tag:blogger.com,1999:blog-5493996919337450551.post8927808231459634366..comments2023-10-17T19:00:21.303+05:30Comments on "OBSERVER": ඔබා ආයෙත් කුස්සියට රජ වූ වගයි...Observerhttp://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comBlogger91125tag:blogger.com,1999:blog-5493996919337450551.post-467263623688742992014-05-23T18:57:09.446+05:302014-05-23T18:57:09.446+05:30ඊ මේල් කවිකාරි ඇයි මහැදුරු බිරිඳක් කියල උඩින්ම දාල...ඊ මේල් කවිකාරි ඇයි මහැදුරු බිරිඳක් කියල උඩින්ම දාලා තියෙන්නේ? එයාගෙ හස්බන්ඩ් මහැදුරු වුනා කියල අපිට පාන්ද?ඇයි මේ ලංකාවෙ වෙන මහැදුරු බිරින්දෑවරු නැද්ද? බොරු පඩ ශෝ!gayathrihttps://www.blogger.com/profile/02868578106452291722noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-20347044458839428702012-01-07T14:40:31.803+05:302012-01-07T14:40:31.803+05:30ඇත්ත කතාව
http://www.facebook.com/photo.php?fbid=...ඇත්ත කතාව

http://www.facebook.com/photo.php?fbid=337009072984317&set=a.169579949727231.37365.100000256806646&type=1&theaterBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-51473240061197735692012-01-03T19:20:42.505+05:302012-01-03T19:20:42.505+05:30@ බට්ටි,
' පහන් ' කව්ද කිව්වෙ? හිකිස් මරු ...@ බට්ටි,
' පහන් ' කව්ද කිව්වෙ? හිකිස් මරු නම...ඒත් මගෙ නෙමේ. මයි නේම් ඉස් ' බස්තියන් අප්පු '

@ නෝටියා,
එසේම වේවා...!!!

@ බුරා,
//අනික ඔබා හැදුවෙ නිරෝෂිනිවයි මාවයි අවුස්සලා, මෙතන විවාදයක් ඇතිකරලා, තව කට්ටිය ගෙන්නලා කමෙන්ට් දාගෙන බ්ලොග් එකේ හිට්ස් ගාන වැඩිකරගන්න නෙවැ.. අපි අහුවෙයි ඕවට.. //
ශ්...ශ්...ශ්... කෑගහන්න එපා බොලේ.....

@ ඊ මේල් කවිකාරි
' බස්තියන් අප්පු '

@ ජය්යා,
මස් කෑල්ල දිහා හොඳට බැලුව නං, තෙල් සව අනන් මනං නා, තෙල් දාන්න කිව්වෙ හැඳි දෙකයි.
අනේ බෝගේ කරුණාව කොල්ලන්ට, මන් නොදන්න ලංකාප්‍රිය...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-24739941251398858082012-01-03T14:48:56.225+05:302012-01-03T14:48:56.225+05:30අවුරුද්දක්ගෙවෙන දවසෙ කොල්ලො කෙල්ලො ටික ලෙඩ්ඩු කරන්...අවුරුද්දක්ගෙවෙන දවසෙ කොල්ලො කෙල්ලො ටික ලෙඩ්ඩු කරන්න ඔන්න ලියන්න ගත්තා මස් සහ තෙල් ගැන.. අපි නෑ ඔවුවට ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-45856392397298603792012-01-02T19:14:41.516+05:302012-01-02T19:14:41.516+05:30පවන් නොවෙයි නෙ?පවන් නොවෙයි නෙ?ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-75195623818963249412012-01-02T17:40:56.402+05:302012-01-02T17:40:56.402+05:30@ඊ මේල් කවිකාරි,
චෑ චෑ.. අපි හොඳ බවුද්දයොනෙ, හාවො...@ඊ මේල් කවිකාරි,

