tag:blogger.com,1999:blog-5493996919337450551.post2520577793008871263..comments2023-10-17T19:00:21.303+05:30Comments on "OBSERVER": "මොකද මචං වුනේ"Observerhttp://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comBlogger74125tag:blogger.com,1999:blog-5493996919337450551.post-71167296988328020342011-10-22T07:14:39.765+05:302011-10-22T07:14:39.765+05:30@ සයුරි,
ඔන්න සයුරි විතරද මන්ද කතාවෙන් මොනා හරි ඉග...@ සයුරි,
ඔන්න සයුරි විතරද මන්ද කතාවෙන් මොනා හරි ඉගෙන ගත්තෙ. අනිත් හැමෝම අහන්නෙ ඔබාටද මේක වුනේ කියල.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-4459467311442876672011-10-21T21:56:18.308+05:302011-10-21T21:56:18.308+05:30හපොයි :D......ඒක නම් හොඳ ගොඩ වෙද කමක් වගේ. මේවා කි...හපොයි :D......ඒක නම් හොඳ ගොඩ වෙද කමක් වගේ. මේවා කියල දෙන එකනම් ගොඩක් හොඳයි..කාට උනත් ප්‍රයෝජනවත් වෙන්න බැරි නැහැසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-28467291912944942312011-10-21T21:37:27.130+05:302011-10-21T21:37:27.130+05:30හහා.... නියම කතාව, අදමයි මේ පැත්තේ ආවේ. කියවන්නනම්...හහා.... නියම කතාව, අදමයි මේ පැත්තේ ආවේ. කියවන්නනම් දේවල් බොහෝමයිAnith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-75421978693769968702011-10-21T18:54:30.608+05:302011-10-21T18:54:30.608+05:30@ දොස්තර නෝනා,
පොඩි කාලේ නං පිජාම කලිසන් ඇන්ද, හැබ...@ දොස්තර නෝනා,
පොඩි කාලේ නං පිජාම කලිසන් ඇන්ද, හැබැය් ඒවයෙත් තිබුනෙ ඉලාස්ටික්, පිජාම කලිසම නං වැඩේට විසඳුමක් වෙය් කියල හිතන්න අමාරුය්Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-43883144003570898512011-10-21T16:54:07.599+05:302011-10-21T16:54:07.599+05:30ඔබ්සර්වර් පිජාමා කලිසමක් ඇඳල නිදියන්න පටන් ගත්තෙ එ...ඔබ්සර්වර් පිජාමා කලිසමක් ඇඳල නිදියන්න පටන් ගත්තෙ එදා ඉඳලලු... :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-73976018926673331042011-10-19T19:37:05.934+05:302011-10-19T19:37:05.934+05:30@ පන්සල් හංදිය,
මං තුමා ඔය පලාතෙවත් හිටියෙ නැහැ ඔය...@ පන්සල් හංදිය,
මං තුමා ඔය පලාතෙවත් හිටියෙ නැහැ ඔය දේ සිද්ධ වෙනකොටObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-26778383903866170382011-10-18T16:44:07.625+05:302011-10-18T16:44:07.625+05:30මාර දේශීය වෛද්‍ය ක්රමයක්නෙ ......
එතකොට දොස්තර නෝ...මාර දේශීය වෛද්‍ය ක්රමයක්නෙ ......
එතකොට දොස්තර නෝනට තොයිලයක් කලා ද .....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-41551156473986826022011-10-17T14:52:06.368+05:302011-10-17T14:52:06.368+05:30@ දුකා,
මට නෙමේ බොලේ වැඩේ වුනේ@ දුකා,
මට නෙමේ බොලේ වැඩේ වුනේObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-71812410045324086342011-10-17T14:28:15.749+05:302011-10-17T14:28:15.749+05:30එතකොට දොස්තර නෝනා ඔබා අයියගේ බින්දුව දැක්කා ඈ . . ...එතකොට දොස්තර නෝනා ඔබා අයියගේ බින්දුව දැක්කා ඈ . . හික්ස්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-62914119395351889162011-10-14T16:59:09.141+05:302011-10-14T16:59:09.141+05:30සබීත්,
සමාවෙන්න, ඔයාගෙ කොමෙන්ට් ඒක දැක්ක ඒ වුනාට ප...සබීත්,
සමාවෙන්න, ඔයාගෙ කොමෙන්ට් ඒක දැක්ක ඒ වුනාට පිළිතුරු ලියාගෙන යනකොට ඔයාව මග ඇරිල.
පින්තුරේ හෙන්රි කියල මාල දිවයිනේ පාසලක ඉංග්‍රීසි උගන්නන බ්ලොග් යාලුවෙක් ඇඳල එව්වෙ. එයාගෙ නමය් බ්ලොග් එකට ලින්ක් එකය් පින්තුරේ යටින් දාල තියෙනව ගිහින් බලන්නකො එයාගෙ බ්ලොග් එකටත්.
සබීත්ගේ බ්ලොග් ඒක චෙක් කලේ නැහැ මේ දවස් ටිකේම, අද බැරි වුනොත් හෙට ගිහින් බලන්නම්.

