My followers

Sunday 19 February 2012

නරියෙක්, කැළෑවක් සහ කොටි දෙනක් පිලිබඳ කථාවක්



මේක හුඟාක් ඉස්සර අහපු, කාලෙකට ඉස්සර 'අන්තිම පේළිය' බ්ලොග් සයිට් එකෙත් මම පබ්ලිෂ් කරපු, කතාවක්. අසභය කතාවක්ද කියල හිතුන නිසා මේ සයිට් එකේ පළ කරලත්, පැය කීපෙකින් නැවත අයින් කළා. 'මට හිතෙන හැටි' බ්ලොග් එක ලියන, හෙන්රි ද බ්ලොග් වෝකර්  මේ කතාවට මහන්සි වෙලා ඇඳල දුන්න චිත්‍රය අපරාදෙ අහක යන නිසා, අසභ්‍යයි කියල හිතුන වචන කපල කොටල නැවත කථාව පළ කරන්න හිතුව.
 
කට්ටිය දන්නවනෙ ඔය නරිය කියන එකා, මහම මහා, කුප්පම කුප්ප, ජරා වැඩටම නං දරාපු, කැලේ ඉන්න හැම සතාටම දිරවන්නෙ නැති එකෙක් කියල. දවසක් මේක වෙන එකෙක්ගෙ දඩයමකින් හොරා කන්න හිතාගෙන කැලේ එහෙ මෙහෙ නිකං ඇවිදින කොට දැක්ක, කොටි දෙනක් පැටවුන්ට කිරි දෙනව. මූත් බය සැක නැතුව ලං වෙලා, මුගෙ කුපාඩි කමට කිව්ව 'සීදේවි පැටව් ටික, මගෙ මූනමයි පිහිටල තියෙන්නෙ' කියල.
කොටිච්චිට නැග්ග අසුහාරදාහට, 'තොගෙ අම්මට' කියල පැටව් ටිකත් ගසල දාල පැන්න, කෙළවන්නං වල් නරියට කියල හිතාගෙන. නරිය නේද, මාරු කොලා ගියර් හතරම එක පාර, ඔරේ රන්. දැන් නරිය රන් එක දෙනව ෆුල් ස්පීඩ්, කොටිදෙන එළෝනව පස්සෙන් හැටට හැටේ. නරියට තේරුනා බඩු බනිස් වෙන්න තමා යන්නෙ, දුවල බේරෙන්න බැහැ කියල. පහුගිය වතාවක කේජු කෑල්ල මිස් වුනාට, මුගෙ කපටිකම් තවම ඔළුවෙ තියනවනෙ, මූ කොල වැඩේ, ඝනට වැවුණු පඳුරු ගොඩක් හරහ දිව්ව. කොටිදෙනත් ආපු ස්පීඩ් එකෙන්ම පඳුරු අස්සෙන් දුවන්න ගිහිං පඳුරු ගාලෙ හිර වුනා.
නරිය සයිඩ් කන්නාඩියෙන් පස්ස බලන කොට දැක්ක, කොටි දෙනට බඩු හරි කියල. මූ ගැහුව බ්රේක් එක තැන, හැරිල ඇවිල්ල ඉන්ස්පෙක්ෂන් පාරක් දාල බැලුව තත්වෙ. කොටිදෙන හිර වෙලා කෙඳිරි ගෑවෙන සයිස් එකට. කළිනුත් කිව්ව වගේ මූ කුප්පම කුප්ප, කුජීත, සතානෙ. කොටි දෙනගෙ වලිගෙ එහෙම පැත්තකට කරල, නරියෙකුට නරි දෙනක් එක්ක මිස, ආත්මෙට කොටි දෙනක් එක්ක කොරන්න හම්බ වෙන්නැති වැඩේ, කොටි දෙනට කොරල, උගෙ නරි හිනාවකුත් 'හුක්ක හුකේ හූ' කියල දාල, කෝකටත් අඩිය ඉක්මන් කොරල මාරු වුනා.
කොටි දෙනට ඌරු ජුවල්, ඊට හපන් ලැජ්ජාව. බොහොම අමාරුවෙන් සෑහෙන වෙලාවක් දඟලල හිර වෙලා හිටිය පඳුරු ගාලෙන් ගැලවුනා. කේන්තියයි, ලැජ්ජාවයි,  හින්ද පැටව් ටිකත් අමතකයි. දැන් හැමතැනම ඇවිදිනව, වල් නරියව හොයල උගෙ බඩ බොකු අදින්නං කියල හිතාගෙන. නරියත් කැලේ සතානෙ, ඌටත් ඉවෙන් වගේ තේරුනා කොටි දෙන ලඟම ගැවසෙනව කියල. හැංගෙන්න ප්ලේස් එකක් හොයන්න වටපිට බලන කොට දැක්ක ගමරාළගෙ ගෙදර. ගොඩවුනා ඉස්තෝප්පුවට, කකුල් දෙකත් උඩට අරන් වාඩි වුනා, ඉස්තෝප්පුවෙ තිබ්බ හාන්සි පුටුවෙ. කනප්පුව උඩ තිබ්බ පත්තරේ අරන් දිග ඇරිය මුළු ඇඟම වැහෙන්න. දැන් මූ ගමය පත්තරේ කියෝන පාර්ට් එක ඇක්ට් කොරාන ඉන්නව.
කොටිදෙන මිදුලට ගොඩවෙනකොටම දැක්ක, ගමය පත්තරේ කියෝමින් ඉන්නව. කොටිදෙන ඇහුව ගමයගෙන් ”මේ පැත්තෙන් ගියාද වලත්ත නරියෙක් එහෙම” කියල. නරිය කටහඬ වෙනස් කොරල, “මේ පැත්තෙන් ආවෙ නං නැහැ, ඒ වුනාට පත්තරේ නං තියෙනව, කොටිදෙනකට නරියෙක් අහවල් වැඩේ කොලා කියල” කිව්ව.  කොටි දෙනට ෆුල් හොල්මන්, එක පාරටම කියවුනා “මගෙ ହୁଥଥ  වේලෙන්නත් ඉස්සෙල්ල, රිපෝටර් ବେସିଗେ පුතාල මේක පත්තරෙත් දාලනෙ” කියල.
මෙන්න  'නෙලුම් විලේ ' ලින්ක් එකක හංගල Bindi  දාල තිබ්බ 'ඕස්ට්‍රේලියා ඩේ ' ගිනි කෙළි බලන්න ආපු ඕස්ට්‍රේලියන් ගෑල්ලමයින්ගේ පින්තුරයක්. මං හෙම පබ්ලිෂ් කොලා නං අහන්න තිබ්බ කට්ටිය කියන කතා හුහ්..