චෑ චෑ.. අපි හොඳ බවුද්දයොනෙ, හාවො මරන්නෙ නෑ, මරපු එවුන් හිටියොත් කනවා.. :D

@ඔබා,

// ගෑල්ලමෙක් කට ඇරිය ගමන් ෆුල් ශේප් ටෝක්, අපි වචනයක් කිව්වොත් ෆුල් වළි ටෝක් //

මේ නහින දෙහින වයසෙ ඉන්න ඔබා වගේද, ගෑල්ළමයි ෆුල් සේප් එකේ තියාගන්ට එපායැ.. නැත්තං වසලා හමාරයි නෙවැ.. :))

අනික ඔබා හැදුවෙ නිරෝෂිනිවයි මාවයි අවුස්සලා, මෙතන විවාදයක් ඇතිකරලා, තව කට්ටිය ගෙන්නලා කමෙන්ට් දාගෙන බ්ලොග් එකේ හිට්ස් ගාන වැඩිකරගන්න නෙවැ.. අපි අහුවෙයි ඕවට.. :p

// කය්ය ගැහුවට පින්තුරෙ තියෙන දේ දැක්කෙ නැහැනෙ...හු..හු.. //

ඔය කියන්නෙ මොන පින්තූරෙ ගැනද.!? ගියපාර පින්තූරෙ ගැනද.!? ඒකෙ තිබ්බෙ පෝල්, මෝල් වෙලා, රෙඩ් හෙඩ් කෙනෙක් ගාවට ගියපු කතාවක් නෙවැ..

// හේ හේ මම දන්නව මාමගේ නම පහන් //

හෙහ් හෙහ්, නිකං පහන් නෙවෙයි, මැටි පහන්.. :pBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-35013843194616568532012-01-02T14:31:02.207+05:302012-01-02T14:31:02.207+05:30සියලු කරදර මග හැරී යන
සියලු භාධක තුරන් වී යන
සැපත ...සියලු කරදර මග හැරී යන
සියලු භාධක තුරන් වී යන
සැපත සැනසුම පිරී ඉතිරෙන
නැවුම් වසරට ආවඩා... ආයුබෝ...නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-27467068106828655392012-01-02T14:27:31.312+05:302012-01-02T14:27:31.312+05:30හේ හේ මම දන්නව මාමගේ නම පහන්. හැබැයී දෙයියනේ අවුරු...හේ හේ මම දන්නව මාමගේ නම පහන්. හැබැයී දෙයියනේ අවුරුදු 75ක එක්කෙනෙක්ට ඒවගේ නමක් ගැලපෙනවද මන්දා?බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-25841174809581641272012-01-02T13:54:52.887+05:302012-01-02T13:54:52.887+05:30@ නිශ්
නිශ් සහ පවුලේ සැමට සුභ නව වසරක් වේවා....!...@ නිශ්
නිශ් සහ පවුලේ සැමට සුභ නව වසරක් වේවා....!!!

@ දුමී,
ඔබීත් මස් කන්නෙම නෑ. මාත් වැඩියක්ම මකුල් කුස් සහ මාළු තමා. ඒත් ඔබීත් නැති වෙලාවෙ හිතුන බීෆ් පාරකට ට්‍රයි එකක් දෙන්න.

දුමී, ගම හාමිනේ ඇතුළු පවුලේ සැමට සුභ දායක 2012 ක් වේවා...!!!Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-84891020442636086482012-01-02T13:07:10.358+05:302012-01-02T13:07:10.358+05:30මෙන්න ඒ පාර ඔබා මාමත් පටන් අරගෙන ඔබා සරණියක්....! ...මෙන්න ඒ පාර ඔබා මාමත් පටන් අරගෙන ඔබා සරණියක්....! මේ වසංගත ගේනවට මාරයට තමයි කවන්න ඕනෙ මස් අමුවෙන්ම...!

මම නම් හරක් මස් වලට එච්චර පිරියක් නෑ. රසයි වගේ පෙනුනොත් නම ඇදලා දානවා ආපහු බලාගෙන ඉන්නෙත් නෑ...!

