිව්වෙ කියල නං තේරුනේ නෑ, කොහොමත් ඩුඩ්ටනෙ කියල තියෙන්නෙ
@ ඉඳුනිල්,
හපොයි දෙවියනේ
@ විමුක්ති,
මං නං එහෙම නෑ...හෙහ්...හෙහ්...
@ විසිතුරු,
ආරංචි වුනා තමා ලඟදි බුද්ධාගම වැළඳ ගත්ත කියල :-)
@ හි.හො. පිස්සා,
පිස්සට පික්ෂු ඩබල් වුනා කියලද ඔය කියන්නෙ ? හෙහ්...හෙහ්....
@ නාකියා,
දැන් ඉතින් බැලුවත් වැඩක් නැති වයසනෙ
@ සරත්,
ඔබී බලල තව පොඩ්ඩෙන් හිනාවෙලා මලා
@ කස්ස,
ආන්න...ආන්න...ඊරිසියාව :-))
සූර්යාලෝකයට ගම්‍යතාවක් නැතිබව ඉරපායනවිට ගෑණු ලමයින්ගේ ගවුම් උඩ නොයෑම තුලින් වටහා ගත හැකිය..... :-)
ReplyDeleteR*ji*h
සිකේ පට්ට වල් ඈ අපේ මෙව්වත් මෙව්වා වෙනවා ඕවා දැක්කම :P
ReplyDeleteමං මේ ඔබා මාමගේ බොග් එක හොය හොයා හිටියේ අද තමා හම්බුනේ.ඔන්න අපි ආයේ එන එක නවත්වන්න බැරි වෙයි ඈ
කූඩාරම් ගහලා වගේ. හික්ස් :)
Deleteඅර කොල්ල නම් බැලුවට මොකද කලු කන්නාඩි දාපු අන්කල් බලන්නෙ හරියට ගෝල්ඩ් නගට් හොයන්න වගේ.....
ReplyDeleteපස්සට වෙච්ච දේ ඉස්සරහට උනා නම්......
ReplyDeleteමට මැවිල පේනවා.
Deleteඅනිවාර්යෙන්ම වීක්එන්ඩ් එකක. වීක්එන්ඩ් වල සුද්දියො පෑන්ටි අදින්නෙ නැහැලු :)
ReplyDeleteවීකෙන්ඩ් වලට ඔබා මාම පාරවල් ගානෙමලු ඉන්නෙ.
Deleteඈහ් උබ කොහොමැයි රාජ් ඒක දන්නේ...?
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඕන පුකක් වෙච්චාවේ කියල නොටියත් බැලුවා..
ReplyDeleteහුටස්....,..!!
පුකක්ම තමයි...!!
මොන බිබික්කමක් ද ඔබ අයියේ , රන් ආකාර පෙන්න පෙන්න ඉඳල එක පාරටම කොම්පෝස්ට් වලක් පෙන්නන්න හිතුනේ
ReplyDelete@ හයි කෝප්,
Deleteසයන්ටිෆික් කථාව තේරුනේ නෑ :- D
@ මඩිස්සලේ නිශාන්,
ඒ තරං අමාරු වුනාද හොයා ගන්න ? සොරි හැබැයි නිශාන්ගෙ බ්ලොග් එක ගැනත් මම දැනන් හිටියෙ නෑ. මාත් මේ දැන් ඒ පැත්තෙ ගිහින් බැලුව.
@ ඇනෝ,
කව්ද මඩිස්සලේ නිශාන්ද ?
@ සපතේරු උන්නැහේ,
අසාධාරණයි කථාව, කොල්ලෝ බැලුවට කමක් නෑ, අන්කල් කෙනෙක් බැලුවොත් තමා වැරැද්ද :- D
@ මධුරංග,
ඉස්සරහ කියලත් ඒ තරං වෙනසක් නැතුව ඇති හෙහ්...හෙහ්...
@ කිරිපුතා,
යට ලීයෙන් නාරිලතා බලනවද ?
@ රාජ්,
කව්ද බොලේ ඒක කිව්වෙ රාජ්ට.