112 comments:

  1. රොයිටර් පුවත් වෙන්න ඇති. එහෙම නැත්නම් ජෝතිෂ්‍ය පත්තරයක් වෙන්න කියවන්න ඇත්තේ මට හිතෙන්නේ.

    ReplyDelete
  2. අපෝ මහ නෝටි නරියෙක්.

    ReplyDelete
  3. මාමෙ...මේ බ්ලොග චූටි ළමයිනුත් බලනව ඇති....කතාවනම් මහ නරකම එකක්

    ReplyDelete
  4. සිකේ! ඔබී නැන්දට කියන්ඩ ඕනෙ ඔබා මාමගෙ පෝස්ට් පබ්ලිශ් කොරන්ට කලින් කියෝල අසභ්‍ය එව්ව වාරණය කරන්ඩෙයි කියල. නැත්තං අපි වාගෙ පොඩි උන් නරක් වෙනව නෙව මෙව්ව කියෝල. :ඩී (-_-)

    ReplyDelete
  5. ඔබා අයියෙ, අර මක්කැයි අර කොටු කොටු දාලා තියෙන්නෙ..!!??

    ගමරාළත් කියවන්නෙ ඔබ්සර්වර් පත්තරේ.. ඔබා ගෙන් පුරුදු වෙලා වෙන්ටැති.. :)

    ReplyDelete
    Replies
    1. බුරා,
      කොටු නෙමෙයි . . . ඔබා දැං කුනුහබ්බ ලියන්නෙ හින්දියෙං

      Delete
    2. හින්දි නෙවෙයි, හින්දි නං මට අකුරු පේනවා.. මේකෙ පේන්නෙ කොටු කොටු, ෂුවර් එකට චයිනීස්/ජැපනීස් වෙන්ටැති.. :)

      Delete
  6. සික් විතරක්!

    ReplyDelete
  7. ඔය කුජීත වල් නරි ඔහොම්මමයි කොලොත් වල් වැඩක්..ඔබා අයියා විස්සෝප නොවෙ ඉන්ඩ අෆ්ෆා...

    ReplyDelete
  8. මේ පාර ඔබා අයියා අලුත් සොයාගැනීමක් කරලා වගේ. මොකක්ද අර අසභ්‍ය කියලා හිතෙන වචන ලියලා තියෙන භාෂාව? තායිද? නතිනම් ඒකෙත් තවත් අභිරහසක් හැංගිලා තියෙනවද?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. fatta arts! niyamai!


      madhawa- m7vidu.blogspot.com

      Delete
  9. මේක ඔබා බුදුසරණ බැලුව වගේ.

    ReplyDelete
    Replies
    1. අසරණයා,
      බුදු සරණ පත්තරේ.

      ගිම්හානි,
      නෝටි නෙමේ කපටි එකෙක්...හෙහ්..හෙහ්..

      කස්ස,
      ඔන්න මීට පස්සෙ පොඩි එවුන්ට කියවන්න බැරි කළා ඕන්.

      බට්ටා,
      එයා තමයි කතාව මතක් කලේ

      බුරා,
      කොහෙද කොටු දාල තියෙන්නෙ ? බ්‍රවුසරේ අස්පෙට් එකක් වෙන්නැති

      ඕනයා,
      හින්දි, චයිනීස්, ජැපනීස්, එකක් වත් නෙමේ. බාසාව කිව්වොත් බොලා ගූගල් ලව්ව translate කොර ගන්න හින්ද කියන්නෙ නං නෑ මළාට....හෙහ්..හෙහ්..

      විසිතුරු,
      ඒ මක්කෙයි බොලේ එහෙම කිව්වෙ ?

      වෙනි,
      ඕනය වගේ එකෙක්

      Dude
      බාසාව කිව්වොත් ගූගල් ලව්ව translate කොර ගන්න හින්ද කියන්නෙ නං නෑ මළාට....හෙහ්..හෙහ්..

      රාජ්,
      'ඔබා බුදුසරණ බැලුව වගේ' කියන එකත් ප්‍රස්ථා පිරුලක් වෙයිද?

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. රිපොටර් ලංකාවෙනම් අනිව කොටිදෙන විපක්ෂයේ එකියක්

    ReplyDelete
  12. පත්තරේ දැම්ම වගේද ජංජාලේ පබිලිස් කරන එක. බලාගෙන... ප්‍රතිපල කොහොම වෙයිද දන්නේ නැහැ.

    ReplyDelete
  13. ලියලා තියෙන විදිය රස වෑහෙනවා.. ඔබාගෙන් මම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ලිවිලි.... පට්ට...

    ReplyDelete
  14. මේ කතාවේ අසභ්‍ය දේවල් අයිං කරලද මේතත්වෙට ගෙනාවේ? :D දැන් මෙහෙමෙනම් කලිං කොහොම තියෙන්න ඇද්ද! :D
    සිරා චිත්තරේ ඈ!

