tag:blogger.com,1999:blog-5493996919337450551.post1360523259733799170..comments2023-10-17T19:00:21.303+05:30Comments on "OBSERVER": 'ෆොරිජින් සිගරෙට්'Observerhttp://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comBlogger124125tag:blogger.com,1999:blog-5493996919337450551.post-13970746774743913622012-01-08T17:25:52.951+05:302012-01-08T17:25:52.951+05:30@ ඇනෝ,
//මේවාට මේ නම වැටුනෙ නැව් වලින් පන්නපු දේවල...@ ඇනෝ,
//මේවාට මේ නම වැටුනෙ නැව් වලින් පන්නපු දේවල් නිසා//
ඇත්තටම 'කැප්ස්ටන් ' කියන සිගරෙට් වර්ගෙ වෙළඳ නාමය යටින් පොඩියට 'නෙවිකට්' කියල සඳහන් කරලා තිබුන. ඊට අමතරව, නැව් කඹයක් ඔතපු නැන්ගුරමක පින්තුරෙකුත් පැකට් එකේ තිබුන.

කොමෙන්ට් එකේ ඉතුරු හරිය ගැන නං එකඟ වෙන අතර දුම් පානය හොඳ දෙයක් හැටියට ප්‍රොමෝට් කිරීම පෝස්ට් එකේ අභිප්රායක් නොවුන බවද අවධාරණය කරමිObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-64455389703450642012012-01-08T06:16:21.153+05:302012-01-08T06:16:21.153+05:30නැවිකට් නැත්නම් නේවිකට් සිගරට් ලංකාවෙ හදපු ඒවා. නැ...නැවිකට් නැත්නම් නේවිකට් සිගරට් ලංකාවෙ හදපු ඒවා. නැව් සිගරට් වගේ තව තව නැව් බඩු හැට හැත්තැ ගනන්වල සෑහෙන්න තිබුණා. විස්කි ජින් එහෙමත්. මේවාට මේ නම වැටුනෙ නැව් වලින් පන්නපු දේවල් නිසා.
වරාය ඇතුලෙන් වගේම වරායට ඇතුළුවෙන්න පොරොත්තුවෙන් ඉන්න නැව් වලින් උස්වැටකෙයියාව පැත්තෙ වෙරලටත්, දියඹට යන අපේම මාළු මරන අයගේ ට්‍රෝලර් වලටත් මේ බඩු සෑහෙන්න ලැබුණා.
සිගරට් වර්ග අතුරෙන් මතක ඒවා නම් “පෝල් මෝල්“, “ඩන්හිල්“ සහ “මාල්බරෝ“ ය.
අපේ තාත්තා මම ඒ කාලේ සිගරට් මරුවෙකි. තාත්තා දවසට පැකට් එකක් දෙකක් බොන්නට ඇතැයි සිතමි. මම දන්න කාලේ බිව්වේ කහපාට පැකට් එකක ආ නේවි කට් සිගරට් වර්ගයක්. මතක හැටියට ගෝල්ඩ් ෆ්ලේක් වෙන්නට පුළුවන්. ගෝල්ඩ් ලීෆ් ආවේ පහු කාලයකදි. ඒක නෙවෙයි. තාත්තා බීපු සිගරට් වර්ගය, ටුබැකෝ කොම්පැණියෙන් නතර කරන ලද අතර ඒ ගැන විරෝධය දක්වා ලියුමක් යවන්නටත් දක්වා තාත්තාගේ සිගරට් ලැදියාව බරපතලව තිබුණා. ලියුමට පිළිතුරු ලෙස ටුබැකෝ කොම්පැණියෙන් ගෙදරටම ඇවිත් තව වර්ගයක සිගරට් බන්ඩල් දෙකක් දීලා ගිය වග මතකයි. ඒත් එයා අන්තිමේ සිගරට් බිම නතර කලා. මැරුණේ නහරයක් පුපුරලා. පිළිකා වලින් විඳෙව්වේ නම් නැහැ.
තාත්තාට ෆිල්ටර් ටිප් ඇල්ලුවේ නැත. අන්තිමේ පුරුදු වුනේ ත්‍රී රෝසස් වලටයි. ඒ කාලයේ සිගරට් පෙට්ටි එකතු කිරීම මෙන්ම, සිගරට් පෙට්ට් හින් තිරු වලට කපලා ඒවායින් එක එක රූප භාණ්ඩ හැදීමත් කෙරුණා.
සිගරට් කොම්පැණි වලට ලෝකයම අල්ලන්න ඉඩ ලැබුණේ ලෝක යුද්ධය නිසාය කියා හිතනවා.දුම්කල වගාව ඇමරිකාවේ යම් ප්‍රාන්ත වල ප්‍රධාන ආදායම් මාර්ගය වී තිබුණා. ඒ නිසාම සිගරට් විකිණීම දේශපාලනික අවශ්‍යතාවයක් කරගන්නත්, ඒ මගින් මුළු ලෝකයේම ආර්ථිකයට බලපෑම් කරන්නත් සිගරට් කොම්පැණි වලට පුළුවන් කම තිබුණා. තවමත් මේ තත්ත්වය වෙනස් විය යුතු තරම් වෙනස් වී නැති බවයි මගේ හැඟීම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-2706150532365682312012-01-02T15:28:39.539+05:302012-01-02T15:28:39.539+05:30තාරක : ඔව් බන්... ඔය ඔබා මාම කිව්ව අහ තමා...
ඊය ...තාරක : ඔව් බන්... ඔය ඔබා මාම කිව්ව අහ තමා...