@ කිරිපුතා,
වීක් එන්ඩ් එක නෙමේ දවස් හතම පාරෙ තමා :-))
@ නෝටි,
හැමතැනම නෑ, හැමදාම නෑ
@ මල්මධාර,
ඉන්ඩ ඉන්ඩ ආපහු රත්තරන් පෙන්නන්නං ඉක්මනට. කොම්පෝස්ට් වටිනව රත්තරන් වගේම [පොහොර හැටියට]
අරහෙං මහින්ද මාමා බ්ලොක් කරනවා... මෙයා මෙහෙන් පබ්ලිෂ් කරනවා.... හිකිස්...
ReplyDeleteකුප්ප කුජීතයි අයියේ....
ReplyDeleteසිරසට නැති කන් මක්කටයි කිව්වලු !!! ඔබි එහෙම දැක්කොත් ..අයියෝ සල්ලි
ReplyDeleteඅක්කගෙ ජංගි ඔක්කොම වේලිල නැතුව ඇති මයෙ හිතේ... හැමදාම හිරකරං තදකරං යන එකේ හුලං ටිකක් වැදිච්චදෙන් කියල පාරට බහින්න ඇති
ReplyDeleteමේ ඔබා මාමා වයස් පරතරයක් දාලා නැති නිසා ඔන්න මම බැලුවා........... අයියෝ සල්ලි කියලා අක්කට හිතෙන්න ඇති.... කොල්ලාගේ ඇස් වහලා කෙල්ල බලාගෙන යන හැටි...
ReplyDeleteඅර මොකෝ මාමේ එහෙම යන්නේ..
ReplyDeleteසිකේ! ලැද්දායි. මං යනෝ හැංගෙන්න! :)
ReplyDeleteයකෝ මේක ඉස්සරහිනුයි, පස්සෙනුයි දෙකෙන්ම ෆොටෝ ගත්තු එකා කව්ද ?
ReplyDeleteඔබා පෝයට සිල් අරගෙන කියන ආරංචියට මාත් ආවා නගට් හොයන්න. ආරේ ගති නෑරේ! මීයගෙ බෝලෙ කරකෝගෙන යන්ට කිව්ව නිසා මාත් ගියා. හුටා! ඔය තියෙන්නෙ කෙලලා තාප්පෙටම
ReplyDelete-නරි මොටා -
අපොයි මම වැලදිලා ආව පොඩි එකෙක්
ReplyDeleteපොඩි සැමෝ උඹ ගෙදර පල.ලොකු සෑමට එන්න කියාපිය
Delete@ මාළුවා,
Deleteමහින්ද ඒ පාර මොනවද බ්ලොක් කොරන්නෙ, අළුත් නිව්ස් නං ආරංචි නෑ.
@ අභීත,
ඒ මොකෝ බන්z
@ චම්මා,
ඔබී දැක්ක, තව පොඩ්ඩෙන් මලා, හිනා වෙලා
@ පොඩි මෑන්ස් ,
බොට විතරයි තේරුනේ
@ දේවා,
කෙල්ල සමරිසි ද කව්ද දන්නෙ ?
@ මාතලන්,
හේතුව ඔය පොඩි මෑන්ස් කියල තියෙන්නෙ උඩ
@ බට්ටා,
හැන්ගෙන්නෙ කොහෙද කියල මං කියල දෙන්න ඕනෙ නෑනෙ ?
@ සෙනා,
ඕන් මං හෙම නෙමේ
@ නරි මොටා,
සිල් ඇත්තො ගාව කොහෙන්ද රත්තරං, සියලු කෙළෙස් තන්හා අත ඇරියනේ.
එතකොට නරිත් නිකං ඉන්න ගමං මීයගෙ බෝලෙ කරකෝනව ඈ ?
@ සෑම්,
පොඩි එකා වැරදිලා ආවට කමක් නෑ, මීයගෙ බෝලෙ හෙම කැරකෙව්වෙ නෑ නේද ?
