tag:blogger.com,1999:blog-5493996919337450551.post4131279398433581510..comments2023-10-17T19:00:21.303+05:30Comments on "OBSERVER": ඕස්ට්‍රේලියන් අගමැතිනියත් Living togetherObserverhttp://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comBlogger123125tag:blogger.com,1999:blog-5493996919337450551.post-46097098339985279262012-03-16T15:01:34.186+05:302012-03-16T15:01:34.186+05:30හරි මෙන්න මම ඇහුව කතාව . පහුගිය නිදහස් දිනය සමරලා ...හරි මෙන්න මම ඇහුව කතාව . පහුගිය නිදහස් දිනය සමරලා තිබ්බ උත්සවයට ඔබා හා ඔබී සහබාගි උනා. ඔබා සින්දු වතුර හා නැටුම් තෙල් අරගෙන හිටියේ හොඳට.
ඔබට ආරාධනාවක් අවා ඕබී එක්ක සින්දුවක් කියන්න. ඔබා බැහැ බැහැ කියද්දී ඕබී නැග්ග වේදිකාවට ඔබවත් ඇදගෙන. මේ වගේ චාන්ස් කොහෙද ලැබෙන්නේ මේ නහින දෙහින කාලේ. ඔන්න ඕබී පටන් ගත්ත සින්දුව

“ මට මුළු ලොවම ඔබා..යි “

දැන් ඔබගේ වාරය ඔබා කවද කාපු ටකරන්ද ඔබා පුල් හොල්මන් කවදාවත් සින්දු කියල නැහැ. දැන් කරන්න දෙයක් න මොනවා හරි කියන්න ඕනේ .
ඔන්න ඔබා කියනවා

ඉඳහිට මමත් ඔබා...යි.kingkusahttps://www.blogger.com/profile/10392694935779090225noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-67409047758214875462012-03-13T19:41:16.725+05:302012-03-13T19:41:16.725+05:30අප්පද බොල අලුත් අප්ඩේට් එක ඔන්න අද බැලුවා.. :) සිර...අප්පද බොල අලුත් අප්ඩේට් එක ඔන්න අද බැලුවා.. :) සිරා.. !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-36181360861284444482012-03-13T16:11:52.086+05:302012-03-13T16:11:52.086+05:30ළඟදීම එනවා Disability Pension අලුත් පොස්ට් එකක්ළඟදීම එනවා Disability Pension අලුත් පොස්ට් එකක්Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-359525210851502412012-03-13T15:34:21.492+05:302012-03-13T15:34:21.492+05:30චී චී මම හොඳ එකා දැන්. ඉන්න ළමය ඇති හොඳටම..හික් හි...චී චී මම හොඳ එකා දැන්. ඉන්න ළමය ඇති හොඳටම..හික් හික්... බ්ලොග් නම් ඔය බලන්නේ... මේකත් බලනවද කොහෙදපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-78095674956959044122012-03-13T15:32:32.344+05:302012-03-13T15:32:32.344+05:30මෙහෙද ? එහෙද ? මෙහෙ කෙනාද ? එහෙ කෙනාද ? එහෙ කෙනා බ...මෙහෙද ? එහෙද ? මෙහෙ කෙනාද ? එහෙ කෙනාද ? එහෙ කෙනා බ්ලොග් කියෝනවද ? ලංකාවට ගිහින් පණ පිටින් ඉන්න බලාපොරොත්තුවක් තියෙනවද ?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-64577392775367371862012-03-13T15:29:37.165+05:302012-03-13T15:29:37.165+05:30ඇත්තද බලන්න කථාව අහලම ඉන්න වෙනව. ඔබාට සිංදු කියන්න...ඇත්තද බලන්න කථාව අහලම ඉන්න වෙනව. ඔබාට සිංදු කියන්න නං සෑහෙන්න සින්දු වතුර බොන්න වෙනව, ඒ වෙලාවටනන් ඔබී රවරින් මිසක් මා එක්ක සිංදු කියන්න නං එන්නෑ...හෙහ්...හෙහ්...