ඊය ආවා... මම හොඳටම ටියුබ් ලයිට්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-79145539629387978042012-01-02T14:25:00.950+05:302012-01-02T14:25:00.950+05:30Heart Bypass Operation 1 ගැනද??Heart Bypass Operation 1 ගැනද??තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-23165669196986961552012-01-02T14:02:28.494+05:302012-01-02T14:02:28.494+05:30@ පිස්සා,
ඊයක් එව්වා
@ තාරක,
සබ්ජෙක්ට් එකේ ඉන්න...@ පිස්සා,
ඊයක් එව්වා

@ තාරක,
සබ්ජෙක්ට් එකේ ඉන්න ඕනෙ නැහැ, හොඳ ඇහැක් තියෙන්න විතරයි ඕනෙ...හෙහ්...හෙහ්...

පිස්ස ඉන්නෙ මෙල්බර්න්Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-41691214829073317212012-01-02T13:24:13.146+05:302012-01-02T13:24:13.146+05:30මමත් දෙතුන් පාරක් බැලුවා තාම මුකුත් හොයා ගන්න බැරි...මමත් දෙතුන් පාරක් බැලුවා තාම මුකුත් හොයා ගන්න බැරිවුනා...
අපි ඉතිං ඔය සබ්ජෙක්ට් වලට නෑනේ...

පිස්සා අයියත් ඉන්නේ ඕස්ට්‍රේලියාවෙද???තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-88448293178607432512012-01-02T12:46:39.174+05:302012-01-02T12:46:39.174+05:30තේරුනේ නෑ නෙව... පින්තූරෙ දිහා බලාන උන්නා...
චැම...තේරුනේ නෑ නෙව... පින්තූරෙ දිහා බලාන උන්නා...

චැම්පියන් රුබි එකයි... පෝල් මෝල් ස්ලිම් එකයි... පේපර් එකයි.. ෆිල්ටරුයි... අවුරුදු 80 ක් විතර නාකි ගෑනු පරානෙයි... තේරෙන්නෙ නෑ බොලපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-40964314270566793552012-01-02T12:08:54.228+05:302012-01-02T12:08:54.228+05:30ඊළඟ පොස්ට් එකේ ඇහැට ඇඟිල්ලෙන් ඇනල පෙන්නලත් පින්තුර...ඊළඟ පොස්ට් එකේ ඇහැට ඇඟිල්ලෙන් ඇනල පෙන්නලත් පින්තුරෙ තියෙන එක, කව්රුවත් දැක්කෙ නෑ, ඔස්ට්‍රේලියාවෙ ඉන්න උඹ දැක්කෙත් නැත්තං ඒ ගැන කතා කොරලත් වැඩක් නෑ...හෙහ්...හෙහ්...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-40616004705004025492012-01-02T09:05:50.505+05:302012-01-02T09:05:50.505+05:30ඈ ඔබා මාම මේසන් වැඩත් කරැයි ?? පින්තුරෙයි කතාවයි ප...ඈ ඔබා මාම මේසන් වැඩත් කරැයි ?? පින්තුරෙයි කතාවයි ප්රෙහෙලිකාවකුයි එහෙම නෑ නේ ???පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-9193760554279676492012-01-01T18:42:47.223+05:302012-01-01T18:42:47.223+05:30@ Chami Adihetti,
Thanx for reading & commenti...@ Chami Adihetti,
Thanx for reading & commenting mate