ඔබා මාමට කියන්න ඔබා මාමේ මම නම් ඇස් දෙක බාගෙට ඇරගෙන බැලුවේ ෂුවර් නෑනේ මොනා ඔබලා තියෙනවද කියලා....එක පාරක් හරි ලස්සන මේල් එකක් එව්වේ දිය වෙන්නම....ඒත් කවුද බොලේ මේක දෙපැත්තෙන්ම ෆොටෝ ගැහුවේ ප්ලෑන් කරලා කරපු වැඩක් වගේ ම්ම්ම් ඔබා මාමාම වෙන්නත් බැරි නෑ....අර කොල්ලා පවූඌඌඌඌ උගේ ඇස් දෙකම වහලා...ඔබා මාමගේ යාළුවෙක් වෙන්නැති හොඳට ෆොටෝ ගගහ යන්නේ ප්‍රින්ටර් එකේ කාට්රිජ් තියෙනවද දන්නෙත් නෑ හි හි...ලොවෙත් නෑ
ReplyDeleteමේක මේ ඔස්ට්‍රේලියාව පැත්තේ උන දෙයක්නම් ඔබා මාමා වෙන්න ඇති ෆොටො එක ගන්න ඇත්තේ.. මේ වගේ දේවල් නිසා කොල්ලෝ කොච්චර කල කිරෙනවද කියලා පේනවා උඩ ෆොටො එකෙන්ම..
ReplyDeleteරෙන්නයි පඩ අරින්නයි තියන පුකේ පොටෝ නං මොකට ගහනවද ????
ReplyDeleteචික් බං හරිම ග්රාම්යයි උඹේ කතා විලාශය. හදන්න බෑ, හදන්න බෑ.
Deletehenryblogwalker the Dude.
"රෙන්නයි පඩ අරින්නයි"
Deleteහෙහ්..හෙහ්..මූ දන්නෙ එච්චරයි...
@ඩූඩ්,
Deleteපුකට පුක කියන එක ග්‍රාම්‍යද ??? එහෙනං එල
@ඇනෝ,
උඹ දැං ඔහොම කීවාම මම වැඩ පෙන්නන්නත් එක්ක හෙන ලිස්ට් එකක් කියයි කියල හිතුවනේද ??? හැක් . . අපි කයි ඔය ලනු
මම නම් ඔන්න ෆොටෝ දෙකම බැලුවේ නෑ..
ReplyDeleteමම නම් මේක නරක හිතකින් බැලුවේ නෑ ඕන්,මුලින්ම ඒක කිවුවා,,බලන්න මේ පුකේ තියන කලාත්මකභාවය,මේක දිහා බලාගෙන ඕනා තරම් වේලාවක් රසවිදින්න පුලුවන්,,,,,
ReplyDeleteඅද පුක නම් හොදට අයන් කරන් ආපු පුකක් නේ
සැටිෆිකට් ඇත්ත ItalyDilan, එක රැල්ලක් නෑ ගිය පාර එකේ වගෙ. ස්ටීම් අයන් එකෙන් වගෙ මැදලා තියෙන්නෙ. හොක් හොක්!!
Deletehenryblogwalker the Dude
ඔබා මාමද ෆොටෝ ගැහුවේ?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඔබා අයියා මේක හැබැහින් දැක්කනම්, මේ ගැණු මනුස්සයගේ පුකේ ඇස් වහ ගෙඩි දානව ෂුවර් එකටම, හොද වෙලාවට මෙයත් ෆොටෝ විතරක් දැක්කේ...
ReplyDelete@ අසරණයා,
Deleteමොකද අනුන්ගෙ කොමෙන්ට් වල හැංගිලා, පින්තුර දැකල ලැජ්ජ හිතුනද ?
@ ගැමියා,
පින්තුර ඊයකින් ආවේ ටික කාලෙකට ඉස්සෙල්ල. මං හිතා හිටියෙ හුඟක් අය මේ පිංතුර දැකල ඇති කියල.
@ දිනේෂ්,
මං හිතන්නෙ ඇමෙරිකාවෙ ගත්ත පිංතුර කියල. ගැමියට දීල තියෙන උත්තරෙත් බලන්නකො
@ ශි.....ඇත්තම තමා ඔය ඩුඩ් කියල තියෙන්නෙ උඹට උත්තරේ. ඔය වගේ වචන පාවිච්චි කරන්න ලැජ්ජ නැද්ද මේ වගේ වැදගත් බ්ලොග් සයිට් එකක ?
@ ඩූඩ්,
තෑන්ක් යූ.
@ ඇනෝ,
ඕනයව තහනං කොරන්න වටින්නෙ සිංහල බ්ලොග් ලෝකෙන්
@ රවීන්,
මීයගෙ බෝලෙ කැරකෙව්වෙත් නෑ නේද ?