කොකාගෙ නැට්ට ගැන කියල දෙන්න තාම බොට වයස මදි පුතේ.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-86561192511935781042012-03-13T15:06:48.898+05:302012-03-13T15:06:48.898+05:30කමෙන්ට් ටික බලන්න සෑහෙන වෙලාවක් ගියා.... මරු කමෙන්...කමෙන්ට් ටික බලන්න සෑහෙන වෙලාවක් ගියා.... මරු කමෙන්ට් ටික. මටත් හිතයි ලිව් ඉන් ටුගෙතර් කොරන්න... අහල බලන්න ඕනි හික් හික්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-45774004863107866532012-03-13T14:19:06.016+05:302012-03-13T14:19:06.016+05:30oba ha obi sindu kiyanna gihin una katawak mama ah...oba ha obi sindu kiyanna gihin una katawak mama ahala thiyenawa eka attada
anith eka cokage natta raswidinne kohomda banz mamekingkusahttps://www.blogger.com/profile/10392694935779090225noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-65970342358747943652012-03-13T11:57:41.711+05:302012-03-13T11:57:41.711+05:30http://en.wikipedia.org/wiki/History_of_Australian...http://en.wikipedia.org/wiki/History_of_Australian_rules_footballObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-11475048822851954062012-03-13T11:56:54.544+05:302012-03-13T11:56:54.544+05:30බුරා මෙන්න ලින්ක් එකක්බුරා මෙන්න ලින්ක් එකක්Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-29744713719485107192012-03-13T09:56:53.925+05:302012-03-13T09:56:53.925+05:30බුරා 'ඔසී ෆුටි 'අද ඊයෙ මුං හදා ගත්ත එකක් න...බුරා 'ඔසී ෆුටි 'අද ඊයෙ මුං හදා ගත්ත එකක් නෙමේ මෙහෙ හුඟාක් ඉස්සර ක්‍රිකටර්ස්ල වින්ටර් එකේ ෆිට්නස් තියාගන්න පටන් ගත්ත එකක් කියලයි මන් අහල තියෙන්නෙ, මම ඉතිහාසෙ සර්ච් කරල බැලුවෙ නං නෑ.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-80913182975258325922012-03-13T08:48:54.144+05:302012-03-13T08:48:54.144+05:30:-)):-))Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-28080115315047418082012-03-13T08:47:21.701+05:302012-03-13T08:47:21.701+05:30සමහරු ඉතින් 50-60 පහු වුණාම ලිවින් ටුගෙදර් වාගෙ තම...සමහරු ඉතින් 50-60 පහු වුණාම ලිවින් ටුගෙදර් වාගෙ තමා. නැද්ද ඔබා. මම මේ කිව්වෙ ඔබා ගැන නෙමේ. නිකං හිතට ආපු නිසා.Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-45935698949972765402012-03-13T07:46:31.733+05:302012-03-13T07:46:31.733+05:30නැහැ, දැන් දැන් ඒක වෙන රටවලත් සෙල්ලං කරනවා.. හැබැය...නැහැ, දැන් දැන් ඒක වෙන රටවලත් සෙල්ලං කරනවා.. හැබැයි ඔසීවල තරම් ජනප්‍රිය නෑ, අනෙක තියෙන එකම ප්‍රොෆෙෂනල් ලීග් එක AFL විතරයිනේ.. ඕක ඉතිං ඔසියන්ටම හරියන සෙල්ලමක්නේ, මෙච්චර අපූරුවට රග්බි යුනියන් එකයි, රග්බි ලීග් එකයි තියෙනවා, මුං හැදුවා අමුතුම රග්බි ගේම් එකක්.. :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-47497736169374299542012-03-13T03:51:45.045+05:302012-03-13T03:51:45.045+05:30වයස 50 ත් පහු කරල කියල කියන්නවත් බෑ නේද ?වයස 50 ත් පහු කරල කියල කියන්නවත් බෑ නේද ?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-40779510222292686802012-03-12T17:30:52.746+05:302012-03-12T17:30:52.746+05:30අගමැතිතුමිය නම් හරිම ලස්සනයි..
එයා අපේ අයට හොඳට සල...අගමැතිතුමිය නම් හරිම ලස්සනයි..
එයා අපේ අයට හොඳට සලකලා වගේ පේනවා...Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-92077296556807689682012-03-12T17:20:42.325+05:302012-03-12T17:20:42.325+05:30//මේක නම් පැහැදිලි ඉරිසියාවට ලියපු පෝස්ට් එකක්.../...//මේක නම් පැහැදිලි ඉරිසියාවට ලියපු පෝස්ට් එකක්...//