@ රංජා,
පියදාස යටට මුකුත් ඇඳල හිටියද? නැත්තන් ඇතා පිටේද? ඔෆිස් එකේ කාන්තා පක්ෂේත් හිටියද?

@ නිහාල්,
ස්තුතිය් මේ පැත්තේ ගොඩ වුනාට. ඒක පාරටම කව්ද මේ නිහාල් කියල හිතුව, "අන්තිම පේලිය" මතක් කරල තියෙනව දැක්කම තමා අර අපේ කට්ටිය කියනව වගේ "මීටර්" වුනේ.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-2954107820198977602011-10-14T08:24:52.262+05:302011-10-14T08:24:52.262+05:30ඔබා ගෙ බ්ලොග් එක නියමයි. අන්තිම පේළියට යන එක නවත්ත...ඔබා ගෙ බ්ලොග් එක නියමයි. අන්තිම පේළියට යන එක නවත්තල මේ පැත්තෙ එන්න හිතෙනව හැමදාම. ජයවේවා.nihalhttp://nihal1958.blog.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-89995658063921630232011-10-13T16:34:37.698+05:302011-10-13T16:34:37.698+05:30අපොයි ඕක මොකක්ද අපේ ඔෆීස් එකේ හිටිය පියදාස කියල පි...අපොයි ඕක මොකක්ද අපේ ඔෆීස් එකේ හිටිය පියදාස කියල පියන් කෙනෙක් දවසක් තේ දීල හිස් කෝප්ප ටික අරන් පඩිපෙල නගිනකොට එකෙක් සරම ගැලෙව්ව කිසි ගානක් නැතුව ට්‍රේ එකත් අරන් මිනිහ ගියා සරම ගලවපු එකා අපූරුවට සරමත් අරන් ගිහිල්ල ඇන්දුවා. අන්දල ඉවර උනාම තමයි ලස්සන කුනුහරුප වැලක් ඇහුනෙ.ranjithhttps://www.blogger.com/profile/14551421524558900954noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-16350206003030621312011-10-13T16:23:19.937+05:302011-10-13T16:23:19.937+05:30@ Dude,
කියල වැඩක් නැහැ හෙන්රි
@ Sanjaya,
තෑන්ක්...@ Dude,
කියල වැඩක් නැහැ හෙන්රි

@ Sanjaya,
තෑන්ක් යූ

@ පැට්ටා,
උඹත් පැනල දීපන් ඕනයටම

@ වැප්,
කොහොමද මංගල කොමෙන්ට් එක

@ වසුන්දරා,
වෙදගෙදර මහ වෙදනත් කොමෙන්ට් එකක් දාල තියෙන්නේ එහෙමය් කියලObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-50295206412724233392011-10-13T16:21:50.408+05:302011-10-13T16:21:50.408+05:30This comment has been removed by the author.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-47114513791838255462011-10-13T08:56:17.077+05:302011-10-13T08:56:17.077+05:30වෙදමහත්තුරු ඔය වැඩේ කරනවා කියල මාත් අහල තියෙනවා..වෙදමහත්තුරු ඔය වැඩේ කරනවා කියල මාත් අහල තියෙනවා..වසුන්දරාhttps://www.blogger.com/profile/11317172137243170707noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-24159105132228246212011-10-12T20:28:38.835+05:302011-10-12T20:28:38.835+05:30හක හක!පින්තුරේ කොහෙන්ද හොයා ගත්තේ කතාවටම හරියන්න??...හක හක!පින්තුරේ කොහෙන්ද හොයා ගත්තේ කතාවටම හරියන්න??Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-8920251145015950652011-10-12T16:36:52.888+05:302011-10-12T16:36:52.888+05:30හික්හික් හික්හික්හික් හික්වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-45476913570927018392011-10-12T14:04:15.739+05:302011-10-12T14:04:15.739+05:30ඕනෙ අයියාගේ කතාව සැටිපිකෙට් ඇත්ත... සරම මග රැඳිලා...ඕනෙ අයියාගේ කතාව සැටිපිකෙට් ඇත්ත... සරම මග රැඳිලා හරහට ටෙන්ට් ගහනව අම්මපා... මේක නම් ඔබා මාමට වෙච්ච දෙයක් වෙන්න බෑ :P :P :Pපැට්ටාhttps://www.blogger.com/profile/00568075346124947319noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-54051060887048053802011-10-12T13:40:16.095+05:302011-10-12T13:40:16.095+05:30එලඑලSanjaya සිතුවිලිhttps://www.blogger.com/profile/11090788277369047150noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-13367086979704195062011-10-12T10:25:19.013+05:302011-10-12T10:25:19.013+05:30චී, මේ ඕනයාට කොහෙන්ද ඔයවගෙ ජරා කටක් හම්බවුනේ?චී, මේ ඕනයාට කොහෙන්ද ඔයවගෙ ජරා කටක් හම්බවුනේ?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-535336599834805802011-10-12T04:38:15.803+05:302011-10-12T04:38:15.803+05:30@ හේරත්,
ඇය් කොමෙන්ට් එක අයින් කලේ?
@ විසිතුරු,
...@ හේරත්,
ඇය් කොමෙන්ට් එක අයින් කලේ?