@ දිලාන්,
ආන්න බලාන්න නෝනා වරුනි මහත්වරුනි, නියම කලාකරුවෙක්ගෙ ප්‍රකාශය. හොඳ කලා නිර්මාණයක් අඳුන ගන්න පුළුවන් හොඳ කළාබරයෙකුට විතරයි.
@ සයුරි,
හපෝ නෑ, මට කොහෙද එච්චර දක්ෂතාවයක්
@ පුංචි කුමාරිහාමි,
මැකුවට කොමෙන්ට් එක හොයා ගෙන බැලුව :-))
@ සුදු මුවා,
වෙලාවට මාත් දැක්කෙ ෆොටෝ විතරයි
මීට වඩා ලස්සන පින්තූර තිබුනේ නැද්ද හැබෑටම? :D:D:D
ReplyDeleteෂා!!!
ReplyDeleteආසයිනේ ??
හරිම කලාත්මකයි.
ReplyDeleteහෆොයි....... හුලං වදිනවා තේරෙන්නෙ නැතුව ඇති.
ReplyDeleteමට මෙක මිස් උනානෙ.
ReplyDeleteකලිනුත් ඇවිල්ලා කියවලා ගියා,මොනවා කියන්නද කියලා...හොඳ වෙලාවට ඔබා මාමා තරුණ කාලේ අපි හිටියේ නැත්තේ....:D :D :D
ReplyDeleteහිඩ්න් කැමෙරා ෆන් වීඩියෝ ක්ලිප් එකකින් නේද ගත්තේ..
ReplyDelete@ පොඩි කුමාරිහාමි,
Deleteතිබුන...තිබුන...පේනවනේ මේ දෙක පබ්ලිෂ් කරලා අහන ඒවා..අනිත් ඒවා දැම්මොත් වසල හමාරයි
@ නුවන්,
ආසාව දුකට හේතු වේ... :-))
@ ප්‍රසන්න,
දකින්නත් සන්තෝෂයි, ඉටලි ඩිලාන් වගේ හොඳ කලා නිර්මාණයක් අගය කරන්න පුළුවන් තවත් කළාබරයෙක්...හෙහ්...හෙහ්...
@ නිසූපා,
හෙහ්..හෙහ්..කව්ද දන්නෙ දැන දැනම එහෙම ගියාද කියල
@ loku ජෝන්,
දැන් 'අන්මිස් ' නෙ :-))
@ මල්යා කෘස්,
ඒ කාලෙයි, දැනුයි, වෙනසක් නෑ. බෝ පැලැටිය වගේ, ඇල් වතුරත් නිවල තමා බොන්නෙ.
@ නීල්,
කොහොම ගත්තද දන්නෙ නෑ, මටත් ඊයකින් ආවෙ
එක පුළියෙ සඳ එළියෙ...
ReplyDelete--
හරී
http://dreamsofharee.blogspot.com/
--
සාහ් ...ඔබා මාමෙ ඔය පැත්තෙ හුලං බොකාගෙන එනව වගේ..............
ReplyDeleteX-Porter
මෙන්න ආපහු ඔබා මාමා ට්‍රැක් එකට ඇවිත්.....
ReplyDeleteජය වේවා කිව්වා.
ඔන්න සෑහෙන කාලෙකින් මේ පැත්තෙ එන්න වෙලාවක් හම්බ උනේ .......
ReplyDeleteආපි ගමන් කාපි යකා කියලා ෂෝක් පින්තූර ටිකක්නෙ දාලා තියෙන්නෙ .......
හීට්,වෙන්ටිලේෂන් ඈන්ඩ් එයාර් කොන්ඩිෂන් වලට හොද ආකල්පයක්....
ReplyDeleteඔට්ටේලියාවෙනෙ ඉන්න තිබුනෙ ...... අයි ඩෝන්ට් නෝ වයි !!!
