tag:blogger.com,1999:blog-5493996919337450551.post6853828730664045820..comments2023-10-17T19:00:21.303+05:30Comments on "OBSERVER": බල්ලෙක් සිංහයෙක් වුන හැටිObserverhttp://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comBlogger77125tag:blogger.com,1999:blog-5493996919337450551.post-47579584593696270402012-02-08T12:52:22.269+05:302012-02-08T12:52:22.269+05:30ඔබාව ගෙදර ඇඳේ බැඳලා තියෙන්නේ ඔබී .. දඩාවතේ යන එක න...ඔබාව ගෙදර ඇඳේ බැඳලා තියෙන්නේ ඔබී .. දඩාවතේ යන එක නවත්තන්න .. එත් අතට මාංචු නැති හින්දා ලියන කතාවලින් වැඩි හරියක්ම........සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-55194122895088176512012-02-07T19:28:49.461+05:302012-02-07T19:28:49.461+05:30මඩ මිස වෙන මොකුත් නෑ, ඊළඟ පොස්ට් එකේ ඉඳන්වත් කෂ්ටි...මඩ මිස වෙන මොකුත් නෑ, ඊළඟ පොස්ට් එකේ ඉඳන්වත් කෂ්ටියට වග උත්තර බඳින්නන්.......හෙහ්...හෙහ්...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-17423918467329560222012-02-07T13:31:37.700+05:302012-02-07T13:31:37.700+05:30ඈ..... මොකක්ද ඒ කිවුවේ...............
කෝ සිංහයා???...ඈ..... මොකක්ද ඒ කිවුවේ...............
කෝ සිංහයා??? කවුද එතකොට බල්ලා???අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-86545439585198813762012-02-07T13:24:46.237+05:302012-02-07T13:24:46.237+05:30ඈ නයෙකුත් නෑ කතාවකුත් නෑ...ඈ නයෙකුත් නෑ කතාවකුත් නෑ...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-52596070736751005792012-02-06T16:07:36.758+05:302012-02-06T16:07:36.758+05:30බල්ල එලියෙ ඔබා බැදල.බල්ල එලියෙ ඔබා බැදල.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-65572885699215508812012-02-06T12:44:21.638+05:302012-02-06T12:44:21.638+05:30දැං මේ බ්ලොග්වල බලු කතා ලියන සමයද? කොහොමිං හරි පොල...දැං මේ බ්ලොග්වල බලු කතා ලියන සමයද? කොහොමිං හරි පොලිස් බල්ලා අන්දුන් කුන්දුන් වෙලා යන්න ඇති යකෝ ඩිටෙක්ටිව් වැඩකට ආපු මාව මොන ඉලව්වටද ගැට ගැහුවෙ කියලා.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-270561699775899272012-02-06T07:37:27.963+05:302012-02-06T07:37:27.963+05:30අනේද කියන්නෙ..අනේද කියන්නෙ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-36079412251952793342012-02-05T21:52:53.044+05:302012-02-05T21:52:53.044+05:30හැමදාම වෙලාව කියල යන්නෙ ඔබා ටයිම් කීපර්ද? හරි අසාද...හැමදාම වෙලාව කියල යන්නෙ ඔබා ටයිම් කීපර්ද? හරි අසාදාරනයි. කී සැරයක් ආවද මඩ ගොහොරුවෙ එරෙන හැටි බලල යන්නඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-27777015088824767872012-02-05T19:32:58.162+05:302012-02-05T19:32:58.162+05:30කතාව කියවපු , මඩ බාල්දි ගණන් විසි කොරපු, ඔක්කොටම ත...