    ReplyDelete
  15. මදන වීසේ ගෙටත් උසේ කිව්වෙ ඔබා මාම ව දැකල ද කොහෙද..වයසට ලියන්න ඕනි කතා ද මෙව්ව මම අහන්නෙ...මේ වයසට ලියන්න ඕනි හරියට "සමථ හා විදර්ෂනා වැඩීම " වගේ ඒවා..මෙව්ව මේ අපේ රත්ගම එහෙම නැත්තං කොල්ලො වගේ ඉන්න රංග මගේ ලොකය වගේ අය ලියන්න ඕනි පොස්ට් නෙ..

    එක්කො කමක් නැ ඔබා මාමෙ උන් නොලියන ඒකෙ ඔබා මාම මේ වයසෙදි අපි වගේ බාල පරම්පරාවට මේ වටිනා දැනුම බෙදල දෙන්න දරන උත්සාහය..පට්ට කතාව..මම මේක දැන් කාටද ඉස්සෙල්ල කියල ආතල් එකක් ගන්නෙ කියල කල්පනා කොලේ..

    ඒක නෙවෙ අර මේ කතාවෙ unrated unedited එක අපිට මේල් කොරන්ට හොදේ..

    ReplyDelete
  16. අයියෝ ඔබා මාමෙ.... හිනාවෙලාම පණ ගියා මේක කියවලා.... නියම කතාව.... මේක පබ්ලිස් කොරන්න කලින් ඔබී හෙම චෙක් කොලේ නැතෙයි....?
    බලනකොට ඔබා මාමට මේ විදියෙ කතා නෙව රස වෑහෙන්න ලියන්න පුළුවන්... ඕන්නොහේ එව්වම ලියල දාන්න අනේ.... :D :D :D

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක උනා... ඩූඩ්ගෙ අර චිත්තරෙත් වර්ණනා කළයුතුමයි.... :D

      Delete
  17. “මුගෙ ହୁଥଥ වේලෙන්නත් ඉස්සෙල්ල, ඔබා මාමා මේක බ්ලොග් එකෙත් දාලනෙ” :D

    ReplyDelete
  18. මම නම් මාමෙ කලින් එකත් කියෙව්ව... වෙනසකට දැක්කෙ අමුතු භාසාවකින් දාපු වචන දෙකක් විතරයි.. :)
    (කලින් පාර මැකුවෙ ඇයි කියල තමයි තාම තේරෙන්නෙ නැත්තෙ )

    ReplyDelete
  19. ඔබා නම් කුණුහරුප - කුණුහරුප නම් ඔබා තමයි ඉතින්. අපි වගෙ පොඩි ලමයිනුත් නොමග යවනවා මේ ඔබා මාමා.

    ReplyDelete
  20. වහාම මේකට විසි පුද්ගල කමිටුවක් පත්කරන්න ඕන.. මේ වගේ කොටි දුෂණ වෙන්න දෙන්න බෑ.. කලේ සත්තු ඒකරාශි කරලා වහාම මේ නරියව අල්ලන්න කියල බලදාරීන්ට බල කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන්න ඕන..

    ReplyDelete
    Replies
    1. නීල්
      ලංකාවෙ වැඩ කටයුතු කෙරෙන විදියට නං කොටිදෙන 'මහජනතාව'

      ඉඳුනිල්,
      සිංහල බ්ලොග් කියවන්නෙ ටික දෙනා හන්ද 'කමල්ලෑ ඔන්නොහෙ'

      මාතලන්,
      ඒ වුනාට අර ඕනය හෙම බනිනවනෙ, කුණුහබ්බ කියනව කියල

      පුසා,
      කලින් වර්ෂන් එක තාම අන්තිම පේළියෙ තියෙනව

      පැන්ඩා,
      අන් එඩිටඩ් එක තාම අන්තිම පේළියෙ තියෙනව

      මියුරු,
      ඔබී තමා කතාව මතක් කලේ [බොරු ඈ]

      Dude ඇඳපු පින්තුර කලින් පෝස්ට් වලත් තියෙනව.මේ තියෙන්නෙ ඒව

      http://observer-nireekshaka-observer.blogspot.com.au/2011/11/blog-post_14.html

      http://observer-nireekshaka-observer.blogspot.com.au/2011/10/blog-post_11.html

      http://observer-nireekshaka-observer.blogspot.com.au/2011/10/blog-post_12.html

      චන්දික,
      हुत्ठ කියන්නෙ 'කඳුළු'

      සාතන්,
      කලින් එක මැකුවෙ සමහරු දොස් කීව නිසා, අන්එඩිටඩ් වර්ෂන් එක තාම 'අන්තිම පේලිය' සයිට් එකේ තියෙනව. http://tlr.thelastrow.net/

      කිරිපුතා,
      ඔන්න පොඩි එවුංට එන්න බැරි කළා මේ සයිට් එකට, දැන් සනීපයිනෙ...හෙහ්...හෙහ්...

      ජීනියස්,
      ඔව්..වොව්..පුග්ගලයෝ 20 කින් සමන්විත ඒක පුග්ගල කමිටුවක් පත් කොරන්න ඕනෙ

      Delete
  21. දැන් අලුත්ම විදිය කොටු දාන එක නෙවෙයි..සංස්කෘත වලින් ලියන එකද කොහෙද.. ( ඒ බන් ඔබා අයියේ ඔය සංස්කෘතවලින් නේද ලියලා තියෙන්නේ )

    ReplyDelete
  22. මේකට ආයේ කොමෙන්ට් කරන්න බෑ..... අන්තිම පේලියේ දාපු වෙලාවේ කොමෙන්ට් කොලා.

    ReplyDelete
  23. මේකා කැලෙන් පැන්න නරියෙක් ද කොහෙද..

    ReplyDelete
  24. ඔව් ඔව් මේකා නම් කැලෑවේ නරියෙක් ම තමයි!