ඔබා මාමා අයියා ඇතුළු පවුලේ හැමෝටම සුභම සුභ නව වසරකට ආසිරි....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-60423014687887211872012-01-02T12:35:02.799+05:302012-01-02T12:35:02.799+05:30සුභ නව වසරක් ඔබා මාමා සහ නැන්දට.....සුභ නව වසරක් ඔබා මාමා සහ නැන්දට.....නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-492731501497766872012-01-02T12:34:28.278+05:302012-01-02T12:34:28.278+05:30@ ඊ මේල් කවිකාරි,
එම මිදි වර්ගය සවුත් ඕස්ට්‍රේලියා...@ ඊ මේල් කවිකාරි,
එම මිදි වර්ගය සවුත් ඕස්ට්‍රේලියා සහ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා වල මාගරට් රිවර් පෙදෙසෙ හොඳට වැවෙනව.

විස්තර වලට සහ ලින්ක් එකට බෙහෙවින් තුතිObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-76530478670466490972012-01-02T12:27:30.937+05:302012-01-02T12:27:30.937+05:30@ Sammani
මහත්තයට බොරු පොරොන්දු දුන්න නේද? :-)
ඔ...@ Sammani
මහත්තයට බොරු පොරොන්දු දුන්න නේද? :-)
ඔබටත් පවුලේ සැමටත් සුභ 2012 ක් පතනවා

@ Gaminie Vijith Samarakoon
ඔබ පවුලේ සැමටත් සුභ 2012 ක් ප්‍රාර්ථනා කරනවාObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-11660407774296442692012-01-02T12:21:28.786+05:302012-01-02T12:21:28.786+05:30@ පිස්සා,
ඉස්සෙල්ල පෝස්ට් එකේ පින්තුරෙ තියෙන එක, ,...@ පිස්සා,
ඉස්සෙල්ල පෝස්ට් එකේ පින්තුරෙ තියෙන එක, , ඔස්ට්‍රේලියාවෙ ඉන්න උඹ දැක්කෙත් නැත්තං ඒ ගැන කතා කොරලත් වැඩක් නෑ...හෙහ්...හෙහ්...
පිස්සටත්, [ෆුල් පිස්සු කෙලින] සුභ අලුත් අව්රුද්දක් වේවා...!!Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-7098231277983501952012-01-02T12:20:59.898+05:302012-01-02T12:20:59.898+05:30@ බුරා,
කය්ය ගැහුවට පින්තුරෙ තියෙන දේ දැක්කෙ නැහැන...@ බුරා,
කය්ය ගැහුවට පින්තුරෙ තියෙන දේ දැක්කෙ නැහැනෙ...හු..හු...
[දැක්කොත් මේ බ්ලොගේ වම් පැත්තෙ උඩ හරියෙ තියෙන ලිපිනයට ඊයක් එවන එකයි තියෙන්නෙ, ඉස්සෙල්ල පාර දිනා ගන්න බැරි වුන රම් හෝ වොඩ්ක බෝතලේ දිනා ගත්තෑකි]Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-23538649637988181442012-01-02T11:49:58.814+05:302012-01-02T11:49:58.814+05:30http://en.wikipedia.org/wiki/Cabernet_Sauvignon
කැ...http://en.wikipedia.org/wiki/Cabernet_Sauvignon
කැබර්නෙ සොවෙනිඔං/කැබර්නෙ සොවිනියොං ගැනඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-56239126631012486792012-01-02T11:48:36.551+05:302012-01-02T11:48:36.551+05:30ඇත්තටම කැබර්නෙ සොවෙනිඔං/කැබර්නෙ සොවිනියොං කියන්නෙ...ඇත්තටම කැබර්නෙ සොවෙනිඔං/කැබර්නෙ සොවිනියොං කියන්නෙ තද දම්/කලු පාට ලොකු ගෙඩි (අලු ගෑවුනාවගෙ පේන) හැදෙන මිදි වර්ගයක්. බොරලු ගල් වගෙ පොලොවෙ හැදෙන්නේ.ඔය මිදිවර්ගය කොහෙත් තියනව. ප්රංසෙ වැඩිපුරම වැවෙන්නෙ බොර්දෝවල. වැලේ දෙ ලුවා වලත් ප්‍රොවන්ස් වලත් හැදෙනවා.ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-11132636431252304262012-01-02T11:04:48.398+05:302012-01-02T11:04:48.398+05:30@ තාරක,
තාත්තට, මල්ලිට සහ තාරකට සුභ 2012 ක් වේවා....@ තාරක,
තාත්තට, මල්ලිට සහ තාරකට සුභ 2012 ක් වේවා....!!!