කතාව කියවපු , මඩ බාල්දි ගණන් විසි කොරපු, ඔක්කොටම තෑන්ක් යූ. එකෙකෙනාට උත්තර දෙන්න ඕන නැහැ කියල හිතුන, මඩ මිසක් වෙන මුකුත් නැති තරං හින්ද, අපේ වෙලාව රෑ 10 යි, ගුඩ් නයිට්. අද හෙටම අලුත් පෝස්ට් එකක් දාන්නංObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-91341082255928230382012-02-05T12:22:47.074+05:302012-02-05T12:22:47.074+05:30හික්ස්! ඔය සීන් එක පවුලේ ජානවලම තියනවා වගේ නේද>...හික්ස්! ඔය සීන් එක පවුලේ ජානවලම තියනවා වගේ නේද> :PSabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-60458627366528885292012-02-05T11:43:15.721+05:302012-02-05T11:43:15.721+05:30ඔය දෙවනි පින්තූරෙ ඉන්න බල්ලට උන දේත් කිවුවනම් තමයි...ඔය දෙවනි පින්තූරෙ ඉන්න බල්ලට උන දේත් කිවුවනම් තමයි හොඳඅංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-71056612081815722302012-02-05T11:30:14.488+05:302012-02-05T11:30:14.488+05:30ඔබා අයියා ආගිය අතක් නෑ...ගැටගහල දාලාවත්ද ?ඔබා අයියා ආගිය අතක් නෑ...ගැටගහල දාලාවත්ද ?ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-20214611238847941052012-02-05T11:16:29.394+05:302012-02-05T11:16:29.394+05:30ඔන්න ඉතින්...මෙයා වීසා කලින්ම කැනසල් කරගන්න වගේ හද...ඔන්න ඉතින්...මෙයා වීසා කලින්ම කැනසල් කරගන්න වගේ හදන්නෙ. බල්ලො මයිල් ගාල ආවට සිංහයො වෙන්නෙ කොහෙද ලොක්ක ඉඳ හිට සිංහයො බලු උනාට (ධේනුව ඉස්සරහ)?

ළමායි කොහොමද ඔබාගෙ සඤ්ඤක "ප"...අර රංගය කැලේ!:Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-7622032625840969582012-02-05T09:54:50.509+05:302012-02-05T09:54:50.509+05:30මේ කථාව පුරාම තියෙන්නේ ඔබා අයියා කතා කරන රටාව... ක...මේ කථාව පුරාම තියෙන්නේ ඔබා අයියා කතා කරන රටාව... කථාව මොනා උනත් මට මැවුනේ බෝතලයක් වටකරගෙන අපිත් එක්ක මේ කතාව කියන ඔබා....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-77935076556137067402012-02-05T06:13:36.305+05:302012-02-05T06:13:36.305+05:30ඇයි යකෝ මට ගහන්න මඩ ඇබින්දක් වත් ඉතුරු කරල නැහැ නෙ...ඇයි යකෝ මට ගහන්න මඩ ඇබින්දක් වත් ඉතුරු කරල නැහැ නෙව.......

අහින්සක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-75575522110876966622012-02-04T23:56:59.662+05:302012-02-04T23:56:59.662+05:30හ්ම්ම්.. මං හිතන්නේ මට මේ සැරේ කතාව තේරුනා. බල්ලා ...හ්ම්ම්.. මං හිතන්නේ මට මේ සැරේ කතාව තේරුනා. බල්ලා ලිහල ඉද්දෙද්දී සිංහයෝ තාම ගැටගහල නේද?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-79631602600669984172012-02-04T22:44:38.066+05:302012-02-04T22:44:38.066+05:30හිකිස්....මරු සීන් එක...
ඔන්න ඔබා මාමේ අදයි මේ පැත...හිකිස්....මරු සීන් එක...
ඔන්න ඔබා මාමේ අදයි මේ පැත්තට ආවේ...ෆලෝ පාරකුත් දැම්මා..ආයිත් එන්නම්කෝ...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-16622646653767357092012-02-04T20:51:19.663+05:302012-02-04T20:51:19.663+05:30holmanda polkota..... Hint ekak wathda...?holmanda polkota..... Hint ekak wathda...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-53160516480213093002012-02-04T19:50:05.653+05:302012-02-04T19:50:05.653+05:30ඔය තේරුනේ කතාව නිකම් මල් හතට....