    ReplyDelete
  25. ඔබා බොරු කියන්නෙ.. ඕක පට ගාන කොට වේලෙනවනෙ... :)

    ReplyDelete
  26. ඔබ්සවර් තමා පත්තරේ
    නැත්තන් ඔයි වගේ කුපාඩිවැඩක් දාන පත්තරයක් මේ තුන් ලෝකෙම වෙන නෑනේ

    අහ් අර ඇවිදින කොලුවගේ චිත්තරය නමි සිරා

    ReplyDelete
  27. හින්දි කෑලි නැතුව අපි අන්තිමපේලියේ කියෙව්වා... :)

    ReplyDelete
  28. ඔබ්සවර් පත්තරේ තමයි ඔව්වා ටක් ටක් ගාල වැටෙන්නේ! :D

    ReplyDelete
    Replies
    1. චම්ම,
      බාසාව කිව්වොත් ගුගලය ලව්ව අගේට කට්ටිය ට්‍රාන්ස්ලේට් කොර ගනී, මළාට කියන්නෑ ඒක නං...හෙහ්..හෙහ්...

      ගොඩය,
      අන්තිම පේළියෙ විතරක් නෙමේ බංz මේකෙත් දාල ආයෙමත් අයින් කොලා

      සෑම්,
      ඔන්න ඔන්න කුණුහබ්බ කියනව

      හරී,
      මේව පරණ නිවුස් පුතා

      ලහිරු,
      ඕන් ඉතින් ලහිරුත් කුණුහරප කියනව

      අලුත් කොල්ල,
      پییا اسسدا ලැජ්ජ නහරේ තියෙන්නෙ ?

      Nihal
      හ්ම්...අත්දැකීමෙන් කියන දේවල් පිළිගන්නම වෙනව

      ජිංජිබිරිස්
      නස්තැන් ඉතිං 'බුදු සරණෙ ' දාන්නයෑ :-)

      බීට්ල්,
      කව්දෑ දන්නෙ බීටලේ අන්තිම පේලියෙත් කැරකෙනව කියල....

      saabith,
      'බුදු සරණෙ ' දාන්න බැහැ නොවැ

      Delete
  29. නරිය ෂුවර් එකටම පුද්ගලික බස් එළවපු පොරක්. නැත්තං සයිඩ් කන්නාඩියෙන් පස්ස බලල නවත්තනවද නැද්ද කියල තීරණය කරාවිද?

    ReplyDelete
  30. කතාව කලින් අහල තිබුනට ඔබා මාමගේ ලියවිල්ලයි Dude ගොයියාගේ චිත්තරෙයි නිසා පරණ මතකේ අමතක කරලා දාල එක හුස්මට කියවල දැම්මා
    මරු ඈ..... :)

    ReplyDelete
  31. මරු කතාව ඔබා මාමෙ. ගන්ඩ ආදර්ශ ගොඩායි. මොකද දැන් වැඩිය තෙලාස්ට්‍රෝවට ලියන්නෙ නැත්තෙ.

    ReplyDelete
  32. මාර වැඩේ. ඒත් දන්නවද මේ කොටිදෙනට ෆුල් ආතල් ඇති. මොකද කොටියෙක් ඔය වැඩේ කොලා නම් කොටිදෙන මලා තමයි. කොටියා කොටිදෙනකට ඔය වැඩේ කොලහම අවසානයේ කොටියගේ ශිශ්නයෙන් තරමක කටු වැනි යමක් එක්විටම එලියට එනවලු. එතකොට කොටිදෙනගේ ලිංගේන්ද්‍රිය ඒ නිසා තුවාල වෙනවලු. නැවත කවදාවත් කොටියෙක්ට ලඟට නම් එන්න දෙන්නෙ නැහැලු කොටිදෙනක් මේක නිසා.
    කොටිදෙන බලන්න ඇති "අපේ කොටි (ඔබා)වගේ නෙමේ, මේ හිවලා තමා බඩුව" කියලා, ශුවර් එකටම හොයන්න ඇත්තේ ගෙදර එක්ක යන්න.

    ReplyDelete
    Replies
    1. hiki hiki! man ooka gana video 1k balala thiyanawa animals planet 1e! mmm! cat family 1e hama sathagena ehemai! puusange, kotiyage athuluwa balal paule samajika sathunge!

      madhawa! m7vidu.blogspot.com

      Delete
    2. නිතර අසැබි කථා කියන උසස් පෙළ ගුරුවරයෙක් අපිට ඔය කතාවම කිව්වා. කොටි ගහනය අඩු වෙන්න එක හේතුවක් ඒක කියලා. කොටි දෙනාට නිකන් මගදී නවත්තලා ගියා වගේ දැනෙන්න ඇති.

      Delete
    3. වෙදනා මාමෙ මම ඕක අහලා තියෙන්නේ නම් ඔය විදිහට නෙමෙයි....

      කොටි දෙනගෙ විලි රුදාව ඉවසන්න බෑලු..ඒකිට ජීවිතේටම ඒක අමතක වෙන්නේ නෑලු අනිත් සත්තුන්ට වගේ.. ඒක නිසාලු කොටියාට කිට්ටු වෙන්න නොදෙන්නෙ..

      කොටි ගහන පාලනය කරන්න සොබාදහම කරපු උප්පරවැට්ටියක් කියලයි කියන්නෙ..

      මොකක හරි ජාතක කතාවක අමතක නොකරන සීන් එකක කියලා තිබ්බා මතකයි"ව්‍යාඝ්‍ර දෙනට විලි රුජාව අමතක නොවන්නා සේ" වගේ එකක්..මට හරියටම වචන මතක නෑ...

      --
      හරී
      http://dreamsofharee.blogspot.com/
      --

      Delete
  33. fatta! niyama kathawa! :D :D :D :D :D :D :D :D :D

    mama madhawa - m7vidu.blogspot.com

    ReplyDelete
  34. අපි නම් ගිය පාරත් මේක කියවලා කමෙන්ට් කලේ නෑ. :D:D:D

    ReplyDelete
  35. කොටි දෙනටත් එහෙනං හිතුන නරියෙක් හින්ද ඈ!