ReplyDeleteහරී,
Deleteඅන්න අන්න ඕනය වගේ නරක කථා කියනව
X-Porter
ශි.....මං හිතුවෙ ඕනය විතරයි කුණුහරප කියන්නෙ කියල
@ ලොකු පුතා,
ඒත් සමහරු නං කැමති නෑ මේ වගේ ඒව ලියනවට :-))
@ ටෙම්පල් ජංශන්,
වෙල්කම් බැක් ඇන්ඩ් තෑන්ක් යූ
@ තරීන්ද්‍ර දිලිප්,
මෙහෙ මේ දවස් වල 'සමර් ' ෆ්‍රී ෂෝ බලන්න බීච් එකට වත් යන්න අවශ්‍ය නෑ
@ නවම් මාවත,
මෙහෙ හිටිය නං නවම්ගෙ දිව නෑ මෙලහට
සමර් එකේ මම හිතන්නේ... ඒකනේ ෆුල් ඒසී පිට යන්නේ.. නැත්තන් ඔන්න ඔය ළමයට මාතලන්ගේ බ්ලොග් එක රෙෆරන්ස් එකක් හැටියට දෙන්න ඔබා අය්යේ.. කැමති එකක් තෝරාගන්නේ නැතැයි..
ReplyDeleteමාතලන් කියෝල ගිහිං තියෙන්නෙ..හෙහ්..හෙහ්..
Deleteසුද්දීයෙක්ට නිදහසේ පාරේ යන්නත් නැති රටක් වගේ . ෆොටෝ ගන්නවා මදිවට බ්ලොග් වලත් දානවලු . ඔය අර අංශක 45 ට විතර රත් වුන කාලේද
ReplyDeleteමං හිතන්නෙ මේ ෆොටෝ අමෙරිකාවෙ, මටත් ආවෙ ඊයකින් දැන් මාස කීපෙකට ඉස්සෙල්ල
Deleteබෙන්ස් එකේ තියෙන්නේ European Union රටක නම්බර් ප්ලේට් එකක්. එංගලන්තයේ, ප්‍රංශයේ, ජර්මනියේ නම් නොවෙයි. බෙල්ජියමේ නැතිනම් නෙදර්ලන්තයේ විය හැකියි.
Deleteතව පොඩ්ඩෙන් කැරකෙන්නේ වෙන මීයෙක්ගේ බෝලයක්...
ReplyDeleteදුකේ බෑ...........ඔබා පවු
ReplyDeleteඅයියෝ සල්ලි....
ReplyDelete@ කණියා,
Deleteහා..හා...බලාගෙන පරිස්සමෙන්......
@ රංජා,
ඒ මොකෝ රංජා ?
@ තරු අරුන්දතී,
කොල්ලො නං එහෙම කියන් නෑ හෙහ්...හෙහ්...
පට්ට කාර් එක... මර්සිඩීස් නේද... ;)
ReplyDelete@ බීට්ල්,
Deleteආන්න බලාන්න, මේක බලපු එක්කෙනෙක් වත් මෙච්චර වටිනා මර්සේඩස් බෙන්ස් එක දැක්කද ? කොහෙවත් යන කෙල්ලෙක්ගෙ කක්ක පැත්තක් ගැන කථා කළා මිසක්. මං මේ පෝස්ට් එක දාල බලා හිටියෙ කව්ද ඉස්සෙල්ලම පින්තුරෙ තියෙන කක්ක පැත්ත ඇරෙන්න වෙන දෙයක් ගැන කථා කරන්නෙ කියල. දවස් දෙකක් ගියා, කාට හරි කාර් එක පේන්න. ඒකෙන් තේරුං ගන්න පුළුවන් මොකද්ද ? 'බිගර් පික්චර් ' එක පේන කට්ටිය, එහෙමත් නැත්තං ' අවුට් ඔෆ් ද බොක්ස් ' හිතන කට්ටිය බොහොම අඩුයි වගේ.
සතියේ 'මල් මිට' බීට්ල් ට....
කාර්එකකුත්...තිබුනද..කොමෙන්ට් බලන්නත් එක්ක 3N පාරක් ගියා ...මමදැක්කේ pu. ක් විතරනේ ආයිත් ගිහින් බලන්නම්
DeleteT බැක් කියන්නේ මේවට වෙන්ටෑ......
ReplyDeleteY බැක් වඩාත් සුදුසුයි හෙහ්...හෙහ්...
Deleteහික්..හික්..හික්... දවසකට මෙහෙත් කීයක් නම් දකිනවද.... හැබැයි ඉතින් සමර් එකම වෙන්න ඕන....