අර පහළ පින්තූරෙ ඉ...ඔය තේරුනේ කතාව නිකම් මල් හතට....
අර පහළ පින්තූරෙ ඉන්න මොකාද එකා නිකං රොඩු ගාල වගේනෙ.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-57658788471241355512012-02-04T19:03:03.165+05:302012-02-04T19:03:03.165+05:30බල්ල මාරු වෙලා, ඔය කියන්නෙ එකම වර්ගයේ උනත් ගෙදර ඉන...බල්ල මාරු වෙලා, ඔය කියන්නෙ එකම වර්ගයේ උනත් ගෙදර ඉන්න එකා නිකම් බල්ල පොලිසියෙ එකා සින්හයා කියලද...? බම්බුව..Shaggyhttps://www.blogger.com/profile/13181596241047006270noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-51693337707505820342012-02-04T18:02:07.460+05:302012-02-04T18:02:07.460+05:30පික්ෂුද හැටිද මන්දා :-(
ඔබා මාමට ඒ කාලේ කස්ටිය හු...පික්ෂුද හැටිද මන්දා :-(
ඔබා මාමට ඒ කාලේ කස්ටිය හුරතලේට කිව්වේ ටෝනි කියල නේ?....:)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-69843662267959142112012-02-04T17:21:12.558+05:302012-02-04T17:21:12.558+05:30ඇති යාන්තමි ඔයින් ගියා ඔබා මාමා. තව පොඩිඩෙන් ඔබා ම...ඇති යාන්තමි ඔයින් ගියා ඔබා මාමා. තව පොඩිඩෙන් ඔබා මාමාගේ අමිමා ඩොග් හැන්ඩලර්ව ගස් බදිනවා අර කරුවලේ බල්ලා කියලා හිතලා...Anonymoushttps://www.blogger.com/profile/07833106393984002788noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-57642679171691702152012-02-04T17:21:12.127+05:302012-02-04T17:21:12.127+05:30මෙතන වෙලා තියෙන්නෙ ඔබාගෙ අම්ම වැරදිලා පොලිස් බල්ලව...මෙතන වෙලා තියෙන්නෙ ඔබාගෙ අම්ම වැරදිලා පොලිස් බල්ලව ගැට ගහපු එක නෙමේ . . . . .චූටි විසින් ඔබ්සරවර්ව ගැට් ගහපු එක . . . ඒකයි "සිංහයා බලුවෙච්චි කතාවෙ තේරුම"

ප.ලි.
දැං කට්ටිය අහන්න එපා කවුද "චූටි" කියන්නෙ කියලduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-84344181903420251512012-02-04T16:59:12.899+05:302012-02-04T16:59:12.899+05:30හහ් හහ් හා..... එතකොට ඔබා තමා වීරයා ඈ..... මං හිතන...හහ් හහ් හා..... එතකොට ඔබා තමා වීරයා ඈ..... මං හිතන්නෙ මේක තමා ඔබා මාමගේ හොඳම අපබ්‍රන්ස කතාව. ගොඩක් අයට තෙරිලා. ඒ වගේම කට්ටියකට තේරිලා නෑ. සමහරු තේරුනා කියලා නයිත් ඇරලා.....ඩීත් ගහලා...Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-72171485114028396682012-02-04T15:31:14.453+05:302012-02-04T15:31:14.453+05:30ගෙදර ඉඳපු බල්ලත් මොහොතකට හරි සිංහයෙක් වුණානේ..
ඇත...ගෙදර ඉඳපු බල්ලත් මොහොතකට හරි සිංහයෙක් වුණානේ..
ඇති රෙක්ස්, ඔබා අත්තම්මව කෑලි කරේ නැති එක...Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.com