    ReplyDelete
    Replies
    1. ට්‍රැෆික් ඇනෝ,
      'ට්‍රැෆික් ඇනෝ ' නම එහෙම්ම රෙජිස්ටර් කොර ගත්ත එහෙනං ඈ
      ඔව්..වොව් ප්‍රයිවෙට් බස් ඩ්‍රයියෙක් වෙන්ඩ ඇති, නස්තන් ගියර් හතර පහම එක පාර මාරු කොරයිද හෙහ්...හෙහ්...

      ලොකු පුතා,
      Dude වෙනුවෙනුත් එක්කම තෑන්ක් යූ

      කිරිපුතා,
      ඇවිල්ල කියෝල තරු හෙමත් දාල කොමෙන්ට් හෙමත් දානව. කාලෙකින් පෝස්ට් එකක් නං දැම්මෙ නෑ

      වෙද ගෙදර මහ වෙද මහත්මයා,
      එතකොට කොටි දෙනක් ජීවිතේටම පැටව් දාන්නෙ එක වතාව වෙන්න ඕනෙ

      මාධව,
      බැලළියො නං එක වතාවක් පැටව් දාල නිකා ඉන්නෙ නෑනෙ

      ඉඳුනිල්,
      කිව්වොත් කුණුහරප

      හරී,
      එතකොට බැලළියන්ට ඔය ප්‍රශ්නෙ නැද්ද ?

      මාධව,
      තෑන්ක් යූ

      පොඩි කුමාරිහාමි/ ප්‍රවීනා පලිපාන
      දැන් කොයි නමෙන්ද අපි ආමන්ත්රණේ කොරන්න ඕනෙ ?

      ඔව්..වොව් මට මතකයි කොමෙන්ට් එක, ටික දෙනෙක් කොමෙන්ට් කරද්දි පෝස්ට් එක අයින් කලේ. ඒක draft එකක් හැටියට වත් තියන්න අමතක වුන නිසා අන්තිම පේලියෙන් ආයේ කොපි කරන්න වුනා

      සිංහයා,
      ඔය ලිංක් එකෙන් දුන්න පෝස්ට් එක නිසා මගෙ මතක් වෙච්ච කතාවක් බැක් බර්නර් එකේ...හෙහ්..හෙහ්...

      Delete
  36. මූ නං අර කැලේ කඩාගෙන දුවපු නරියමයි.

    ReplyDelete
  37. අපොයි අසරණ කොටිදෙනට දැං ඉතිං විසුමක් වෙන එකක් නෑ.මොකද පත්තරේ විතරක්යැ දැං ජංජාලෙත් කතාව ගිහිංනෙ.කොටිදෙනගෙ මූණුපොතේ වෝල් එකෙත් මේක දායි කවුරු හරි.පව් අප්පා අසරණ සතා.රෙදි නෑනෙ ඉතිං

    ReplyDelete
  38. ඔබා මාමත් යකෙක් පට පට වගේ කතාම තමයි ලියන්නෙ.....! හොඳා හොඳා......!

    ඉන්ටර්නෙට් යන්න පුළුවන් ළමයින්ට ඉතින් කුණුගරුප ඉගෙන ගන්න ඕනෙ නම් බ්ලොග් කියවන්න ඕන යෑ ලංකාවෙ, නැද්ද මම අහන්නෙ.....?

    ReplyDelete
  39. ඔක්කොම පට්ට...... අය්යෝ සල්ලි කිව්වලු.. ඩුඩ් බුදුසරණ පත්තරේ අඳින්න තිබ්බ තැනක්නේ ඔය ඔබ් + සවර් පත්තරයක් ඔබල තියෙන්නේ...

    ReplyDelete
  40. ඔබා මාමා දැන් බාකින් නිවුසුත් ලියනවා වගේ.. නිවුස් වලින් ෆස්ට් "ඔබ්සවර්"...

    ReplyDelete
  41. අනේ මංදා... මෙහෙම හොඳද ? 2009 දිත් කොටියෙක්ට ඔය දේම කලා නේද නරියෙක්.. හුක්කි හුක්කි හූහුහුහු..

    ReplyDelete
  42. නරියත් කොටි දෙන හිරවෙලා ඉන්නකොට ආපහු ඇවිලලා දැක්කේ අර පහල තියෙන ෆොටෝ එකේ වගේ දර්ශනයක් වෙන්නැති...නැත්නම් ලමයි හතර දෙනෙක් ඉන්න කොටිච්චියෙක්ට හදි කොරන්න????? හික්ස්!

    ReplyDelete
  43. අපෝ ඔබා මාමා දාලා තියන කතා වැඩිහිටියෙක් විදිහටද මේ හැසිරෙන්නේ.... අනේ අර පොටෝ එකේ එක්කෙනෙක්ගේ ..ක රැලි වැටිච්ච එකක් නේ

    ReplyDelete
    Replies
    1. ඔබා-ම අයන් එකක් හොයනවලු ගන්න...අර අර ස්ටීමර් එකක්...එල්ලල (රෙදි වලට වතුර ) ගහන්නෙ...

      Delete
    2. ඒ ගැන කතාවක් මෙතනින් කියවන්න

      Delete
    3. පැණි දොඩන්
      පරීක්ෂණ නලේක හදපු එකෙක් වෙන්නැති...හෙහ්..හෙහ්...

      දිනුක,
      ඒ වුනාට පුතා ඔයා හෙම මේ කතාව කාටවත් කියන්න එපා :-)

      දුමී,
      ඔන්න පොඩි වුන්ට මගෙ බ්ලොග් කියවන්න තහනං කොලා.

      ක්සැන්ඩර්,
      කාටවත් කියනව හෙම නෙමේ, Dude ට චුට්ටක් විතර පික්ෂු

      දිනේෂ්
      මොකද්ද මේ 'නිවුස් ෆස්ට් ' කතාව ? වෙන තැන් වලත් දැක්ක...