@ විසිතුරු,
ඉනෙන් ගැලවිලා වැටෙන සයිස් එකේ අලුත් ස්ටයිල් කලිසන් අඳින කට්ටියක් ඉන්නව, එයාලට නං වැඩ කොරන්න ඉඩ තියෙනවා, හැබය් ලැජ්ජාව කියන එකත් චුට්ටක් විතර තියෙන්න ඕනෙ

@ ඕනයා,
උඹට නං කරෝල වාඩියෙ , වැඩ හොඳටම මදි වගේ, ඉන්දහන් අර Dude ව වත් එවන්න බෝගේ වැඩ බලන්න කියල.

ප.ලි.
Dude ඇඳපු චිත්‍රයක් එක්ක, Dude ගෙම පොස්ට් එකක් "ඔබ්සර්වර්" සයිට් එකේ තව පැය බාගෙකින් විතර පබ්ලිෂ් වෙනව, මේ වෙලාවෙ "ෆයිනල් ටච්" ස්ටේජ් එකේ.

@ තාරක,

@ Weni,
එහෙනං මේ දවස් වල නිදා ගන්නෙ සරම නැතුව, වැඩට යන්නෙ ඇතා පිටේ එහෙම වෙන්නැති.

වෙද මහත්තයට චුටි මුද්‍රණ දෝසයක් සිද්ධ වෙලා, "පයින් ගැහුව" කියන එකට, වෙන මොකද්ද එකකින් ගැහුව කියල ලියවෙලා...හික්ස්...
ඔව්.....වොව්...... ජය්යත් එක්ක වැඩ කොරන කොට බෝම පරෙස්සමෙන්....අහල ඇතිනෙ පුතයගෙ ක්‍රියා කලාපෙ...

@ Kandyan,
සැටිපිකේට් ට්රූ ....හිකිස්....Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-31910280565269709062011-10-11T22:32:47.938+05:302011-10-11T22:32:47.938+05:30OB: no problem at all.
"අහල නැද්ද කතාවක් හක්...OB: no problem at all.

"අහල නැද්ද කතාවක් හක්ක පැනපු පොරකගේ හක්ක ආපහු සෙට් කරපු දොස්තර දුන්න බිල දැකල ලෙඩාට කට ඇරිච්ච පාර ආයෙ හක්ක පැන්න කියල."

ඔව් ඔව් අහලා තියනවා. දැන් නම් දොස්තරලා ලඟට ගියාම හක්ක විතරක් නෙවේ වෙන වෙන ඒවත් පනින්ට ගනියි! :-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-31968863244223810252011-10-11T21:44:51.423+05:302011-10-11T21:44:51.423+05:30අර කිව්වහෙ දැන් ගොඩාක් අය අදින්නෙ පිජාමා කිට් හෝ ශ...අර කිව්වහෙ දැන් ගොඩාක් අය අදින්නෙ පිජාමා කිට් හෝ ශෝට් නිසා.. අනේ මන්දා මේ දවස්වල තියෙන රස්නෙට රෑට කොහොමෙයි සරමක් වත් ඇඳගෙන නිදා ගන්නෙ?

වෙද මහත්තය කිව්ව කතාව මොකද්ද ඔබා අයියෙ? හෆොයි මට බෑ ජයියගෙ සහායට ඩැනී යන්න !!!Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-44127530385070860982011-10-11T21:32:34.376+05:302011-10-11T21:32:34.376+05:30:D:Dතාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-81034215297662901682011-10-11T21:30:32.530+05:302011-10-11T21:30:32.530+05:30@ඉන්දික:
නෑ නෑ . . . ඔය ඔබා ම කියල තියෙන්නෙ ටියුබ...@ඉන්දික:
නෑ නෑ . . . ඔය ඔබා ම කියල තියෙන්නෙ ටියුබ් ලයිට් කියල . . . පත්තු වෙන්න පොඩ්ඩක් ඩිලේ එච්චරයි . . . ස්ටාටරේට තට්ටු දෙක දැම්මාම ගොඩ.

@මුහුදු කොල්ලකාරයා:
උඹ අහල තියනවද මචං "කාක බෝ" කියල ජාතියක් ???

@තාරක:
උඹ සැලෙන්න එපා මචං . . . ඔය චමියා උඹවයි මාවයි බිඳුවන්න කියන බලු කතා.duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.com