කළුට කොහොමත් හැමදාම නත්තල්

@ සඳරු,
ඔව් ඔව් තව වැඩි දවසක් නැහැනෙ....හෙහ්...හෙහ්...

//සියලු බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත නව වසරක්ම වේවා !! //
සඳරුටත් පවුලේ සැමටත් එසේම වේවායි ප්‍රර්ථනා කරනවා.

@ ඊ මේල් කවිකාරි
මේක ඔස්ට්‍රේලියාවෙ එකක්, කවිකාරි හිටිය රටවල එච්චර පොපියුලර් එකක් නෙමේ වෙන්නැති.

ඇල්ස්යිමර්ස් වලට හොඳ නං ගන්න වේල තව ටිකක් වැඩි කොරන්න ඕනෙ.

@ බුරා,
කැන්ගරු මීට් එක්කත් නියමයි.

// අනේ හිත් රිදවීමක් වුනා නං ගැත්තාට සමාව දෙන්ට.. මගෙයි වැරැද්ද..//
ගෑල්ලමෙක් කට ඇරිය ගමන් ෆුල් ශේප් ටෝක්, අපි වචනයක් කිව්වොත් ෆුල් වළි ටෝක්

@ රාජ්,
කොයි ෆොටෝ ගැනද කිව්වෙ?

රාජ්ටත් පවුලේ සැමටත් සුභ 2012 ක් වේවා...!!!

@ ඊමේල් කවිකාරි,
බුරා හාවො මරන් නෑ, හාවො අල්ලනව විතරයි.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-68271036740835445632012-01-02T11:01:04.356+05:302012-01-02T11:01:04.356+05:30පවුලේ සැමට සුබම සුබ නව වසරක් වේවා!පවුලේ සැමට සුබම සුබ නව වසරක් වේවා!ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-79620813991278088002012-01-02T10:58:48.761+05:302012-01-02T10:58:48.761+05:30This comment has been removed by the author.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-39042009070404041222012-01-02T10:49:13.618+05:302012-01-02T10:49:13.618+05:30රස කෑමක් හදල දෙන්නම් කියල මහත්තයට කිව්ව විතරයි.......රස කෑමක් හදල දෙන්නම් කියල මහත්තයට කිව්ව විතරයි.... ඉතිරිය පසුවලු .... කමක් නෑ බැරියැ ඉතිරි ටික දැම්මට පස්සෙ .....

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා .... !Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-43714574597722101952012-01-02T09:26:23.762+05:302012-01-02T09:26:23.762+05:30@බුරා දැං හාවො මරන එකද කරන්නෙ හැබෑටම???@බුරා දැං හාවො මරන එකද කරන්නෙ හැබෑටම???ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-35486352142973513512012-01-02T08:57:08.304+05:302012-01-02T08:57:08.304+05:30මේකත් පුදුම සරණියක්නේ... තෙල් ටිකත් දාල ඉතීය බැලුව...මේකත් පුදුම සරණියක්නේ... තෙල් ටිකත් දාල ඉතීය බැලුවම ඒක ලබන සතියේ....

ඔබා මාම ලෙස්ට උයනව වගේ මේ ටිකේ...

සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වා එහෙනම්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-83469822705929890282012-01-02T08:54:16.284+05:302012-01-02T08:54:16.284+05:30හපොයි පොටෝඑක දැක්කෙ දැන්. සුභ නව වසරක් වේවා ඔබා අය...හපොයි පොටෝඑක දැක්කෙ දැන්. සුභ නව වසරක් වේවා ඔබා අයියට.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-87043725071172712772012-01-02T08:01:27.791+05:302012-01-02T08:01:27.791+05:30කැබර්නෙ සොවිනියොං එක එළ Red meat එක්ක ගත්තනංකැබර්නෙ සොවිනියොං එක එළ Red meat එක්ක ගත්තනංඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.com