      සෙනා,
      2009 ද ? 2010 යෙ වගේ මතක

      කැන්ඩියන්,
      ළමයි ගාන ගැන්නෙ කොහෙන්ද බොලේ ?

      ඩිලාන්
      නිකම්ම වේලි වේලි ඉන්න ඩිලාන්ට රැළි වැටිච්ච පිංතූරයක් දැක්කත් මදෑ....හෙහ්..හෙහ්...

      Delete
    4. අපෝ නෑ 2009 මැයි..18 වෙනිදා.. ඇයි මතක නැද්ද අර කලපුවක් උඩදී කළේ...

      ඒක නෙමේ අන්න බ්ලොගර් කාරයා ඔබා මාමගෙ බ්ලොග් එකට නක්කලේ දානවා..

      Delete
  44. අඩේ නරිය 'ඔබ්සවර්' බලන්නේ.. කොහෙන්ද ඔබා මාමෙ ෆොටෝ එක හැදුවාද ?

    ReplyDelete
  45. පහල පොටෝවෙ දකුනු පැත්තට වෙන්න ඉන්නෙ ඔබාලැයි කාලෙ කෙල්ලෙක් වෙන්ටැ ???

    ReplyDelete
  46. ඔය ෆොටෝ එකේ ඉන්නේ අම්මයි දුවයි ද? :D

    ReplyDelete
  47. කොහොමටත් නරියා අවස්තාවෙන් ප්‍රයොජන ගන්න දන්නවා. ඔන්න උගත් පාඩම .

    ReplyDelete
  48. සික් ඉතරක් !!!පට්ට කතාව ඔබා මාමේ !
    මරු ඈ. එතකොට කතාවයි අර අම්මයි දුවයි සම්බන්ධ වෙන්නේ කෝමද ?
    ඒ දෙන්නටත් නරියෙක් .....

    ReplyDelete
  49. කතාවනං අහලගොඩක් කල්,,චිත්‍රය දැන්

    ReplyDelete
  50. අනේ ඔබා මාමෙ තව රස කතාවක් කියන්නකො.........අර පින්තූරෙට නම් නෝ කමෙන්ට්ස්........

    ReplyDelete
  51. Replies
    1. සෑම්,
      ඕව Dude ගෙ වැඩ

      ඕනයා,
      උඹලගෙ කාලේ කෙල්ලන්ට විතරක් නෙමේ උඹලටත් ඔය ටික තමා. බන දහන් ඉගෙන ගන්න නං කියෝපන් 'මහා ටෙඹ ටෙඹ ජාතකේ'

      සිත් රූ සිහින
      ඕක ඔය ඕනය වගේ නරියෙක්

      නිරෝෂිනී,
      ඒක නං අහන්න වෙන්නෙ 'නෙළුම් විල' ලියන Bindi ගෙන්. මං දැක්ක ඒ පැත්තෙ visit එකක් දාල තියෙනව.

      ලොකු ජෝන්
      ලොකු ජෝන් විතරමයි වගේ මේ පෝස්ට් එකෙන් ප්‍රයෝජනයක් ගත්තෙ :-)

      මධුරංග,
      මං එක නරක වචනයක් නැතුව පෝස්ට් එකක් ලිව්ව, ඔන්න මධුරංග ඇවිල්ල කුණුහබ්බ කියනව :-)

      සිංහයා,
      මට හිතුනොත් කතාව වෙනස් කරල අප්ඩේට් කොරනව, කොටි දෙන වෙනුවට සිංහ දෙනක් සීන් එකට දාල

      විමුක්ති,
      චිත්‍රය ප්‍රොමෝට් කොරන්නමයි කතාව පබ්ලිෂ් කොලේ

      හිත හොඳ [වුනත්] පිස්සා,
      :-) උඩ පින්තුරෙද යට පින්තුරෙද...හෙහ්...හෙහ්...

      කණියා,
      ඔන්න දැම්ම නරි හිනාවක්....

      Delete
  52. පූසා ට එකඟයි ...
    මේ කතාව මෙහෙම නම් කලින් කතාව කොහොම ඇත්ද ...?

    ReplyDelete
  53. ඌ නම් පට්ට නරියෙක්...

    ReplyDelete
  54. මම මේ මුල් කතාව දැක්කා .. අද ආපහු ඇවිදින් පාතින්ම තියන රූපේ දැක්කා .. ඔබා අයියා කවදාකවත් මේ බ්ලොග් එකට එන අයව හිස් අතින් නම් යවන්නේ නෑ ..

    ReplyDelete
  55. හික් හික් ඔය කථාව අහලා තියෙනවා හැබැයි ඒකේ හිටියේ හාවෙකුයි නරියෙකුයි...මේ ගෑන්ලමයි නෙමේ ඇන්ටිපා ලා නේ....

    ReplyDelete
  56. හැබෑටම ඔබා මාමේ ඔය නරිය ගේ කැලෑවේ සත්තු වැඩි නිසා හරි සද්දයිලු නේද? ඔය නරිය ඔබා මාම උනා නම් මොකද කරන්නේ? පහල පින්තූරේ දැම්මේ ඔබා මාම ඇට් කොරපු නරියාගේ චරිතයක් මත වෙලා වගේ..

    ReplyDelete
  57. ඔය ගාල වෙනුවට මම අහලා තිබුනේ ගස් දෙබලක් කියලා..
    මොකක් උනාම මොකෝ කොටි දෙනට අහවල් එක කොලානේ....

    ReplyDelete
  58. ''NOTHING TO SAY''.....

    අහින්සක.

    ReplyDelete
  59. චික් මං නම් කියෙවුවෙ නැහැ. මින් පස්සේ මං මේ බ්ලොග් එකේ කියවන්නේ ඔබීගේ කවි විතරයි..