කාට ඊරිසියා වෙන්නද බොලේ....හෙහ්...හෙහ්...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-19357735778741326712012-03-12T14:06:22.571+05:302012-03-12T14:06:22.571+05:30මේක නම් පැහැදිලි ඉරිසියාවට ලියපු පෝස්ට් එකක්..
නර...මේක නම් පැහැදිලි ඉරිසියාවට ලියපු පෝස්ට් එකක්..
නරකද ඔබා මාමාත් ජුලියාට ඇප්ලිකෙෂන් එකක් දැම්මොත්.. මොකද කියන්නේ පෙර පිනක් වත් තිබිලා වැඩේ පත්තුවුනොත්? අපිටත් ආඩම්බරයෙන් කියන්න පුළුවන් අපේ එකෙක් තමයි මුළු ඕස්ට්‍රේලියාවටම කොම්පිට්ටු හදන්නේ කියලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-47538548354273635512012-03-12T11:56:31.999+05:302012-03-12T11:56:31.999+05:30@ සයුරි,
ඔපදූප නෙමේ, ඇත්තම කථා.
@ සරත් ලන්කාප්රි...@ සයුරි,
ඔපදූප නෙමේ, ඇත්තම කථා.

@ සරත් ලන්කාප්‍රිය,
ඇයි මුකුත් අයිඩියාස් එකක් හෙම ඔළුවට ආවද ?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-53799379471126707102012-03-12T11:50:00.338+05:302012-03-12T11:50:00.338+05:30ඔබා ඔන්න ඉතින් අපේ මහත්තැන්ලාටත් අදහස් දෙනවා. හැ...ඔබා ඔන්න ඉතින් අපේ මහත්තැන්ලාටත් අදහස් දෙනවා. හැබැයි ඒ කෂ්ටිය ඉතින් කීදෙනෙක් එක්ක ලිවින් ටුගෙදර් කරන්නද ඉන්න සන්ක්යාවේ හැටියට..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-87746370259920782562012-03-12T10:12:30.317+05:302012-03-12T10:12:30.317+05:30අපෝ ඒ පාර අගමැතිනිගේත් ඕප දුප හොයලානේ...හි හිඅපෝ ඒ පාර අගමැතිනිගේත් ඕප දුප හොයලානේ...හි හිසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-81874545219946932592012-03-12T04:12:48.557+05:302012-03-12T04:12:48.557+05:30නෑ...නෑ 3/4 යි.නෑ...නෑ 3/4 යි.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-82275619425119711242012-03-12T04:11:11.851+05:302012-03-12T04:11:11.851+05:30කලබොල වෙන්න එපා ටොමියො ඒක ඇත්තද කියල දන්නෑ. කොහොම ...කලබොල වෙන්න එපා ටොමියො ඒක ඇත්තද කියල දන්නෑ. කොහොම වුනත් [එහෙම නැතත් මං කිව්වෙ] ගෙම්බා පව්...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-13771284740863979892012-03-12T04:08:05.640+05:302012-03-12T04:08:05.640+05:30සැටිෆිකේට් ට්රූසැටිෆිකේට් ට්රූObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-87094877783289299382012-03-12T04:07:40.579+05:302012-03-12T04:07:40.579+05:30සැටිෆිකේට් ට්රූසැටිෆිකේට් ට්රූObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.com