ReplyDeleteහයියෝ...හයියෝ...මියුරුත් බලල තියෙන්නෙ ඕන නැති ඒවනෙ, පිටිපස්සෙ තියෙන මර්සෙඩස් බෙන්ස් කාර් එක දැක්කෙ නැද්ද? චුට්ටක් උඩ තියෙන බීට්ල්ගෙ කොමෙන්ට් එකයි ඒකට පිළිතුරයි දැක්කෙත් නැද්ද ?
Deleteඇයි අනේ... මෙහෙව් එකක් දැම්මම කාටද අප්පා ඔය කාර් ලඩ පේන්නෙ.... ;P
Deleteමැච් එක බලනවදෝ.........
වැඩ, අපිට ඩිලේඩ් ටෙලිකාස්ට් එකක් යන්නෙ, ඒ වුනාට ටී.වී. එකයි රේඩියෝ එකයි දෙකම on . ටී.වී. එක නං ඕෆ් කළා, ඒ වුනාට රේඩියෝ එක අහගෙන ඉන්නෙ. පස්සෙ බලනව ලංකාව බැට් කරන ටික.
Deleteඔබා මාම ඔය හදන්නේ c ස්ට්‍රින්ග් හරි ටී බෑක් ,,තොන්ග් වියාපාරයක් පටන් ගන්ඩ නෙද?
ReplyDeleteනැහැ බොලේ, G Strings විකුනන්නයි කල්පනාව :-)
Delete[ කාගෙද මේ කොමෙන්ට් එක කියලත් කිව්ව නං ]
It is a E350, probably 4 matic 2009 or later model.
ReplyDeleteප්‍රභාත්ගෙ බ්ලොග් එක පැත්තෙ ගිහිං බැලුව, අවුරුදු දෙකකින් විතර මුකුත් ලියල නෑ. දැන් ලංකාවේ නෙමේ වගේ ඉන්නෙ. ආයෙත් ලියන්න කල්පනාවක් නැද්ද ?
Deleteකෝ........අර හෙන පින්තුර සෙට් එකක් තිබ්බා නේද ඔයා ලඟ මේව ගේ අක්කලාගෙ..... කෝ ඒ ටික
ReplyDeleteඊයකින් එවන්නද ?
Deleteඕන් එව්වා...හෙහ්..හෙහ්..
Deleteමන් මේ මුකුත් නොකියා නොකියා හිටියෙ..කට්ටිය කියන්නෙ මොනවද කියලා බලන්නයි..බීටලේට මල් මිට ??? බීටලෙ ජයියා මොඩල්ද මන්දා?...කීප සැරේකට පස්සෙනෙ අපි ඔය කියන වාහනෙ දැක්කෙ..
ReplyDeleteඅනේ පළ යන්ඩ ගජබින්න අලංකාරෙ දිග අරින් නැතුව බොට මාව මතක් වුනෙත් දැන්....
Deleteවෙනියො,
Deleteජය්ය මොඩල් කට්ටිය වැඩිය ආස මේවට...අඩේ උඹ කිව්වම මතක් වුනේ ජය්ය මොකෝ දන් නෑ මේ පැත්තෙ නාවෙ තාම, ෆොටෝ දැකල සඳරුව කියනව වගේ ඔකඳ වුනාද දන්නෙත් නෑ
ජයිය නම් ආවා එනකොට කෝ බං උඹ ?
Deleteඅනේ මන්ද ඔබා මාමාටත් පහල වෙන අදහස්...
ReplyDelete:-))
Deleteකැමරා දෙකක් පාවිච්චි කරලා කරපු නියම කලාත්මක නිර්මාණයක්.
ReplyDelete(ප්‍රශ්නයක් තියෙනවා ඔබාද ඔය බෑග් එකක් ඇදගෙන යන්නේ ?...)
බුදු අම්මෝ... නැතෝ...
Deleteඔබෝ මොකා් සද්ද නැත්තෙ...
ReplyDeleteහහ් හහ් හා..මේක දැක්කම මගේ කෙල්ලත් මතක් උනා..,,අපෝ කැත හිත,මගේ කෙල්ලත් මෙහෙම අදන් යනවා නෙමෙයි බොල,,පාරේ යනකොට ඔය කෙල්ලෝ එහම සෝබන විදියට යනවා නම් මේකී මගේ ඇස් දෙක වහනවා,,:D
ReplyDelete