    ReplyDelete
  60. නරියා කපටියි කියන්නෙ නිකන් යෑ... ;)

    ReplyDelete
  61. කුමාරයා,
    කලින් කතාව තාම තියෙනව 'අන්තිම පේළිය' සයිට් එකේ.
    ඒකෙ කියල අමුතුවෙන් මුකුත් නෑ. බොරු නං මේන් තියෙනව ලිංක් එක ගිහින් බලන්න

    http://www.thelastrow.net/2011/07/%E0%B6%9A%E0%B6%B4%E0%B6%A7%E0%B7%92-%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F-%E0%B6%B1%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F/

    මාළුවා,
    කැලේ නරියෙක්නෙ

    සඳරු
    ගෙදෙට්ට ආපු කෙනෙක්ව හිස් අතින් යවල කොහොමද, සඳරු වුනත් එහෙම කරන් නෑනෙ

    ඔබ නොදුටු ලෝකයා,
    පින්තුර මගෙ නෙමේ, 'නෙළුම් විලේ ' Bindi ගෙ

    චීටා,
    හප්පට සිරි චීටත් කොටි පවුලේම එකෙක් නේද ? හෙහ් ...හෙහ්...ඇත්තද අර වෙද මහත්මය කියල තියෙන කථාව ?

    බස්සා
    ඒකනෙ කියන්නෙ...හෙහ්...හෙහ්..

    අහිංසක,
    වට් ඉස් ද ප්‍රොබ්ලම් ?

    සරත් ලංකාප්‍රිය
    හ්ම්..හිතා ගත්තෑකි ඇයි කියල...ජය්යගෙ සබ්ජෙක්ට් එක නෙමේ නෙ

    නිසුපා,
    අන්තිම පේළියෙ දාපු පෝස්ට් එකේ ටයිටල් එක 'කපටි රජා නරියා...'

    ReplyDelete
  62. මේ පැත්තේ මුලින් ම ආවේ අද.. පට්ට කතාව ඈ..

    ReplyDelete
    Replies
    1. Najath Akram,
      Thank you very much for visiting and taking the effort to make a comment.

      Delete
  63. හත්වලාමේ.... මේ මොකද කොරල තියෙන්නේ? බ්ලොගේට කොන්ටෙන්ට් වොනින්ග් දීල තියෙන්නේ? අහවල් කුණුහරපයක් තියනවා කියලද?

    ReplyDelete
    Replies
    1. දැක්කේ නැද්ද කට්ටිය බැනල තියෙනවා පොඩි වුන් නරක koranawa කියල....හෙහ්..හෙහ්...

      Delete
  64. ඒක තමයි, මොකක්ද මේ කොරල තියෙන කුප්පමේණියා වැඩේ? ? ?

    ReplyDelete
    Replies
    1. උඩ ක්සැන්ඩර්ට දීල තියෙන උත්තරේම තමා....

      Delete
  65. මම නම් අහල තියෙන්නේ ඕක වෙන විදියකට...ඒකෙ හැටියට හාවෙක් තමයි නරියට වැඩේ දීලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මේකේ වෙනත් වර්ශන් ඇති, මේක මං අවුරුදු 35 කට විතර ඉස්සර අහපු එකක්.

      Delete
  66. Oba mame, podi awulak, oyage blog eka adult content thiyena ekak vidiyata google eken rate karala. eka nisa dubai vala indan eka balanda be. [hebey hithuva madi apiva block karanda :) ].

    nyway mekata mokak hari koranda puluvan nam loku deyak.

    digatama balapu ekek,
    Jude Fernando
    (jude.fdoo@gmail.com)

    ReplyDelete
  67. ගෝනෙකුගේ වයස අං තට්ටුවේ පුරුක් ගණනෙන් කිව්වහැකිලු. යට තියෙන පින්තුරේ ඇන්ටිගේ පු# රැලි ගානෙන් වයස කියන්න බැරිවෙයිද?

    ReplyDelete
  68. කතව මරේ මරු, කාටූන් එකත් පට්ට ලස්සනයි, හැබැයි ගමයගේ ඔබ්සවර් එක යටින් හෙන්රිගේ වලිගෙ පේනවා

    ReplyDelete
  69. මේ නරියත් ඔබා මාමාගේ ආස්සරේට වැටිච්චි එකෙක් වෙන්නැති හාපෝ ඔබා මාමේ අර පින්තූරේ දැක්කාම මට නිකන් අප්සට් වගේ කැරකෙනවා ඔබා මාමා එවලා තිබුනු මේල් එකක් යාළුවක් මට forward කලා.මමත් ඉතින් ගියා කවුද ඒ ෆේස්බුක් චික් කියලා බලන්න ඒක දැක්කම් හිතුනා මේ දෑස මක්කටැයි කියලා....කොටි ගැහුවා වගේ

    ReplyDelete
    Replies
    1. ආ උඹත් කෑවද ???? ඔබා ඒක මටම කවන්න හැදුව හරිගියෙ නෑ

      Delete
  70. නරිය කරපු වැඩේ වැරද්දක් නෑ, කිරි දෙන අම්ම කෙනෙක්ට කොරපු එක තමයි අපරාදේ...

    ReplyDelete
  71. ඈ බොල ඔබ්...බොලයි ඔට්ටේලියාවෙ ඉන්න ගෑල්ලමයිද ඔය?.....

    යකාගෙ ගෑල්ලමයි.....පස්සටම ඇති මයෙ හිතේ හැටකට එහා පැත්තෙ...

    අන්තිම පේළියට කතාවක් ලිව්වෙ නෑ අවුරුද්දකිං විතර......ලියන්ට ඕන ආයම එකක්......හෙහ්, හෙහ්,

    ReplyDelete
    Replies
    1. @ මල්මධාර,
      එක පිනතුරෙක සම්පුර්ණ අයිතිය හා වගකීම 'නෙලුම් විල' ලියන Bindi ට. අනිත් පිංතුරේ අයිතිය 'මට හිතෙන හැටි ' ලියන හෙන්රි ගේ. අහිංසක මාව කිසි දෙකට ගාව ගන්න එපා....හෙහ්...හෙහ්...