@ මධුරංග
:-) අහවල් වැඩේ? හෙහ්..හෙහ්..Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-13499523566807465602011-12-31T18:33:58.610+05:302011-12-31T18:33:58.610+05:30අන්න නියම මනුස්සයෝ.
අහවල් වැඩේට පස්සෙත් බොන්න කිය...අන්න නියම මනුස්සයෝ.
අහවල් වැඩේට පස්සෙත් බොන්න කියලා සිගරට් දෙනවා. මරු මරුසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-14717187186251274172011-12-31T18:07:17.052+05:302011-12-31T18:07:17.052+05:30බඩුම තමා....බඩුම තමා....chamiyaddehige@gmail.comhttps://www.blogger.com/profile/08707359304668869751noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-84361582379251006932011-12-30T13:09:25.261+05:302011-12-30T13:09:25.261+05:30@ Rajith,
එහෙනං ගොසිප් සයිට් වලත් නම වැටෙන 'ප...@ Rajith,

එහෙනං ගොසිප් සයිට් වලත් නම වැටෙන 'පොරක්' ඔබා, හෙහ්...හෙහ්..හෙහ්...

@ nawammawatha,

නවම් පවුලේ සැමටත් එසේම වේවා...!!! යි පතමු - ඔබී &ඔබාObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-50203605780454400022011-12-30T12:31:01.500+05:302011-12-30T12:31:01.500+05:30ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහි...ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-44781762678395750752011-12-30T08:39:10.781+05:302011-12-30T08:39:10.781+05:30ඔය වගේ බොස් කෙනෙක් ලැබෙන්න පෙර පින් කරලා තියෙන්න ඕ...ඔය වගේ බොස් කෙනෙක් ලැබෙන්න පෙර පින් කරලා තියෙන්න ඕනේ.බොසා හිතුවද දන්නෑ අනිත් උනුත් ඌ වගේ කියලා..........

ප/ලි;
ගොසිප් සයිට් එකක දාලා තිබුන කතාව ඇත්ත එහෙනම් "ඔබාමාමාට සිගරට් කොම්පැනියක බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් කමක් ලැබුනා කියලා"Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-85679948545990579552011-12-29T21:32:55.656+05:302011-12-29T21:32:55.656+05:30කඩේ වසා නිදා ගන්න යනෝ [අදට] අපේ වෙලාව දොළහ පසු වී ...කඩේ වසා නිදා ගන්න යනෝ [අදට] අපේ වෙලාව දොළහ පසු වී විනාඩියයිObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-59893796678498403502011-12-29T21:28:43.595+05:302011-12-29T21:28:43.595+05:30@ Miyuru
ඕකුන් ගැන කතා කොරන්න මහන්සි වෙන එකෙත් තේ...@ Miyuru
ඕකුන් ගැන කතා කොරන්න මහන්සි වෙන එකෙත් තේරුමක් නෑ.
ක්‍රිකට් කයිය නං ටික දවසකටවත් නවතීවි අද ඇන ගත්ත නිසාObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-63450695779681684542011-12-29T20:12:09.670+05:302011-12-29T20:12:09.670+05:30මමත් අහල තියෙනව ඒ තමුන්ගෙ රටේම අයව පහත් කරල කතා කර...මමත් අහල තියෙනව ඒ තමුන්ගෙ රටේම අයව පහත් කරල කතා කරන විදිය...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-4654199760294324032011-12-29T20:01:09.377+05:302011-12-29T20:01:09.377+05:30@ Miyuru,
කඩවල් වල, පෙට්‍රල් ස්ටේෂන් වල, වැඩ කොරන ...@ Miyuru,
කඩවල් වල, පෙට්‍රල් ස්ටේෂන් වල, වැඩ කොරන එවුං හුඟාක්ම ස්ටුඩන්ට් ආපු පන්ජාබියො. ඕකුන් කොහොමත් උංට වඩා ශ්‍රේෂ්ට ජාතියක් නෑ කියල හිතා ඉන්නෙ, උං දකුණු හෝ මධ්‍යම ඉන්දියානුවන්ට සලකන්නෙත් අත පල්ලෙන් වැටිච්ච එවුන්ට විදියට. කතා කලොත් කියන්නේ උංගේ ෆාම් එකේ සයිස් එකයි, ඉන්න හරක් ගානයි, ඔසියන්ගේ වැරදියි තමා. හැබැයි හුඟාක්ම ඔය ස්ටුඩන්ට් එන්නෙත් එහෙ සල්ලි සල්ලි තියෙන පවුල් වල එවුං, එහෙම එවුන්ගෙ ඔලු ගෙඩිය කොහොමත් සාමාන්‍ය එවුන්ට වඩා ඉදිමිලා ඇත්තෙ.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-9660020183508056862011-12-29T19:42:07.623+05:302011-12-29T19:42:07.623+05:30ඒ කියපු එකට නම් ඔබා මාමගෙ කටේ මසුරං දාන්න වටිනව......ඒ කියපු එකට නම් ඔබා මාමගෙ කටේ මසුරං දාන්න වටිනව... මුලදි මුලදි මාත් උන් එක්ක කෑම කන්න වාඩිවෙලා අන්තිමට මං උන්ගෙ කටවල් දිහා බලන් ඉන්නව විතරයි... සද්දෙත් එහෙම තමා.... දැන් නම් මං පැත්ත පළාතෙ යන්නෑ... කඩේක කැෂියර් එකේ හිටියොත් බලන්නකො කොහොමද කියල....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-65713306139076821172011-12-29T14:52:52.539+05:302011-12-29T14:52:52.539+05:30@ Sammani'
තෑන්ක් යූ, මේ පැත්තේ ගොඩ වුනාට. සන්...@ Sammani'
තෑන්ක් යූ, මේ පැත්තේ ගොඩ වුනාට. සන්තෝෂයි අඳුන ගන්න ලැබීම ගැනObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-89765604763516052562011-12-29T14:21:22.718+05:302011-12-29T14:21:22.718+05:30@ niroshini,
හපෝ....මාත් දුම ප්‍රොමෝට් කොරන්නෙ නෑ....@ niroshini,
හපෝ....මාත් දුම ප්‍රොමෝට් කොරන්නෙ නෑ.
නවම්ට දීල තියෙන උත්තරෙත් බලන්නකො :-)Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-72412295753609541222011-12-29T14:16:49.986+05:302011-12-29T14:16:49.986+05:30කොමෙන්ට් දැමූ කව්රුවත් උඩම තියෙන චායාරූපෙ හරියට නි...කොමෙන්ට් දැමූ කව්රුවත් උඩම තියෙන චායාරූපෙ හරියට නිරීක්ශනේ කොරල නෑ.... :-)Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-23529773046826739382011-12-29T14:10:45.276+05:302011-12-29T14:10:45.276+05:30@ nawammawatha,
කව්ද බොල පොඩි වුන්ට සිගරෙට් බොන්න ...@ nawammawatha,
කව්ද බොල පොඩි වුන්ට සිගරෙට් බොන්න කිව්වෙ?
මලක් නං ඇද්දත් කමක් නෑObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5493996919337450551.post-27999285111721768352011-12-29T14:10:04.828+05:302011-12-29T14:10:04.828+05:30හුරේ මම තමයි 100 !
හැබැයි දුම්පානය ට මම නම් තදින් ...හුරේ මම තමයි 100 !
හැබැයි දුම්පානය ට මම නම් තදින් ම විරුද්ධයිηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.com