      මොකද බ්ලොග් එකක් ඇරලත් මුකුත් නොලිය ඉන්නෙ ? ලියන්න පටන් ගත්තම අපිටත් කියන්න, අපිත් එන්නං කියෝල යන්න.

      @ ගැමියා,
      මගේ මේල් එහෙනං ලෝකෙ පුරා යනව වගේ, නීතිමය පියවර ගන්න වෙයිද ?
      කව්ද ඒ මේල් එක forward කරපු යාළුව ?

      @ රවීන්,
      ඇයි කිරි දෙන අම්මලට ඒ වැඩේ කරෝ ගන්න හොඳ නැද්ද ? :-))

      @ රවි,
      ඔට්ටේලියාවෙ ගෑනු ළමයින්ගෙ පස්සවල් රැලි වැටුනට මං මක් කොරන්නද අප්පේ ? Bindi ඔය පින්තුරෙම දැම්මේ අපිව නෝන්ඩි කොරන්නද කියලත් හිතෙනව.

      රවි අන්තිම පේලියට ලිව්ව බව මං දැනන් හිටියෙ නෑ නෙ. [මං නොදන්න දේවල් කොච්චරක්ද]

      Delete
    2. / රවි අන්තිම පේලියට ලිව්ව බව මං දැනන් හිටියෙ නෑ නෙ./

      කලිං කමෙන්ට් විදිහට කතා කීපයක් ලිව්ව...ඊට පස්සෙ පෝස්ට් කලා කතා දෙකක්...පස්සෙ මේ මයෙ බ්ලොග් එකේ ලිවිල්ල වැඩි වීම සහ වැඩ රාජකාරි බහුල වීම නිසා පහුගිය කාලෙ ඒ පැත්ත පලාතෙ යන්න වත් බැරිඋනා....ඔබ්ගෙ මේ පෝස්ට් එක නිසා ආයෙම මතකය අලුත් වෙලා ගියා ඒ පැත්තෙ....ආයෙම තෙලස්ට්‍රෝ එකට ලියන එක පටන් ගන්නයි හිතාගෙන ඉන්නෙ.....ස්තූතියි ඔබට මතකය අලුත් කලාට.....

      Delete
    3. මන්ඩිපාල තමයි forward කලේ ඔබා මාමා ලස්සන මේල් එකක් එවලා තියෙනවා කියලා මම උඩ පැනලා ක්ලික් කොලා වහ කන්න හිතුනා අප්පා ඒක දැක්කාම ඇඬුනා ඒ තරම් ලස්සනයි ලැපක් ඉස්සරහා හිටිය යුවතිය.... ඔබා එව්වොත් ඔබනු එපා වගේ මේල් එකක් ඒ...

      Delete
    4. හපෝයි...පව් ගැමියා...

      Delete
  72. කතාවට අදාළ පින්තූරේ නම් ෆට්ට... කොටිච්චි දැක්කෙ නැද්ද දන්නෙ නෑ පල්ලහා නැට්ටක් එල්ලෙනවා නේ... හි හි...

    ReplyDelete
  73. @ Ravi,
    වෙන නමකින් වෙන්නැති කතා සහ කොමෙන්ට් දැම්මෙ. මම 'අන්තිම පේළියෙ' සැරි සරන්න ගත්තෙ 2010 අග හරියෙ විතර ඉඳල

    @ Shani,
    චිත්‍රෙ ඇන්ද Dude ඕනෙ කරලම කරපු වැඩක් කියල හිතන්න පුලුහන්.

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, ඉතිං හරියටම ඒ කාලෙම තමයි මමත් ඒ පැත්තෙ කරක් ගැහුවෙ....අනික අපෙ නෑනෙ ඔය හැංගි හොරා වැඩ....රවී කියලමයි මගෙ තෙලස්ට්‍රෝ ප්‍රොෆයිල් එකත් තියෙන්නෙ....

      ඉන්න මම දෙන්නම් පෝස්ට් දෙකේ ලින්ක්ස්

      නමෝ විත්තියෙං ඔන්න බණ කතාවක්........

      හීතල රෑක කතාවක්..............

      Delete
    2. Ravi,
      තෑන්ක්ස් ලින්ක් වලට ගිහින් කියෝල බලන්නන්. සුමානෙකින් විතර 'නිදහස් සිතිවිලි' පැත්තෙ යන්නත් බැරි වුනා, දැන් 'නිල් ඇස්' කතාව ඉවරත් ඇති මන් හිතන්නෙ, පොඩි වැඩක් [රිසර්ච් එකක් බ්ලොග් පෝස්ට් එහෙකට] ඒ නිසා හුඟක් බ්ලොග් කියවන්න බැරි වුනා, ඒ වුනාට 'නිදහස් සිතිවිලි' බුක් මාර්ක් කරගෙන ඉන්නේ...heh...heh..

      Delete
  74. Replies
    1. ඇයි මොකද්ද වෙලා තියෙන්නෙ ? :-)

      Delete
  75. Mata wili lajja hithuna... :D

    Pissa.

    Oba mame mobile view eka goda...

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්...දන්න වැඩ කිඩ ඔක්කොම දාල හැදුවෙ.

      lajja bimin thiyanna hema epaa ....

      Delete
  76. කොටි ෆස්ට්. පරණ කථාවක් ආයෙ මතක් වූනා. දැන් ඔබා කියයි මම ඉතින් පරණ කථා කියනවා මිසක් කොල්ලන්ගෙ ඒවා දන්නෙ නෑ කියලා.

    ReplyDelete
  77. සතුට වැඩි කමට අන්න තාම කොටි දෙන නරියව හොයනවලු ......

    ReplyDelete